Beauty Golden Skin by Savi
Hellow Lovelies ! Beauty Golden Skin by Savi product වෙතින් ඔබට සුන්ද?
15/09/2021
Redy to go🚚🚛
15/09/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🌿 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🌿 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🌿 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🌿 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.
15/09/2021
ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇත.
Pack එකම Rs.4448/=
🌿 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨
🌿 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🌿𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cuticlal)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
🌿𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙎𝙝𝙖𝙢𝙥𝙤𝙤
.00
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි
🌿𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝘾𝙤𝙣𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙚𝙧
.00
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න
🌿 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩 (𝟯𝟬𝟬𝙜)
.00
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
👉ඇනවුම් කිරීමට ඉන්බොක්ස් කරන්න.
Name
Address
2 Contact
👉නැතිනම් whatsapp කරන්න 0779870058
👉භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක
19/08/2021
Hellow everyone!
️"HERBLINE KERATINE REPAIR TREATMENT"
Benefits of getting a professional keratin treatment or doing one at home can include:
Keratin can strengthen and fortify hair so it doesn’t easily break off. This can make hair seem to grow faster because the ends aren’t breaking off.
Keratin smooths cells that overlap to form hair strands, which means more manageable hair and less frizz. This makes for hair that dries with little frizz and has a glossy, healthy look to it.
Keratin can also reduce the look of split ends by temporarily bonding the hair back together.
17/08/2021
We are so excited to launch our new Product Range !
"HERBLINE ANTI- DANDRUFF HAIR TREATMENT"
🌿Herbline Anti- Dandruff Shampoo
LKR 699/=
🌿️Herbline Anti- Dandruff Conditioner
LKR 799/=
15/08/2021
Our New members
comming soon 🎉️🎊️👇
03/08/2021
Redy to go 🚛🚚👇
25/07/2021
Gold range 🌿🌿
Oder yours now👇
Island wild cash on delevary available 🚛🚚
21/07/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් ගෙදරදිම කරගන්න නිශ්පාදන පෙළක්ම🌿
පියවර 01
🌿Saffron Natural Fairness Cleanser - 499/=
🌿සැෆ්රන්
🌿උක්ගස්
🌿දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.
🌿පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
🌿Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 02
🌿Saffron Natural Fairness Mud Pack - 499/ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
🌿පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 03
🌿Saffron Natural fairness scrub -499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 04
🌿Saffron Natural fairness moisturizer -499/=
🌿මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.
ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.
එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
පියවර 05
🌿Saffron Natural Fairness Astringent - 399/=
🌿ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
🌿පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
පියවර 06
🌿Saffron Natural Fairness Sun protection Cream - 699/=
🌿ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.
🌿මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.🌿
Whatsapp 0779870058
Cash of delivery available 🚚🚚
19/07/2021
අඩු මුදලකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට කැමතිද ???
කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබ කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම කේශ වර්ධණී තෛලය ෂැම්පු හා කන්ඩිශනර්
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. කේශ වර්ධණී තෛලය 499=/
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🌿ගැලවීයාම වලකයි
🌿ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿හිස කැක්කුම නවතාලයි.
🌿හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌿කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
2. කේශ වර්ධණී ෂැම්පූ 399/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
3. කේශ වර්ධණී කන්ඩිශනර් 399/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
භාවිත කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
මෙම වර්ග 03නම 1297.00 ක් පමණි
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:
වැඩි විස්තර whatsapp මගින් ලබාගත හැක .0779870058
16/07/2021
Customer feedback 🌿👇
13/07/2021
ප්‍රතිපල 100% යුත් අංක එකේ ආයුර්වේද නිශ්පාදන පෙල ඔබත් අදම ඇණවුම්කර වෙනස වටහා ගන්න🌿
Cash on delevary available🚚🚛
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Tissamaharama