Ruu ceylon with Indu

Ruu ceylon with Indu

Share

Glow With Us

03/05/2024

හැමෝටම නැතුවම බැරි Sun cream එක දැන් ruuceylon නිවසින් දැන්.

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.

මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද

ඒ නිසා sun cream එකක් අනිවාර්යයෙන් use කරන්න ගන්න.

වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.

120g

1550/=

01/05/2024

බඩයි බරයි දෙකම අඩු කර ගන්න ආසද?
Capsules බොන්න බයයි වගේද?

එහෙම නම් මෙන්න එකම විසදුම
Ruuceylon_Cinnamon_Tablet

ප්‍රතිලාභ 👇👇

➡️ අනවශ්‍ය විදියට ඇති මහත් වීම අඩු කරලීම සහ වැලැක්වීම
➡️ ඉදිරියට නෙරා ඇති බඩ අඩු කරලීම
➡️ ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට එකම ප්‍රතිකාරය .

පෙත්තක් නිසා බය නැතිව පහසුවෙන් බොන්නත් පුළුවන්.

භාවිතා කරන ආකාරය : 👇
500mg ➡️ Tablet 30
දවසට 01 ගානේ භාවිතා කරන්න
අවම මාස 04 සිට 06ක කාලයක් continue කරන් යන්න.

හිතාගන්නවත් බැරි වෙනසක් ඔබටත් දැන් 😇😇

📢 දවසේ තමන්ට පහසු වෙලාවක බොන්න.
📢 ඒ බොන වෙලාව පමණක් continue කරන්න යන්න.
📢 කෑමට පෙර tablet එක බොන්න.
📢 දවසට tablet එකේ සිට දෙකක් දක්වා ගත හැක.

Rs.850/=

23/04/2024

😍😍Ruu Ceylon ගැන දැනගන්න කැමති ඔබට👇

23/04/2024

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?

ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?

ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ.

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.

අමුද්‍රව්‍ය

මහදුරු
සුදුරු
කොත්තමල්ලි
ඉගුරු
අරළු
සුදුලුණු
කරපිංචා
කුරුඳු
ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

▪️භාවිතයට උපදෙස් :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.

100g
1880/=

04/04/2024

😍😍Active_Fairness_Capsules😍😍

මුලු ඇගම එකම පාටකට ගන්න....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
🌟Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️* අඩංගු නිසා

🔴දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

👉දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️

650mg ➡️ 30 capsules

Rs. 1710/=
Deliver 350/=

Total price - Rs.2060/=

------------------------------------------

650mg ➡️ 60 capsules

Rs. 3090/=
Deliver 350/=

Total price - Rs. 3440/=

භාවිතයට සුදුසු කා සදහාද?

👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.

👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුය

❌❌❌ ඇග ඌෂ්ණ අයට ද සුදුසු නොවේ

🔴භාවිතා කරන ආකාරය👇

🌟උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න.

(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )

01/04/2024

😍😍😍අවුරුදු වාසි😍😍😍

Hair Cream

Turmeric Capsule -30

Rs.1790
Deliver 350

2140/=

01/04/2024

😍😍😍අවුරුදු වාසි😍😍😍

Hair Care Pack

Ruu kesha hair oil
Hair growth

Rs. 1450
Deliver 350

Rs.1800/=

Hair Oil භාවිතා කරන ආකාරය:👇

සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3 - 5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

______________________________

Hair Serum භාවිතා කරන ආකාරය 👇

මෙය තෙල් එකක් නොවේ.
කොණ්ඩය වැවෙන්න ඕනි තැන් වලට Spry කරන්න.. ඇගිලි තුඩු වලින් හෙමින් සම්බාහනය කරන්න.
මෙය ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක කෙස් වලට spry කර කෙණ්ඩය සකස් කර ගත හැකිය..

විශේෂයෙන් සෝදා හැරීමක් අවශ්‍ය නැත.

01/04/2024

😍😍😍අවුරුදු වාසි😍😍😍

Skin Glowing Pack

Bodylotion
Day Cream
Night Cream
Face Wash

Rs.2000
Deliver 350

Rs.2350/=

01/04/2024

මොකක්ද මේ ruuceylon ashwagandadi capsule කියන්නේ.

දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ.

ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරු නිසා අපි ඔන්න ආයුර්වේද සංග්‍රහයට අනුවම capsule එකක් දෙන්න තීරණය කරා.

අමුක්කාර
වියලි ඉගුරු
තිප්පිලි
සුදුරු
අරත්ත අල

වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ.

මෙමගින්

ශරීරයේ ශක්තිය,
ජවය වර්ධනය කරයි.
අප්‍රාණිකත්වය නැති කරයි.
කාමාශාවන් වර්ධනය කරයි.
ජීව ගුණය වර්ධනය කරයි.
මානසික පීඩනය සහ අසහනය නැති කරයි.
ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
විඩාව කාන්සිය නැති කරයි.
පුරුෂ වඳභාවය නැති කරයි.

දවසට කරල් දෙක බැගින් රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න. හොද ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
ශරීරය පෘශ්ඨිමත් කරයි.
මෝචන කාලය වැඩි කරයි.
මද සරුබාවය නැති කරයි.
ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගටම නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

අනෙකුත් දේශීය capsule අතුරින් අපගේ ඒවා විශේෂත්වය ගන්න

භාවිතා කරන ආකාරය 👇

රාත්‍රි දිනකට කෑමට පෙර Capsule 2ක් දක්වා ලබා ගන්න පුළුවන් ..

350mg capsule 60 - Rs.1320/=

01/04/2024

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?

එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.

➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )

අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.

එමගින් පහත රෝග වලටද දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
අර්ශස් , සෙංගමාලය , අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අපගේ capsule එකේ විශේෂත්වය.

ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ල්ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම,

ඒ වගේම
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,

අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.

ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලෙමෙන්

Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.

350 mg - 60

රාත්‍රි කා⁣ලයේ 02 බැගින් ගන්න.

මාසයටම රු. 1030/=

350mg capsule - 60ක් ඇත.

Category

Telephone

Website

Address


Tissamaharama