Ishan Salon
A hairdresser salon is an establishment that offers a variety of cosmetic treatments and cosmetic services for men and women.
👇
ඔයාගේ special day එකටත් perfect look එක අපෙන්ම Ishan salon
🔥
අවුරුදු 15ක අත්දැකීම… ඔබේ අනාගත වෘත්තියට! 0778409250
වසර 3ක් පුරාවට මගේ Ishan Salon එකේ දරුවන්ව පුහුණු කරමින්, ඔවුන්ට සැබෑ Salon Environment එකක් තුළ අවුරුදු 15ක වෘත්තීය අත්දැකීමකට සමාන Practical Knowledge එකක් ලබාදීමට මම විශාල කැපවීමක් කළා. ❤️✂️
ඒ අත්දැකීම තවත් පුළුල් කරමින්…
🎓 ISHAN SALON & ACADEMY 🎓
දැන් නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම්!
📚 මාස 03 / මාස 06 පාඨමාලා
✂️ Hair Cutting
🎨 Hair Colouring
💇♀️ Hair Styling
💄 Makeup
💅 Beauty & Salon Techniques
🔥 Theory + Practical Training
Salon එකක් තුළ වැඩ කරමින් ඉගෙන ගන්න පුළුවන් ප්‍රායෝගික පුහුණුවකට අපි විශේෂ අවධානයක් ලබාදෙනවා.
ඔබටත් Beauty & Hair Industry එකේ Professional කෙනෙක් වෙන්න අවශ්‍ය නම්, මේ ඔබේ අවස්ථාවයි! ❤️🔥
📌 මාස 03 / 06 Batch සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනේ.
📞 වැඩි විස්තර සඳහා Call / WhatsApp කරන්න.
ISHAN SALON & ACADEMY
“Learn • Practice • Create Your Future” ✂️🎓
පුංචි සුරංගනාවියකට ලස්සන Bob Haircut එකක් ❤️
Simple • Cute • Stylish ✨
ආදරණීය පුංචි clients ලාගේ ලස්සන smiles තමයි අපේ සතුට! 🥰❤️
📍 Ishan Salon – Trincomalee0778409250
06/09/2026
🚨 WE ARE HIRING! 🚨
💈 Ishan Pavithra Hair & Beauty 💈
අපේ Team එකට අලුත් දක්ෂයින් එකතු කරගන්නවා! ❤️
පිරිමි කොණ්ඩා කැපීමේ ශිල්පීන් අවශ්‍යයි
ඔබටත් අපේ Professional Team එක සමඟ එකතු වෙලා ඔබේ දක්ෂතාවය ඉදිරියට ගෙන යන්න අවස්ථාවක්! ✂️
📞 Contact: 077 840 92 50
📧 Email: [email protected]
📍 Ishan Pavithra Hair & Beauty
💈✂️🔥
Good night✂️❤️
NatureArt
“Long Hair ➜ Fresh New Look ✂️
A little change can make a BIG difference! ❤️
Ishan Salon | Trincomalee”
Layered Haircut + Gorgeous Brown Highlights 🤎✨
Soft layers, beautiful movement & a fresh natural glow! 😍
💇♀️ Hair by Ishan Salon
📍 Trincomalee
ඔබටත් මේ වගේ trendy hair transformation එකක් ඕනද? 💕
📩 Appointment එකක් සඳහා අපිට Message කරන්න!
Lanka
පෙනුමට පුංචි වෙනසක් කළත්, ඒ වෙනසෙන් ඔබේ ලස්සන තවත් ඉස්මතු වෙනවා. 😍✨
ඔබේ පෙනුමට ගැළපෙන, ඔබටම විශේෂ වූ Haircut එකක් — Ishan Salon වෙතින්! 💇♀️🔥
💈 Ishan Salon – Trincomalee0778409250/0262051671
ඔබේ ලස්සනට අපේ වෘත්තීය ස්පර්ශය. ❤️✂️
🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No68, Chainabay Road
Trincomalee
31000
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |