Gold Skin Beauty Center
රන්වන් සමකට gold beauty
19/08/2026
ඔන්න අපි එයාවත් අලුත් කරා ගොඩක් දෙනා ආස අපේ
🌀____ ️𝐒𝐤𝐲 𝐆𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐌𝐚𝐠𝐢𝐜 𝐂𝐫𝐞𝐚𝐦 ___+🌀
ඒකත් හැඩ වැඩ දාලා ගත්තා
( ඔන්න අරගත්තොත් ඇබ්බැහි වෙන ප්‍රතිපල )
❗ හැමදාම ලස්සනට ඉන්න ආස ඔයාට. ❗
➰නීරෝගී පැහැපත් සමක් කියන්නේ අපි හැමෝම ආස කරන දෙයක්...
➰ඉතින් නීරෝගී පැහැපත් සමක් ලබා ගන්න නම් අපි අපේ සමට හොදම නිශ්පාදන තෝර ගන්න ඕන..
➿වෙළෙඳපොළේ තියෙන නිශ්පාදන භාවිතා කරත් ලේසියෙන් ලස්සන ස්කින් එකක් ගන්න බෑ...
ඉතිම් අපි වඟකීමෙන් කියනවා.ඔයාව ලස්සන කරන්න අපිට පුලුවන්..☺️
දිනෙන් දින අපේ නිශ්පාදන භාවිතා කරන පිරිස වැඩි වෙලා...එයාලා ලබා ගත් රිසාට් අපි නිතරම වගේ මෙහි පළ කරනවා ඔයාලා දැකලා ඇති...
ඉතිම් තවත් හිත හිත ඉන්නේ නැතුව හොදම දේ ගන්න නම් මේ තමයි හරිම තැන...
◾( පැහැපත් දිදුලන සමේ රහස )◾
🔶 salicylic +Niacinamide
🔸No Bleaching
🔸No Any Harmful Chemicals
🔸Highly Effective Face Serum
🔶Glow Skin cream
( Glass Glowing Skin ඒකක් ලබා ගැනීමට මෙන්න හොදම නිශ්පාදනයක් )
✔ ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි
✔ කුරුලෑ සුව කරයි
✔ සමේ කැලැල් දුරු කොට සම පැහැපත් කරයි
✔ සම මතුපිට ආරක්ෂාව වැඩි කර සම රැකගනී
✔ සම මතුපිට රේඛා සහ රැලි වැටීම් අවම කරයි
✔ හිරු කිරනින් සම ආරක්ෂා කරයි
✔ සම සුමටව තබා ගැනීම
✔ සම වර්ධනය වීමට උපකාර කරයි
✔ ඔබේ සම ස්ථිරව සහ නිරෝගීව තබයි
◾◾◾◾◾◾◾◾◾◾◾
✔Brightens the skin.
✔ Removes sunburn
✔ Removes dark spots
✔Controls the signs of aging and makes the skin glow with youth
✔Regenerates the skin.
✔Clears the pores of the skin.
✔Heals pigmentation and adds healthiness to the skin.
✔Eliminates skin pores and adds an attractive glow to the skin
✔ Makes skin healthy and glows yellow
◾◾◾◾◾◾◾◾◾◾◾◾
So here you can get many benefits like this by using this product
ඉතිත් ඔයත් ලස්සන වෙන්න අපිත් සමග ඒකතු වෙන්න ...
Contact - 0772491958
19/08/2026
Gold Beauty Product 's අර ගත්තොත් ඔයාට
අතුරුඅබාදයක් නැතුව ලස්සනට පැහැපත් වෙන්න පුළුවන්
Gold Beauty product by shani Ranasinghe ඒක මම ඔයාට දෙන පොරොන්දුවක් 🫂
"තමන්ගේ comfortable Zone එකෙන් පිට මිනිස්සුන්ගෙ වචන නිසා වැටෙන්න හදන්න එපා "
මොකද ඒයාලා අපි ගැන දන්න දෙයක් නැ. ! 😌
හැමදාමත් කියනවා වගේ දහස් ගනනින් ප්‍රතිපල දීපු නිෂ්පාදනයක් නිසා දිනෙන් දින ඒන ඕඩර් ප්‍රමාණය වැඩි , ප්‍රතිපල වැඩි
ඉතින් ගෙවන ගානට හොදම ප්‍රතිපල තිබෙන ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තමයි Gold_Beauty_Product කියන්නේ
( වසර 9" අකණ්ඩ විශ්වාසය රැදී නාමය )
0772491958
18/08/2026
ගොඩක් දෙනා ගොඩ දාපු Product එකක් දැකලා තියෙනවද 🫂
Feedback එකක් වත් දාන්න වෙලාවක් නැ
කොහොමද වෙනස මෙම ප්‍රතිපල අපෙන් ම තමා 😌
17/08/2026
ගොඩක් දෙනා ගොඩ දාපු Product එකක් දැකලා තියෙනවද 🫂
Feedback එකක් වත් දාන්න වෙලාවක් නැ
කොහොමද වෙනස මෙම ප්‍රතිපල අපෙන් ම තමා😊❤️
17/08/2026
මේ ඇවිත් දවස ගානේ අපිට එන MSG
" ක්‍රිම් ඒක ගොඩාක් හොදයි " 🥹
මේක තමා මන් හැමදාම අහන වචනේ
15/08/2026
ඔබේ ලස්සන Skin Journey එකේ කොටසක් වෙන්න ලැබීම අපේ සතුටයි. - 🥹
____Gold Beauty product ___ එක්ක ලස්සන වෙන හැම කෙනෙක්ගෙන්ම ලැබෙන ආදරණීය Feedback එකක්.
11/08/2026
Happy customer ❤️😍
11/08/2026
🌀___ORIA HERBS By Shani Ranasinghe ___🌀
ස්වභාවික ලස්සනට... ස්වභාවික සත්කාරයක්!
ORIA HERBS කියන්නේ ස්වභාවික (Herbal) අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන skincare නිෂ්පාදන පෙළක්.
✅ GMP Certified ආයතනයක නිෂ්පාදනය කරන, උසස් තත්ත්වයේ Herbal නිෂ්පාදන.
💚 ORIA Mint Face Wash
💚 ORIA Golden Glow Night Face Cream
මෙම නිෂ්පාදන දෙකම සියලුම සම වර්ග (All Skin Types) සඳහා සුදුසුයි.
✨ මෙම ORIA HERBS නිෂ්පාදන පෙළේ නිල Distributor වන්නේ මම - Shani Ranasinghe.
තවද, Gold Beauty නිෂ්පාදන සමඟද මෙම නිෂ්පාදන එකට භාවිතා කළ හැකිය.
🌱 Herbal නිෂ්පාදන වන නිසා, සමේ ස්වභාවය අනුව ප්‍රතිඵල පෙනෙන්නට සති 2ක් පමණ ගත විය හැකිය. ස්වභාවිකව සම පෝෂණය කරමින් දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ලබාදීමයි අපගේ අරමුණ.
🤍 ලස්සන සමක් වෙනුවෙන් ස්වභාවික තේරීමක් කරන්න.
📩 අදම ඔබගේ Order එක වෙන්කරවා ගන්න.
ORIA HERBS By Shani Ranasinghe 🌿✨
Official Distributor
06/08/2026
හැමෝම දන්න එයාලා
ගත්තොත් ඇබ්බැහි වෙන Product ' s
රූපයට විතරක් නෙවෙයි
විශ්වාසයටත් රන් වටිනා තේරීම
Quality එකෙන් වෙනස දැනෙන- Result එකෙන් ආදරේ කරන හැමෝගෙම පළමු තේරීම –
Gold Beauty Products
ඔබේ ලස්සන තවත් බැබළෙන්න අදම ඔබේ favorite product එක තෝරගන්න! ✨
06/08/2026
ඔබේ විශ්වාසය අපගේ වටිනාකමයි!
අලුත් එයාවත් ආදරෙන් වලද ගත්තට ස්තුතියි 😌
ORIA Herbs නිෂ්පාදන ඔබ වෙත ළඟා කරන්නේ GMP (Good Manufacturing Practice) සහතිකය හිමි නිෂ්පාදන ආයතනයක් හරහායි. ✨
එයින් අදහස් වන්නේ,
✔️ උසස් තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලියක්
✔️ පිරිසිදු හා සුරක්ෂිත නිෂ්පාදන පරිසරයක්
✔️ තත්ත්ව පාලනයට යටත්ව නිෂ්පාදනය කරන ලද භාණ්ඩ
✔️ පාරිභෝගික විශ්වාසයට වටිනාකමක් ලබාදෙන ප්‍රමිතියක්
අපගේ අරමුණ නිෂ්පාදනයක් විකිණීම පමණක් නොව, ඔබට විශ්වාසයෙන් භාවිත කළ හැකි ගුණාත්මක නිෂ්පාදන ලබාදීමයි.
ඔබත් අදම ORIA Herbs පවුලට එක්වී, විශ්වාසයෙන් ඔබේ ඇණවුම ලබාදෙන්න. 📦✨
📩 වැඩි විස්තර සඳහා අදම Inbox එකට Message
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo