Herb Line
ස්වබාවික සුන්දරත්වයේ රහස
18/09/2024
ආදරණිය අම්මේ, තාත්තේ ශිශ්‍යත්වයෙන් හෙමබත් වූ දරුවා එකවරම 6 වසර silabus එකට ඇතුලත් කරනවද????
සම්පූර්ණ විස්තරය...👇👇
✨️ශිෂ්‍යත්වය ලියපු ඔබගේ දරුවා වෙනුවෙන් කොරස ලෙජන්ඩ් අධ්‍යාපන ආයථන විසින් විශයන් 5ක මාස 2ක පදනම් පාථමාළාවක් අරබනු ඇත....
*(රු: 9000ක ශිශ්‍යත්වයක් සහිත පදනම් පාථමාළාවකි)* එනමි එදින පැම්ණෙන දරුවන්ට මාස 2ම නොමිලේ🥳🥳🥳🎉️
✨️ශිශ්‍යත්ව විභාගය ලියූ සැනින් අලුත් 6 වසර පන්ති පටන්ගන්නවා කියන්නෙ දරුවාට එය මානසිකව පීඩාවක් විය හැක...
✨️පාඩම් කරලා, කරලා හෙම්බත් වලා ඉන්න දරුවන් එකපාර පන්ති වලට දැම්මීමෙන් දරුවට ඉගෙනීම පවා එපා විය හැකිය...
✨️එයට විසදුමක් ලෙස අප ලෙජන්ඩ් අධ්‍යාපන ආයථනය මගින් අලුත් 6 ශ්‍රේණිය ප්‍රධාන විශයක් හදුන්වා දී, ඒ ඒ විශයක් වලට අදාල පදනම නිර්මාණාත්මකව, විනෝදජනක ලෙස දරුවාට මානසික පීඩනයකින් තොරව සිදු කර ක්‍රමානුකූලව විශය පිළිබදව ආශාව හා පදනම ඔලුවට දැමීම සිදු කරයි.. පසුව අලුත් 6 වසර ඉගැන්වීම හා වාර විභාග වලට සූදානම් කිරීම සිදු කරයි.....
✨️පාථමාළාව අවසානයේ සෑම විශයකින්ම විශේෂ MASTER MIND EXAM එකක් පවත්වා දරුවන්ගේ දක්ෂතා ඇගයීම සිදු කර, වටිනා තෑගි පිරි නැමීම සිදු වේ...
දෙමාපියන් හොදට සිතන්න දරුවාගේ අනාගතය හරිම තැනින් අාරම්භ කරන්න වගබලාගන්න...
එන්න ඇවිත් බලන්න😊
කෙටි කාලයක් තුල ප්‍රදේශයේ දෙමාපියන්ගේද, දරුවන්ගේද විශ්වාස අප ලෙජන්ඩ් අධ්‍යාපන ආයතනය සතුව ඇති අතර මතුවටත් එම විශ්වාසය අප ඒ අයුරින්ම ආරක්ෂා කරනු ඇත....
⛔⛔⛔වැදගත්⛔⛔⛔⛔
*එදින පැම්නෙන දරුවන් ඉහත අත් පත්‍රිකාවේ පහලින්👇👇 ඇති පෝරමය පුරවා පැමිනීම අනිවාර්ය වේ....
*එම පෝරමට පිරවූ දරුවන්ට හා එදින පැමිනෙන දරුවන්ට පමණක් ශිශ්‍යත්වය හිමිවන බව කරුණාවෙන් සලකන්න...
*ඔබට අවශ්‍ය අත් පත්‍රිකා ලෙජන්ඩ් අධ්‍යාපන ආයථනයට පැමිණිම එහි OFFICE එකෙන් ලබා ගැනීමට හැකියාව ඇත..
ස්තුතියි!♥️
ආයථනාධිපති:
විද්‍යාව_චමිත් මුතුනායක
Shashini Piumika
Nilanthi Gunarathna
Rashmi Imaa
Ruchira Thivanka
Rashini Mannapperuma
Nirasha Nirasha
කොරසේ අපි
Akarsha Gunasekara
Semini Ovinya
Duleepa Prabashana
Matheesha Liyanarachchi
Akarsha Sewwandi
Malsha Buddhini
Janani Handagiri
Arosha Dushmantha
Nilanthi Gunarathna
Manohar Sachin
චමිත් මුතුනායක
16/11/2021
Now Available✌
Please call or message
📞Whatsapp inbox for more details - 0755334926
☎️0781930705
16/11/2021
❤️❤️Now Available✌
Please call or message
📞Whatsapp inbox for more details - 0755334926
☎️0781930705
16/11/2021
❤️❤️Now Available✌
Please call or message
📞Whatsapp inbox for more details - 0755334926
☎️0781930705
16/11/2021
1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
Rs 7390 per ring
📞Whatsapp inbox for more details 0755334926
☎️0781930705
16/11/2021
❤❤ Now Available✌ ❤❤
# අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.
තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.
මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.
සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.
ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.
මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.
ස්වභාවිකත්වයේ ස්වභාවය
herblinejewellers
15/11/2021
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Veyangoda