Herb line - Agent

Herb line - Agent

Share

Healthy Beauty �

18/11/2025

Take care…
have a nice weekend🌸🌸🌿🌿

18/11/2025

✨ Grateful Heart Today ✨

Thank you, Universe, for all the blessings and success that came my way today.
Every step, every moment, every win — I’m truly grateful.
May this positive energy continue to flow and guide me forward. 🌙💫

13/02/2025

💰 මහන්සි උනොත් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් Online & Business Platforms 30+ 💰

ගෙදර ඉඳන් Part-time මුදල් උපයන්න පුළුවන් සුදුසුම පිළිවෙලකට හැදූ platforms✅

---

🏆 Freelancing) & Remote Work

1. Upwork – ලෝකේම ජනප්‍රියම Freelancing platform එක
🔗 [https://www.upwork.com]
2. Fiverr – සුළු වැඩ වලටත්, ලොකු වැඩ වලටත්

🔗 [https://www.fiverr.com]
3. Freelancer – වැඩ ගන්නත්, සෙට් කරගන්නත් හොඳයි
🔗 [https://www.freelancer.com]

4. PeoplePerHour – UK-based Freelancing platform එකක්
🔗 [https://www.peopleperhour.com]

5. Toptal – Senior-level Freelancers සඳහා
🔗 [https://www.toptal.com]

---

🛍️ E-Commerce) & Dropshipping

6. Shopify – Online Store එකක් හදාගෙන සල්ලි හොයන්න
🔗 [https://www.shopify.com]

7. Etsy – Hand-made නිශ්පාදන විකිණීමට
🔗 [https://www.etsy.com]

8. eBay – භාවිතා කල/නව භාණ්ඩ විකිණීමට
🔗 [https://www.ebay.com]

9. Amazon FBA – Amazon හරහා සල්ලි හොයන්න
🔗 [https://services.amazon.com]

10. Printify – Print-on-Demand (T-shirts, mugs, stickers)
🔗 [https://www.printify.com]

---

🎥 අන්තර්ගත නිර්මාණය (Content Creation) & Monetization
11. YouTube – Video content නිර්මාණය කරලා මුදල් උපයන්න
🔗 [https://www.youtube.com]

12. Twitch – Live streaming & gaming වලින් මුදල් හොයන්න
🔗 [https://www.twitch.tv]

13. TikTok Creator Fund– TikTok හරහා සල්ලි හොයන්න
🔗 [https://www.tiktok.com]

14. Patreon – සෙරීස්, කලාකරුවන් සඳහා ගෙවීම් ලබාගන්න
🔗 [https://www.patreon.com]

15. Medium Partner Program – ලිපි ලියලා මුදල් උපයන්න
🔗 [https://medium.com]

---

📚 **ඔන්ලයින් පාඩම් (Online Courses) & උගන්වීම (Tutoring)

16. Udemy – ඔබේම online course එකක් විකිණීමට
🔗 [https://www.udemy.com]

17. Skillshare – Video course එකක් නිර්මාණය කරන්න
🔗 [https://www.skillshare.com]
18. Coursera – වැඩිමහල් පාඩම් වලට
🔗 [https://www.coursera.org]
19. VIPKid – English උගන්වලා මුදල් හොයන්න
🔗 [https://www.vipkid.com]
20. Teachable – ඔබේම Online School එකක් හදන්න
🔗 [https://www.teachable.com]

---

💼 අන්තර්ජාල ව්‍යාපාර (Online Business) & Marketing
21. ClickBank – Affiliate Marketing වලින් මුදල් උපයන්න
🔗 [https://www.clickbank.com]
22. CJ Affiliate – Affiliate links හරහා සල්ලි හොයන්න
🔗 [https://www.cj.com]
23. Amazon Associates – Amazon හි affiliate පද්ධතිය
🔗 [https://affiliate-program.amazon.com]
24. Substack – Paid newsletters සඳහා
🔗 [https://www.substack.com]
25. Gumroad – Digital products (eBooks, templates) විකිණීමට
🔗 [https://www.gumroad.com]

---

🏡 Passive Income & Investments
26. Airbnb – ඔබේ ගෙදර කාමරයක් පදනම් කරලා මුදල් හොයන්න
🔗 [https://www.airbnb.com]
27. PeerStreet – අත්තිකාරම් ඉදිකිරීම් ව්‍යාපාර වලට මුදල් නඩත්තු කරන්න
🔗 [https://www.peerstreet.com]
28. Robinhood – Share market එකේ මුදල් ආයෝජනය කරන්න
🔗 [https://www.robinhood.com]
29. Binance – Cryptocurrency හරහා ආදායම් උපයන්න
🔗 [https://www.binance.com]
30. Shutterstock – Stock photography විකිණීමට
🔗 [https://www.shutterstock.com]

---

Photos from Herb line - Agent's post 13/02/2025

🐷🥰Baby bag (Medium Size)❤️❤️❤️
COD Avilable
1 Bag - Price Rs 950
කුරියර් ගාස්තු සදහා අමතර මුදලක් අය නොකෙරේ.

Whole sale available (තොග ඇණවුම් බාර ගනු ලැබේ )

Photos from Herb line - Agent's post 13/02/2025

🐷🥰Baby bag (Large Size)❤️❤️❤️
COD Avilable
1 Bag - Price Rs 1150
කුරියර් ගාස්තු සදහා අමතර මුදලක් අය නොකෙරේ.
Whole sale available(තොග ඇණවුම් බාර ගනු ලැබේ .)

24/12/2024

පුංචි දේටත් කඩා වැටෙන ගැහැනිය මමය....
කිසි විටෙක නොසැලී මහමෙරක් සේ මා ළඟින් උන් පිරිමියා නුඹය....

මගේ සතුට නුඹ ළඟ සෙවූ ගැහැනිය මමය...
නුඹ සතු සියල්ල මට දී
කිසිවකුත් නොපතා
සතුටු වූ පිරිමියා නුඹ ය...

ජීවිතේ දරාගත නොහැකි දුෂ්කර සෘතූන් හි හඬන්නට පමණක් දැන උන් ගැහැනිය මමය....
මගේ කඳුළු කප්පරක් උව ගලන්නට උරහිස දුන් පිරිමියා නුඹය....

හැමවිටම
රිදවගන්නා හිතේ
වැරදිකරු නුඹ කෙරූ ගැහැනිය මමය....
ආදරයේ විග්‍රහය තුළ
මා පමණක් ප්‍රේමය යැයි සිය දහස් වර ඉවසීමෙන් පැහැදූ පිරිමියා නුඹය....

තණ්හාවෙන් සංසාරය පුරා නුඹ ලබන්නට පැතූ ගැහැනිය මම ය....
සංසාරයෙන් එතෙරව ජීවිත දුකින් මිදීම
බැඳීමට වඩා උතුම් බව
මට කියාදුන්
පිරිමියා නුඹ ය....

මා කියන්නට තනන්නේ මෙලොව වාසනාවන්තම ගැහැනිය
මම කියා හෝ
මෙලොව
ප්‍රේමාන්විතම මිනිසා
නුඹ කියා හෝ නොවේ....

නොගැළපීම් මැද උපදින දහසකුත් ගැටුම් මැද ජීවිතේ
පසුතැවිල්ලෙන් තොරව
දිගු ගමනක් යනෙනට මෙලොව මටම කැපෙන මනුෂ්‍ය ආත්මය නුඹ බව ය....

වෙන මොනම දෙයක්වත් නෙවෙයි ....

ඒක තමයි ගැළපීම ....

උපුටාගැනීමකි

20/12/2024

නිවසට කොඩිවින කිරීමට පිටස්තර අය අවශ්‍ය නැත .... නිවැසියන් අතින්ම දරුණු කොඩිවින තම නිවසට සිදු කරගන්නා අවස්ථා තිබේ.

මේ කතා කරන්නේ එවන් කොඩිවින අවස්ථා කිහිපයක් ගැනයි...

🎇 උදේ අවදි වී කට සෝදන ලද වතුර ජනේලයෙන් ඉවතට විසි කිරීම සමහර අයගේ සිරිතකි. ඔබ දන්නවාද මෙය නිවසට කොඩිවිනයක් බව.....
මෙවන් ක්‍රියාවන් හේතුවෙන් නොයෙක් අසුභ ගුප්ත බලපෑම් ඔබ නිවසට එල්ල විය හැකිය. ඒ අතරට යක්ෂ ප්‍රේත භූතාදී බලපෑම් වේ. මෙවන් ගුප්ත බලපෑම් හේතුවෙන් නිවැසියන් රෝගී වීම, නිවසේ සමගිය අතුරුදහන්වීම, නිවැසියන්ගේ මනස අවුල් වීම වැනි අහිතකර විපත් සිදුවිය හැකිය.

🎇 නිවසේ ප්‍රධාන දොරටුව තුළින් කුණු කසල බඳුන් රැගෙන යාම ඉතාම අසුභයි අසුබයි.
ඒවගේම ප්‍රධාන දොරටුව යටින් මස් මාංශ නිවසට රැගෙන ඒමත් ඉතා අසුභයි.
ප්‍රධාන දොරක් ගොඩක් කොණ්ඩය පීරීම හිසකෙස් කැපීම නියපොතු කැපීම කෙළ ගැසීම වැනි දේ අසුභයි.
මෙවන් දේ කිරීම තුළින් නිවසට කැටිය නොහැකි තරම් කොඩි විනකාරී දෝෂයන් බලපානු ඇත.

🎇 රාත්‍රියේ ආහාරපාන ගෙන අවසන් වූ වලන් පිඟන් සියල්ල පිරිසිදු කර ඒවා නියමිත ස්ථානයන් තුළ තබන්න. එසේ නොමැති ව ඉඳුල් සහිත බඳුන් උදැසන දක්වා තබා ගැනීමෙන් ඒවටා අසුභ ගුප්ත බලපෑම් එකතු වෙයි. මේ ගුප්ත බලපෑම් නිවැසියන්ගේ මානසික සහනය අහිමි කිරීමටත්, නිවැසියන් රෝගී කිරීමටත් හේතු වෙයි.

අනූෂි ගුණතිලක
0742553466

Want your business to be the top-listed Beauty Salon in Veyangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Veyangoda