Dhanu beauty cosmetics with harbline
ඔබට අවශ්�ය ආයුර්වේද නිශ්පාදන පෙලක් , අඩුම මිලට, ඉහළ ගුණාත්මක භාවයකින් ,ඔබගේ නිවසටම �
03/06/2022
ඇනවුම් කිරීම සඳහා පහත whatsapp අංකයට කෙටි පනිවිඩයක් යොමු කරන්න ..
0717576052
05/05/2022
04/05/2022
ඇනවුම් කිරීමට පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න
👉0717576052
28/03/2022
🔘වැවෙන්නේ නැති ඕනම කොණ්ඩයක් අපි ඉක්මනින්ම වවලා පෙන්නනවා. කැමති අය මට මැසේජ් එකක් දාන්න. ස්තූතිය
රු.250/= ක් පමණි.✔️
💯අඩංගු ද්‍රව්‍ය
🔴ගොටුකොළ
🔴කරපිංචා
🔴කොමාරිකා
🔴මුකුනුවැන්න
🔴පිරිසිදු පොල් තෙල්
❤ඇනවුම් කිරීමට පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න
👉0717576052
18/03/2022
මෙන්න ඔබට Harbline පවුලෙන් සුවිශේෂී වාසියක් 😍😍😍😍
ඇනවුම් කිරීමට පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න
👉0717576052
03/03/2022
071 7576052
👉ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව😍💥🌿🍃🤩 තාම දන්නෙ නැද්ද ඒ ගැන? 😱
👉වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..😥
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=😍
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=😍
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=😍
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
hair oil භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
මිළදී ගැනීමට අවශ්‍ය නම් ඔබගේ
🌸 නම :
🌸 ලිපිනය :
🌸 දුරකථන අංක දෙකක් :
අපවෙත ලබාදෙන්න.. 0717576052
18/02/2022
❤❤❤සුදුහදුන්,
කස්තුරි කහ,
අමු කහ,
කොකුම්,
වෙනිවැල්,
සුවද කොට්ටං,
Vitamin B3,
අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,
❤❤❤මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.
❤❤❤බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🌱🌱කරපිංචා,
ගොටුකොළ,
මුගුණුවැන්න,
කෝමාරිකා
යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.
🌱🌱තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
ඇනවුම් කිරීමට 0717576052 call , msg කරන්න
14/02/2022
අවශ්‍ය අය පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න
👉0717576052
10/02/2022
😍😍😍 ඇනවුම් කිරීමට
👉0717576052 ta අංකයට කෙටි පණිවිඩයක් එවන්න😍😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Veyangoda
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |