Chandanalepa

Chandanalepa

Share

For Beautiful Appearance

31/08/2026

ස්වාභාවික ආයුර්වේද රහස්වලින් ඔයාගේ කෙස් කළඹ ඇතුළෙන්ම නිරෝගී කරගන්න. Chandanalepa Shampoo සමඟින් සැබෑ වෙනස අත්විඳින්න.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566
#හිසකෙස්සත්කාරය #චන්දනාලේප

28/08/2026

Chandanalepa Kesharaja Ayurveda Shampoo
විටමින් සහ ඛනිජ බහුලයි.
දිදුලන සිනිඳු කෙස්කළබක් ලබාදෙයි.
හිසකෙස් මුල ශක්තිමත් කරයි.
හිසකෙස් අකලට සුදු වීම වලක්වයි.
හිස්කබල වියලීම සහ ඉස් හොරි ඇතිවීම වලක්වයි.
ශක්තිමත් කෙස්කළබක් ලබාදෙයි.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

26/08/2026

PAY WEEK DISCOUNT IS HERE!

Enjoy special discounts on your favourite Chandanalepa products from 24th – 31st August.
📅 Offer valid until 31st August

https://buychandanalepa.lk/product-category/promotions/

Photos from Chandanalepa's post 25/08/2026

"තරුවක් එක්ක වරුවක්" සොඳුරු සැඳෑවේ, චන්දනලේප ආදරයත් එක්ක එකතු වුණු ලස්සන මොහොතක්! ✨🍃

ඔබේ සමට සොබාදහමේ සැබෑ ආදරය සහ සුවඳ සමීප කළ ඒ සුන්දර මතකයන් අතරින් බිඳක්...

Bishop College Auditorium

Photos from Chandanalepa's post 24/08/2026

PAY WEEK DISCOUNT IS HERE!

Enjoy special discounts on your favourite Chandanalepa products from 24th – 31st August.
📅 Offer valid until 31st August

https://buychandanalepa.lk/product-category/promotions/

24/08/2026

සීනිගම දේවාල වාර්ෂික පෙරහැර මංගල්‍යය උදෙසා අපගේ චන්දනාලේප ප්‍රවර්ධන කුටිය පසුගිය අගෝස්තු 08 සිට 12 දක්වා සාර්ථකව පැවැත්විණි. ස්වාභාවික ගුණයේ විශ්වාසනීය රැකවරණය සහ නිරෝගී සුන්දරත්වය දිවයින පුරා සිට පැමිණි බැතිමතුන් වෙත ළඟා කිරීමට ලැබීම අපට මහා සතුටකි.

21/08/2026

ඔබේ නැතිවුණු කෙස් කළඹේ ලස්සන වගේම ඔබේ ආත්මවිශ්වාසයත් නැවත ලබාගන්න! Chandanalepa Ayurvedic Hair Oil හි අඩංගු ස්වභාවික ගුණ පිරි ආයුර්වේද සත්කාරය මඟින් හිසකෙස් ගැලවීම සහ හිස්හොරි වළක්වා, ඔබට පිරිපුන් නිරෝගී කෙස් කළඹක් හිමිකර දෙයි.

✅ හිසකෙස් ගැලවී යාම වළකාලයි.
✅ අකලට හිසකෙස් පැසීම පාලනය කරයි.
✅ හිසකෙස් පැලීම වළක්වා නිරෝගී කරයි.
✅ හිසරදය තුරන් කරයි.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

Photos from Chandanalepa's post 19/08/2026

ලස්සන වෙන්න රෑට නිදාගන්න කලින් පොඩි වෙලාවක් වෙන් කරමුද? 🌙 Chandanalepa Night Cream ඔයාගේ සමට අවශ්‍ය පෝෂණය, තෙතමනය ලබාදෙනවා.ඒ නිසා උදේට ඔයාගේ මූණේ තියෙන ඒ ලස්සන හිනාව තවත් වැඩි වේවි.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

Photos from Chandanalepa's post 14/08/2026

කාර්යබහුල දවසක වුණත් ඔයාගේ Face Care Routine එක අමතක කරන්න එපා
Chandanalepa Bee’s Honey Herbal Face Wash - වියළි සමට
Chandanalepa Kohomba Herbal Face Wash - සාමාන්‍ය සමට
Chandanalepa Sandalwood Herbal Face Wash - තෙල් සහිත සමට

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

Telephone

Address

11/1, Farm Estate, Udammita
Veyangoda
11100

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30