Nelum online LK

Nelum online LK

Share

🛏️ උසස් තත්ත්වයේ බෙඩ් සීට් & ටවල්
🌿 100% Cotton Handloom
💖 හොඳ Quality + අඩු මිල
🚚 FREE Delivery Available
📞 0706788990

19/09/2026

✨ FADE OUT Pigmentation Cream by AYUSHLAB ✨

Dark spots, pigmentation, uneven skin tone නිසා stress වෙන්න එපා 💆‍♀️
FADE OUT සමඟ ඔබේ skin එකට naturally bright & even look එකක් ලබාගන්න 🌿

⚡ සමේ අදුරු පැහැ ගැන්වීම් pigmentation ඇති කරන මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමට උපකාරි වේ.
⚡ අදුරු පැල්ලම් නැති කර සමේ දීප්තිය සහ පැහැය සමබර කරයි.
⚡ සමට අවශ්‍යය තෙතමනය ලබා දෙන සහ පෝෂණය කරන අමුද්‍රව්‍ය අඩංගු වෙයි.

⭐ Can be used by both men and women.

☎️ ඇණවුම් කිරීමට දැන්ම අමතන්න
Call/Whatsapp - 071 5520359

♦️ Price - Rs. 4800.00

💥 100% ප්‍රතිඵල සහිතයි.

📦 Cash on delivery available
🙂 Free delivery

19/09/2026

😲 මේ මිලට Bedsheet 6ක් කිව්වොත් විශ්වාස කරනවද? 👀❤️

අද ඉඳලා ඇණවුම් භාරගන්නවා! 🛏️✨

🔥 Bedsheet 6ක්ම – රු. 4500/- 🔥

ඔයාටත් මේ සුපිරි offer එක මගහැරගන්න බැරි නම් දැන්ම Order කරන්න 📲
WhatsApp – 0706788990

🌸 Nelum Online LK

19/09/2026

❤️ මේ සොදුරු බැදීම් හරිම ආදරනීයයි ❤️ අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං 🙏🙏🙏 අපේ හීන ජය ගන්නට පාර පෙන්නනවට .🎀
❤️‍🩹Anu fashion page එක කරන නංගී 💖Ceylora page එක කරන අපේ සහෝදරයා තමන්ගේ වැඩක් වගේ හිතලා අපිට හරිම friendly උදව් කලා. 🎀 ඔයාලා දෙන්නගේ වගේම අපි හැමෝගෙම බිස්නස් දියුණුවෙන් දියුනුවටම පත්කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

සුභ දවසක් වේවා 💖🩵💛❤️‍🩹

Sajeewani fashion Sajeewani Siriwardhana

18/09/2026

🎂 ශමා අක්කාගේ Birthday එකට ගියේ Birthday එක celebrate කරන්න… 😌😂
ඒත් අන්තිමට කේක් එකට වඩා බීපු ඒවා තමයි වැඩි වුණේ! 🍻🤣

❤️🎉 Happy Birthday ශමා අක්කා!
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා! 🥳

18/09/2026
18/09/2026

🚗💨 අද අපේ ගමන ටිකක් විශේෂයි… 😍

ඔයාලා වෙනුවෙන් අලුත් බඩු ටිකක් ගෙන්න යන ගමනක් 🛍️❤️
අලුත් ලස්සන දේවල් ගොඩක් අරගෙන ඉක්මනින්ම එන්නම්… 🥰✨

ඔයාලා කැමති දේවල් අරගෙන එන්න අපි ලෑස්තියි! 💕

17/09/2026

🌈👀 මේ පාට ටික දැක්කාම… එකක් තෝරගන්න පුළුවන් වෙයිද? 😍

පාට පාට ලස්සන සරම් 💕
✨ රු. 4,400/-
🚚 Free Delivery 🇱🇰

ඔයාට නම් මේ අතරින් මොන පාටද හිත ගියේ? 😍👇

Website

Address


Veyangoda
11100