Herb Line Beauty Cosmetics Online Shop
ශාක සාර මුසුකොට තැනූ ස්වභාවික සම සුරකින නිෂ්පාදන .
27/05/2023
Herbline body wash 325 ml
සබන් ගාලා සම වියලි වෙලාද?සම ගොරෝසු වෙලාද?😔
සම හොඳින් පිරිසිදු කරලා සමේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන් body Wash එකකට විතරයි.ලාංකික අපේ සමටම ගැලපෙන Herbline ආයුර්වේද නිෂ්පාදන පෙළහි අලුත්ම නිෂ්පාදන Herb line body wash එකක් ඔයත් ඒක වරක් බාවිතා කර බලන්න 😍
❤ දවස පුරා සම නැවුම්ව තබයි.
❤ කුණු දූවිලි ඉවත් කර සම හොඳින් පිරිසිදු කරයි.
❤දවස පුරා සමේ තෙතමනය
ආරක්ෂා කරයි.
❤සම පැහැපත් කරයි.
❤මනා සුවඳකින් යුතු වන අතර දවස පුරාසම සුවඳවත්ව
තබයි.
❤සමට අහිතකර අමුද්‍රව්‍යයන් කිසිවක් අඩංගු නැත.
දැන් ඔබ වඩාත් කැමතිම වර්ග කිහිපයකින්ම ලබා ගන්න පුළුවන් 😍
👉Gold body wash 325ml = 850/=
👉 White Lotus body wash 325 ml = 850/=
👉Lavender body wash 325 ml =850/=
👉Nil katarolu body wash 325 ml = 850/=
❤ගුණාත්මක බවෙන් ඉහල body wash මිලදී ගත හැක්කේ online හරහා පමණයි 😍
24/09/2022
23/09/2022
11/09/2022
ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
ටර්මරික් කැප්සියුල (කහ)
සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..
මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
හෘද රෝග අවදානම අඩු කරයි
සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත
දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.
එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.
29/09/2021
Pimple Control නිශ්පාදන පෙල❤️
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක
🌱2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි
මිලදී ගැනීමට,
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න 0754829276
29/09/2021
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
Anti-Dandruff Shampoo 200ml - 699/=
Anti-Dandruff Conditioner 200ml - 799/=
🍀ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න... ඔබට නොවරදින විසදුම...
🌿ඔබේ හිස් සොරි වදයට නොවරදින නියම විසදුම
හර්බ්ලයින් ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු සහ කන්ඩිශර්නර්.. 100% ප්‍රතිඵල සහිතයි...
🍀 ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු 200ml $699/=
🍀ඩ්‍රැන්ඩෘෆ් කන්ඩිශනර් 200ml $799/=
අදම ඔබෙ ඇනවුම අප වෙත ලබා දී.. භාවිතා කරලම වෙනස අත් විදින්න
මිලදී ගැනීමට,
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න 0754829276
29/09/2021
රසායනික ප්‍රතිකාර (chemical treatments ) භාවිතයෙන් හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම ඔයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
මිලදී ගැනීමට,
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න 0754829276
23/09/2021
🍃Herbline 🍃 ( ලියාපදිංචිය නොමිලේ )
☑️ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද ?
☑️ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද ?
☑️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද ?
කාටවත් බරක් නොවී ජීවත් වෙමුද .
☺️
කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව ,
8- 5 වැඩ කරන්නේ නැතිව , , office වල රස්තියාදු වෙන්නේ නැතිව දවසේ කුඩා කාලයක් වැය කරලා නිවසේ සිටින ගමන් ජීවිත කාලේටම හරියන්න හොද income එකක්.
ලෝකයම පිළිගත් ලංකාවේ හොදම Cosmetics ආයතනය සමග එකතු වන්න දැන් ඔබටත් අවස්තාවක් . සීමිත පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඉක්මන් කරන්න.
🔴ගැහැනු පිරිමි ඕනෑම කෙනෙකුට .
ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කලොත් මාසේ අන්තිම හොද income එකක් ගන්න ඔයාට පුලුවන් .
⭕Herbline එක්ක join උනොත් මොනවාද හම්බවෙන්නේ.
🔴රැ. 5000 ත් 100,000 ත් අතර මාසික ආදායමක් ( ඔයාගේ විකුණුම් මත )
🔴විකුණුම් leval එක ඉහළ යන්න යන්න ඔබේ ආදායම ඉහළ යනවා.
⭕කොහොමද sell කරන්නේ?
🔘ඔයාලා දන්න අයට මේ තියෙන product හදුන්වා දීලා ඒවා sell කරන්න පුලුවන් .
🔘ඔයාට shop එකක් salon එකක් තියෙනවනම් ඒකට එන අයට recommend කරන්න පුලුවන් .
🔘ලේසිම දේ තමයි ඕනම කෙනෙක් අද Social media භාවිතා කරනවා. Fb /
Whatsapp / Imo සහ ඔයාට තියෙන Contact හරහා ඉතාම ලේසියෙන් sell කරන්න පුලුවන් .
👉ප්‍රධානම දේ තමයි මේ දේවල් එක පාරක් අරන් නවත්තන දේවල් නෙමෙයි ඉතින් ඔයාට හැම මාසයකදීම විකුණුම් තියෙනවා ඔයා හොද customer Base එකක් හදාගත්තම.
23/09/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2).
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). B
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4).
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). #පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
මිලදී ගැනීමට,
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න 0754829276
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Molligoda
Wadduwa
12560