Herb Line Naturals

Herb Line Naturals

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Naturals, Health/Beauty, Wadduwa.

Photos from Herb Line Naturals's post 21/10/2021

ගෙදරදිම තනියම facial එකක් කරගමුද???

💝Herb line Saffron Facial kit💝

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=

🌿පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🌿පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🌿පියවර 03
Saffron Natural Fairness scrub - 499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

🌿පියවර 04
Saffron Natural Fairness Moisturizer - 499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🌿පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

🌿පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

ඕනෑම ස්ථානයකට Diliver කර හැක.
📞0789585356

11/10/2021
17/07/2021

Customer feedback 🥰🥰

Photos from Herb Line Naturals's post 17/07/2021

මිලදී ගත් සියලු දෙනාට ස්තුති 🙏🙏🙏🙏

Photos from Herb Line Naturals's post 13/07/2021

ඔබත් කුරුලෑ නිසා තවමත් දුක් විදින අයෙක්ද?100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

🌹ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🌾1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🌾2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌾3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌾4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌾5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

වැඩි දුර විස්තර සදහා massenger හෝ 0789585356 whatsapp මගින් ඇණවුම් කල හැක.

Cash on delivery පහසුකම් ඇත.
ඩිලිවරි ගාස්තු කොළඹ අවට - 200/=
කොළඹින් පිට - 300/=

Photos from Herb Line Naturals's post 12/07/2021

පැහැපත් ව ඉන්න අපි කවුරත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින එ මුලු ඇගේම පැහැය එකම විදිහකින් 100% ප්‍රතිඵල සහිත ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🌾Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🌾Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🌾Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸

🍂Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

🍂Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

🍂Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට Facebook messenger හෝ 0789585356 whatsapp මගින් ලබා ගත හැක.

ඩිලිවරි ගාස්තු කොළඹ අවට - Rs.200
කොළඹින් පිට - Rs. 300

Photos from Herb Line Naturals's post 08/07/2021

Herb line වෙතින් ගෙන එන හිසකෙස් සත්කාරක පෙල.නීරෝගී පිරිපුන් කෙස් කළඹක් හිමිකර ගන්න ඔබත් කැමතිද.

100%ක් ප්‍රතිඵල සහිතයි....!

අපගේ නිෂ්පාදන භාවිතයට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න...

🌾කේෂ වර්ධනී Hair treatment Oil

තල තෙල්,එඬරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ හර්බ්ලයින් කේෂ වර්ධනී තෛලය මඟින්

🍂ඔබගේ හිසකෙස් ගැලවීයාම නවතා පිරිපුන් දිගැති කෙස් කළඹක් ලබා දෙයි.
🍂හිස් හොරි ඇතිවීම පාලනය කරයි.
කොණ්ඩය අග පැලීම නවතයි.
🍂හිස කැක්කුම නවතාලයි.

සතියට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය 💆 💆 කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ භවිත නොකරන්න.....

🌾කේෂ වර්ධනී Shampoo with Neelayadi thailam

🍂ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.

🍂ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.

🍂තෙත හිසකෙස් මත ගල්වා පෙන නඟින තුරු හොඳින් සම්භාහනය කර සෝදා හරින්න.

🍂අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදුවේ..

🌾කේෂ වර්ධනී Conditioner with neelayadi thailam

🍂ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.

🍂ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි.

🍂පාලනය කිරීමට පහසු ඝණ ආකර්ෂණීය කෙස් කළඹක් ලබා දෙයි.

🍂shampoo කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.

🍂live om conditioner එකක් ලෙසද භාවිතා කල හැක..

💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆

*භාවිතා කර වෙනස වටහාගන්න...💆

*කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

*මෙම වර්ග තුනම රුපියල් 1297.00 ක් පමණයි.

Cash on delivery...
ඇනවුම් කිරීම සඳහා
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය :

📞078 9 58 53 56 whatsapp හෝ
ඉන්බොක්ස් කරන්න..


ඩිලිවරි ගාස්තු එකතු වේ...
කොළඹ : 200
අනෙකුත්: 300

Want your business to be the top-listed Beauty Salon in Wadduwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Wadduwa
12560