Ruwa Arana
Original Beauty & Cosmetic Item supplier in sri lanka.cheapest price & good quality products.
01/08/2026
⭐️⭐️Roushun Aloe Gel 99%. 300g⭐️⭐️
🔥ස්වාභාවික කෝමාරිකා සත්කාරයෙන් සම දිදුලවන්න
✔️Roushun යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
🌵සම පැහැපත් කිරීමට බෙහෙවින් උපකාර වේ.
🌵සමේ තෙතමනය රදා පවත්වා ගනිමින් සම දීම්තිමත් කරයි.
🌵ස්වාභාවික විටමින් සාරයෙන් සම පෝෂණය කරයි.
🌵හිරුකිරණින් ඇතිවන පිළිස්සීම් සුවකරයි.
🌵සම පැලීම්, හා වියළි බව නිසා ඇතිවන කොරපොතු ස්වාභාවය මුලුමණින්ම සුවකරයි.
🌵බ්ලීචින් ( ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග භාවිතය නිසා ) ඇතිවන ආසාදන සුවකරලීමට ඉතාමත් සුදුසුයි.
🌵සමේ බිබිලි, කුරුළෑ ආදිය සුවකරයි.
✔️විශේෂයෙන් දැඩි හිරු රශ්මිය හා උණුසුම ඇති ප්‍රදේශ වල වාසය කරන අය සදහා ඉතාම අත්‍යාවශ්‍ය බාහිර ආලේපනයකි.
1200/=
☎️0784485777(Call,Whatsapp,Imo)
08/06/2026
Original Product👉👉👉
☎️0784485777( Whatsapp)
06/06/2026
❤️𝐂𝐎𝐒𝐑𝐗 𝐀𝐥𝗼𝐞 𝐒𝗼𝗼𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐮𝐧 𝐂𝐫𝐞𝐚𝗺 𝐒𝐏𝐅50++ 𝐏𝐀+++ 50𝗺𝐥 ❤️
🔵හොඳම Gel වර්ගයේ තෙල් නොවන Soothing Sun Cream එකකි
🔵ඔබට පහසුවෙන් COSRX Aloe Soothing Sun Cream ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි අතර ඕනෑම වේලාවක හිරු එළියෙන් ආරක්ෂා විය හැක.
🔵කෝමාරිකා වල බලය උපයෝගී කරගනිමින්, අතිශයින් සජලනය වන හිරු ආවරණ හිරු එළියෙන් සිදුවන හානිය සහ පාරිසරික ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉක්මනින් සමට අවශෝෂණය වන අතර, සම සිනිඳු, සුවපහසුව හා දිගු කල් පවතින තෙතමනය සහ සජලනය ලබා දෙයි.
🔵සියලුම සම වර්ග සඳහා සුදුසයි ( තෙල් සහිත සමට විශේෂයෙන් සුදුසු වේ )
🔵🔵ප්‍රතිලාභ
• අහිතකර UV කිරණ අවහිර කරයි
• සමේ තෙතමනය සුරකියි
• ඉක්මනින් අවශෝෂණය වේ
🔵🔵භාවිතා කරන ආකාරය
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 30කට පෙර මුහුණට අවශ්‍ය ප්‍රමාණයක් යොදන්න.
☎️ 0784485777( Whatsapp)
Facebook
30/05/2026
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
🙏🙏🙏
Facebook
27/05/2026
කඩේ 15000 ට 16000 ට යන Original Lattafa khamrah Perfume එක ඔයාලට දැන් අපෙන් ගන්න පුලුවන් 12500/= කට. මේක දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන් Unisex Perfume එකක් . මාරම සුවදයි මේක. පොඩි ස්ටොක් එකක් තියෙන්නේ.
☎️0784485777( Whatsapp)
20/05/2026
🔵ඔයාගෙ කොන්ඩෙ ලොකුගානක් වියදම් කරගෙන කෙරටින් එකක්,සිට්‍රේට් එකක්,රිලැක්ෂින් එකක් කරලද තියෙන්නේ. කොහොමද අන්තිමේදි බාල Shampoo,Conditioner එකක් පාවිච්චි කරොත් මොකද වෙන්නෙ . හැදුවට වැඩක් නෑ නේද. නිකන් සල්ලි නාස්තියක් විතරයිනෙ.
🔵ඉතින් ඔයාගෙ කොන්ඩෙට උපරිම පෝෂණයක් ලබාදෙන ලොව පිලිගත් හොදම ෂැම්පු එකක් පාවිච්චි කරන්නකෝ. ඉතින් ඒකට හොදම එකක් තමයි මේ Sulfate Free OGX brand එකේ Shampoo & Conditioner.
❤️රුපියල් 4800/= ක් විතරයි වෙන්නේ..1000% ක් Original Product එක තමයි තියෙන්නේ..😍😍😍
☎️0784484777( Call,Whatsapp )
Facebook
15/05/2026
ඔයාලට මේ ෂැම්පු වල ඔරිජිනල්ම එක ගන්න පුලුවන් දැන් අපෙන්. ගොඩ කාලෙකින් පේජ් එකේ පොස්ට් දැම්මෙ නැතිවුනාට හැමදාම අපේ Whatsapp එක වැඩ . ඉතින් ඔයාලට අපෙන් Cosmetic ඕන දෙයක් ගන්න පුලුවන් ඔරිජිනල්ම ඒවා🥰
🔵 Rs :-4200/=
☎️0784485777( Whatsapp)
Ruwa Arana
10/03/2026
🌺 Fake Fake Fake ඇවිල්ලා…🌺
යහලුවනේ දැන් Fake item ඇවිල්ලා මේ ඇපල් සයිඩර් එකෙත්. බලපු ගමන් පේන්නෙ නෑ අලුතින් ගන්න කෙනෙක්ටනම් කොහොමත්ම. ඒවා කට්ටිය 2000 ට 2500 ට විකුණනවා. වැඩේ කියන්නෙ කෑ ගහලා රගලා දෙන ලොකු ලොකු පේස්බුක් පේජ් ටික්ටොක් පේජ් වලින් තමයි ගොඩක් ඒ Fake ඒවා සෙල් කරන්නෙ. අන්තිමේදි ගත්ත අය ප්‍රථිඵල නෑ කියලා කියනවා. ඔරිජිනල් නිෂ්පාදනයටත් ඒකෙන් අසාදාරනයක් වෙන්නේ. මොකද ඔරිජිනල් නිෂ්පාදනයේ ප්‍රතිඵල අනිවාර්යයි. මම පහතින් දාලා තියෙනවා fake නිෂ්පාදනයෙ සහ ඔරිජිනල් නිෂ්පාදනයෙ වෙනස.
🔵fake නිෂ්පාදනයේ අකුරු වටා කහ පැහැති ජායාවක් තියෙනවා. ඔරිජිනල් එකේ එහෙම නෑ . පැහැදිලි තනි ඉරෙන් අකුරු ටික ටයිප් කරලා තියෙන්නේ. ඉතින් ගන්නකොට හොදට බලලා ගන්න.
මගෙන් ගන්න පුලුවන් ඔයාලට සියලුම නිෂ්පාදන. අවුරුදු 7 ක ඉදන් ඔරිජිනල් දෙන හොදම තැනක් විදියට හැමෝගෙම විශ්වාසය අප රැකලා තියෙනවා. ඉතින් මේ පැත්තට ඇවිත් වෙනස බලන්න. අපේ රුපියල් 3800/= ඩිලිවරි නොමිලේ..
☎️0784485777( Whatsapp,Imo)
゚viralシfypシ゚viralシalシ #බරඅඩුවෙන්න Facebook
🙏මේ මොහොතේ මැදපෙරදිග ඇතුලු අනෙක් රටවල සිටින කිසිම අයෙකුට අනතුරක් නොවේවා🥺🙏
🇸🇦🇧🇭🇦🇪🇯🇴🇮🇱
11/02/2026
දැන් ඔයාලට අපෙන් ගන්න පුලුවන්.. ඔරිජිනල් විතරයි කරන්නේ. බය නැතිව ඔයාලට 100% ක් විශ්වාසෙන් ගන්න පුලුවන්. අවුරුදු 7ක ඉදන් ඔයාලගෙ විශ්වාසය රැක්ක අපි ඉදිරියටත් එහෙම්මයි.මොකද මේවා කෙනෙක් කරනවට රැල්ලට හදපු පේජ් නෙවෙයි.පෞද්ගලික දෙයක් නිසා ටික කාලයක් පේජ් එක කරන්න බැරි වුනා. ඒත් කලින් ගත්ත මගේ ආදරනීය කස්ටමස්ලා තාමත් මාව හොයාගෙන එන නිසාමයි ආපහු මේ නිෂ්පාදන අරන් ආවේ. ඉතින් එන්න මේ පැත්තට. කලින් මගහැරුනු හැමෝටම පුලුවන් ආපහු අපිත් එක්ක එකතුවෙන්න 🥰
☎️0784485777( Call,Whatsapp,Imo )
゚viralシfypシ゚viralシalシ #අඩුම_මිලට
Category
Contact the business
Telephone
Address
Wadduwa
12560