CRAFT BY ISHI

CRAFT BY ISHI

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CRAFT BY ISHI, Health/Beauty, Warakapola.

30/04/2024

ඔන්න අද give away එකක් තියන්නයි යන්නෙ යාලුවනේ❤...ඔයාලට කරන්න තියෙන්නෙ මේ post එකට වැඩියෙන් comment කරන එක විතරයි.❤💚.වැඩියෙන්ම comment කරන යාලුවට craft by ishi වෙතින් ලස්සන බෑග් එකක් නොමිලේම ලැබෙනවා.🌷..ඔයාලාට හම්බවෙන බෑග් එකේ photo එක පහල photo එකේ තියෙනවා..එහෙනම් ඉක්මනින් comment කරමූ...හෙටහවස 1 වෙද්දි තරගෙ ඉවරායි....🙊

13/04/2024
Photos from CRAFT BY ISHI's post 07/04/2024

මගෙන් තවම බෑග් එකක් ගත්තෙ නැද්ද...how sad...අදම අරන් බලන්න...ආසා හිතෙයි...🙊

Photos from CRAFT BY ISHI's post 06/04/2024

මේ design වගේම ඔයාලා ආසා ඕනම design එකක් මට කියලා කරගන්න පුලුවන්...

06/04/2024

ඕන යාලුවො කියන්න....ඔයාලට මේවා customize කරගන්නත් පුලුවන්...ඔයාලගෙ photo එකක් උනත් paint කරගන්න පුලුවන් ...❤

Want your business to be the top-listed Beauty Salon in Warakapola?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Warakapola