Crafty Girl - By Thara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crafty Girl - By Thara, Beauty, cosmetic & personal care, Wattala.
දැනට Giveaway දෙකක් තියනවා... දෙකටම සහභාගී වෙන්න
හැමෝටම සුභපැතුම්...
22/02/2025
හායී
අලුත් Giveaway එකේ විස්තර
පුංචිම පුංචි දෙයක් තමා කරන්න තියෙන්නේ..
1... මම යටින් පේජ් එකක ලින්ක් එකක් දානවා.. ඒ මගේ අලුත්ම පේජ් එක..ඔයාලා හැමෝම ඒ පේජ් එක Follow කරන්න Like කරන්න.. (අනිවාර්යෙන්ම කරන්න..)
2... ඒ වගේම ඔයාලගේ යාලුවෝ හැමෝටම Invite කරන්න..
මේ පෝස්ට් එකට යටින් Screenshots දාන්න..
දැනට තියෙන හැම පෝස්ට් එකක් වගේම අලුතින් දාන හැම පෝස්ට් එකක්ම Shear කරන්න
තෑගී මොනාද දන්නවද...
පර්ෆියුම් පැක් 01 වගේම 04 දෙනෙක්ට රීලෝඩ් දෙන්නත් ලෑස්ති කරලා තියනවා..
මාර්තු 30 ගේම් එක ඉවර කරනවා
ඉතින් ඉක්මන් කරන්න
මෙන්න ලින්ක් එක..
https://www.facebook.com/profile.php?id=61573071283572
14/02/2025
Happy Valentine’s Day..❤️❤️🥰
13/02/2025
හායී
අලුත් Giveaway එකේ විස්තර
පුංචිම පුංචි දෙයක් තමා කරන්න තියෙන්නේ..
1... මම යටින් පේජ් එකක ලින්ක් එකක් දානවා.. ඒ මගේ අලුත්ම පේජ් එක..ඔයාලා හැමෝම ඒ පේජ් එක Follow කරන්න Like කරන්න.. (අනිවාර්යෙන්ම කරන්න..)
2... ඒ වගේම ඔයාලගේ යාලුවෝ හැමෝටම Invite කරන්න..
මේ පෝස්ට් එකට යටින් Screenshots දාන්න..
තෑගී මොනාද දන්නවද...
පර්ෆියුම් පැක් 01 එ වගේම 04 දෙනෙක්ට රීලෝඩ් දෙන්නත් ලෑස්ති කරලා තියනවා..
මාර්තු 15 ගේම් එක ඉවර කරනවා
ඉතින් ඉක්මන් කරන්න
මෙන්න ලින්ක් එක..
https://www.facebook.com/profile.php?id=61572504963928
ආයේ Giveaway එකක් කරමුද...
ඕනේ කියන අය මේ පෝස්ට් එකට කමෙන්ට් දාගෙන යන්න..
05/02/2025
🎁Giveaway Winners🎁
පෙබරවාරි 04 පැවැත්වූ Giveaways එකට අදාලා ජයග්‍රාහකයින්..
Giveaway එකේ නීතී වලට අදාලව තෝරාගත් ජයග්‍රාහකයන් 03
01. Tashini Dilthera
02. Sandali Hansika
03. Sadhu Nishendra
Congratulations Winners ❤️
( Crafty Girl - By Thara අපේ Facebook නිල ගිණුම හා සම්බන්ද වී ඔබට හිමි රීලෝඩ් මුදල ලබාගන්න.. )
Welcome New Members.. 😍
Shamika Nimashini
Nishan Janaka
Tharindu Rangana
Thilini Kavshalya
Amali Nethmika
Nirosha Sandamali
Chanudi Kavindya
Maleesha Diwyanjalee
Dilini Umayangani
11.30 PM
Giveaway එක අවසන් වෙනවා..
හෙට කවුද Winners ලා කියලා පේජ් එකේ දානවා..
හැමෝමටම සුභපැතුම්...
04/02/2025
🌹😍 Independence Day Giveaway 😍🌹
රුපියල් 100/-ක රීලෝඩ් 03ක් ඔයාටත් දිනා ගන්න පුළුවන්...
🎊 Page එක like කරලා invite කරන්න ඔයාගේ friend list එකට..
කොහොමද සහභාගී වෙන්නේ... 🎁🎁
මුලින්ම මේ පෝස්ට් එක Shear කරන්න..
ඔයාගේ ලිස්ට් එකේ ඉන්න යාලුවන්ට Invite කරලා මේ පෝස්ට් එකට ඒකේ 4ටෝ එකක් දාන්න
February 04 ( අද ) ජයග්‍රාහකයෝ කවුද කියල තෝරනවා..
ඔයා අනිවාර්යයෙන් අපිට ෆොලෝ කරලා ලයික් කරලා තියෙන්න ඕන..
Giveaway එක ගැන විස්තර උදේ 10.00ට කලින් කියනවා..
හැමෝම ලෑස්ති වෙලා ඉන්න...
Happy Independence Day ❤️🎉
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Wattala
11300