Mysterials Herbs

Mysterials Herbs

Share

Herble Ayurwedic Skin care products and good income opportunity

28/05/2022

කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවයට සමේ ගැටලු වැඩි ප්‍රමාණයක් ඇති බව අපේ පිටුවෙන් හා සම්බන්ධ වන පාරිභෝගිකයන්ගෙන් අපට තේරෙනවා. මක්නිසාද,

🔴කාන්තාවන්ට සාපේක්ෂව කාලගුණික තත්ත්ව වලට හා පරිසර සාධක (දහඩිය, කුණු දුහුවිලි ආදී) වලට පිරිමින්ගෙ සම නිරාවරණය වීමත්

🔴 පිරිමි පාර්ශවය රූපලාවණ්‍ය නිශ්පාදන භාවිතය අඩු වීමත් ඔවුන්ට ඒ පිළිබඳව දැනුම අඩු කමත්

යන මේ සාධක හේතු වෙනවා. ඉතින් ඔබේ ගැටලුවට සාර්ථක නිශ්පාදන හා අපගේ සුහද සේවය ලබා දීමට බැඳී සිටිනවා. ඔබේ ගැටලු අපගේ මැසෙන්ජර් වලට හෝ 071 69 47 557 වට්ස් මගින් පමනක් විමසීමට කාරුණික වන්න

28/12/2021

ඔන්න තවත් ආදරණීය Customer Feedback එකක් අරන් ඔයාල හමුවට ආවෙ. 😍

ගැහැණු පිරිමි භේදයක් නැතිව ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මුහුණට වඩා ඇඟ අඳුරු පැහැයක් ගැනීම.😟

ඔයාගෙ බෙල්ල, අත් යට, වැලමිට, ඇඟිලි පුරුක්, ඉකිලි ප්‍රදේශ, දණහිස් වල තද අඳුරු පැහැයක් ඇති. මේ සියල්ලටම අපි දෙන තනි මැජික් එකතමයි Night Body Lotion එක. ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමත මේ නිශ්පාදනයෙන් බ්ලීචින්, අතුරු ආබාධ රහිත බව විශ්වාසයෙන් කිව හැකියි. අද අපි ඔබට ඉදිරිපත් කරන ප්‍රතිපලය බලන්න.

නිවසටම ගෙන්වා ගන්න අපට මැසෙන්ජර් මගින් විමසන්න

31/10/2021

මෙන්න සුභ ආරංචියක්. අපව සම්බන්ධ කරගන්න දැන් Instagramme හරහා අවස්ථාව ලැබේ. පහල ලින්ක් එකෙන් අපව ඇඩ් කරගන්න.

ඔබේ කැමත්ත like, comments මගින් පල කරන්න

I'm on Instagram as . Install the app to follow my photos and videos.

www.instagram.com

28/10/2021

✔කොවිඩ් නිසා ආදායම අහිමි උනාද?
✔ ගත්තු ණය වාරික එහෙමම නේද?
✔ සැලරි එක වියදම් එක්ක හැරෙන්නවත් මදි නේද?
✔බබා එක්ක ගත කරන කාලයෙන් ගෙදරට ආදායමක් බලාපොරොත්තු වෙනවාද?
✔ ආයෝජනයක් නොකර ඉහල ආදායමක් ලබා ගත හැකි ව්‍යාපාරයක් ගැන සිතනවාද?
✔ විශ්වාසනීය පිලිගත් ආයතනයක් සොයනවාද?
✔ දෙමව්පියන්ට බරක් නොවී වියදම හොයන ධෛර්‍ය වන්ත ශිෂ්‍යයෙක්ද?

ජීවිතය දිනන්න සිහින සැබෑ කරගන්න කැමති කාන්තා පිරිමි ඔබටයි මේ අවස්ථාව..!

රජයේ ලියාපදිංචි
🎖️️හර්බ්ලයින් අප ආයතනයේ🎖️️
නොමිලේ සාමාජිකයෙකු වී

🔴රු. 50 000 ට වැඩි මාසික ආදායමක් පැය 8-5 වැඩ නොකර

🔴නිරෝගී වෙන්න ලස්සන සමක අයිතිකරුවෙකු වන්න.

🔴රූපලාවණ්‍යාගාර/ රූපලාවණ්‍ය සිසුන්ට විශේෂ අවස්ථා

🔴සාමාජිකත්වය ගන්නා ඔබට විශේෂ වට්ටම්

🔴විදේශ සංචාර 🔴මුදල් ත්‍යාග

🎖️️ ඔබේ උනන්දුව දක්ෂතාව අනුව සමාගමේ පිළිගත් තනතුරු

🎖️️ මිත්‍රශීලී නායකත්වය සමඟින් මනා පුහුණුව

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඒ සමඟින් ඔබේ ශාරීරිකව හා මානසිකව පීඩා විඳින සමේ ගැටලුව අපට ඉදිරිපත් කරන්න. ඔබට සාර්ථක විසඳුම් අප ලබා දෙන්නම්
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

වැඩිදුර විස්තර සඳහා ඉන්බොක්ස් මගින් හෝ 071 69 47 557 වට්ස් අප් මගින් පමණක් විමසන්න

Photos from Mysterials Herbs's post 26/10/2021

හිසකෙස් සම්බන්ධ බොහෝ ගැටලු වලට බලපාන ප්‍රධානම හේතු ඔබ දන්නවද?🧐🧐
_________________________________________

✔ හිස්කබලට නිසි පෝෂණයක් නොලැබීම.

කේශ මූල වලට පෝෂණය ලැබෙන්නේ හිස්කබලෙන් බැවින් බාහිරින් හිස්කබලට පෝෂණ සත්කාරයක් ලබා දිය යුතුයි. එහිදී ප්‍රමිතිගත කේශ තෛලයක් සතියට දින කිහිපයක් හෝ ආලේප කර මසාජ් කල යුතුයි. ඒ අනුව හිස්කබලට නිසි තෙතමනය ලැබී හිස්සොරි ඇති වීමට අඩු කරගත හැකියි

✔ ප්‍රමිතිගත Shampo, Conditioner භාවිත කිරීම

වෙළඳපොලේ කෘතිම රසායන අඩංගු නිශ්පාදන නිසා හිස් කබල වියලීමට ලක්වන අතර කුඩා කැබලි ලෙස හිස්කබලෙ සමෙ ගැලවී යාම නිසා හිස්සොරි තත්ත්වයන් පවා ඇති වේ.
ඇතිවිය ප්‍රබලම තත්ත්වය නම් හිසකෙස් ගැලවී යාමයි.

ඊට අමතරව හිසකෙස් වලට නිසි පෝෂණයක් නොලැබීම නිසා ඔබේ හිසකෙස් වල නිරෝගී බව ගිලිහේ. ඒ අනුව බූස්ස මෙන් අවුල් වූ වියලි කෙස් කලඹක් ඉතිරි වේ. 😟

අප හඳුන්වා දෙන කේශවර්ධනී Hair oil, Shampo හා Conditioner මගින් මේ සියලු ගැටලු වලට විසඳුම්ලබා දේ. ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම අප නිශ්පාදන වල ප්‍රමිතිය තහවුරු කරයි.

විශ්වාසයෙන් ප්‍රමිතිගත නිශ්පාදන ලබා ගන්න අපට 071 69 47 557 ට වට්ස් අප් හෝ මැසෙන්ජර් මගින් විමසන්න

13/10/2021

🌼🌿🌺 නිරෝගි කැලැල් නැති රන්වන් පැහැ සමක්, ඔබ මානසිකව ශාරීරිකව පීඩා විඳින සමේ/ රූපලාවණ්‍ය ගැටලු වලට 100% ක් දේශීය ආයුර්වේද නිශ්පාදන අපෙන් ලබා ගත හැකියි.

🌺🌿🌼 අපේ සමට නොගැලපෙන බ්ලීචින් රසදිය අඩංගු විදේශීය නිශ්පාදන භාවිත කර සම විනාශ කර ගන්නේ ඇයි?

🌺🌿🌼 ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අපගේ නිශ්පාදන භාවිත කර බ්ලීචින් අතුරු ආබාධ නැතිව ලස්සන වෙන්න අප සමඟ එකතු වන්න.

🌺🌿🌼 නිශ්පාදන වට්ටම් මිළට ගන්න පහත සාමාජිකත්ව ෆෝම් එක පුරවා සබ්මිට් කරන්න
https://forms.gle/y7Ehv1ZxFNvRo7pz6

🌼🌿🌺 වැඩි විස්තර සඳහා 071 69 47 557 ට වට්ස් අප් මැසේජ් කරන්න.

11/10/2021

ජීවිතයේ අරමුණු/ සිහින සැබෑ කරගන්න උත්සහය, කැපවීම ඇතිව වැඩ කරන්න. ඔබේ සිහිනය තව දුරටත් සිහිනයක් ම නොවේවි.

එන්න අපි ඔබේ සිහිනය යථාර්ථයක් කරන්න මඟ පෙන්වන්නෙමු. 071 69 47 557 ට වට්ස් අප් මැසේජ් කරන්න

06/10/2021

🌺 අපගෙ නිශ්පාදන භාවිත කර කුරුලෑ වලට බායි කියූ ආදරණීය පාරිභෝගිකයෙක්🌺
_________________________________________

✔️ මුහුණේ අධික තෙල් ගතිය පාලනය කරයි.
✔️ කුරුලෑ නැතිකර නැවත කුරුලෑ ඇතිවීම වළකයි.
✔️ කුරුලෑ නිසා ඉතිරි වූ කැලැල් ක්‍රමයෙන් මකා දමයි.
✔️ මුහුණේ අඳුරු ගතිය ඉවත් කර මුහුණට එළියක් එකතු කරයි.

ප්‍රතිපල නැති නිශ්පාදන වලට මුදල් ඔබෙ වටිනා මුදල් නාස්ති කරන්නෙ ඇයි? විශ්වාසයෙන් අපගේ නිශ්පාදන භාවිත කර වෙනස වටහා ගන්න.

071 69 47 557 whats up

03/10/2021

Mysterials Herbs අප හා සම්බන්ධ වී ඉහල ආදායමක් ලැබූ අපේ සාමාජිකාවක්
_________________________________________

පිරිමි දරුවන් දෙදෙනෙක්, තම රැකියාව හා නිවසේ වැඩ කටයුතු සමඟ අමතර ආදායම් සිහිනය සාර්ථක කරගන්න අවශ්‍ය සහය, මඟ පෙන්වීම ලබා දීමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි.

ප්‍රමාද නොවී අප හා සම්බන්ධ වෙන්න. වැඩි විස්තර සඳහා 071 69 47 557 ට වට්ස් අප් මැසේජ් එකක් යොමු කරන්න

නොමිලේ සාමාජිකත්වය ලබා ගැනීමට පහත සාමාජිකත්ව පෝරමය පුරවා සබ්මිට් කරන්න

https://forms.gle/y7Ehv1ZxFNvRo7pz6

03/10/2021

🌺ඔබේ රූපලාවණ්‍ය ගැටලු වලට බ්ලීචින් අතුරු ආබාධ නැති විසඳුම්, නිකැලැල් සුන්දර නිරෝගී සමක් ලබා ගන්න ඔබත් සිහින දකිනවා ඇති.

🌺ලංකාවේ සමට ගැළපෙන දේශීය ආයුර්වේද නිශ්පාදන පෙළක් ඔබ අතට ලබා ගන්න මේ හොඳම අවස්ථාවයි.

ලස්සන වෙන ගමන් ඉහල ආදායම් ලබන්නත් අවස්ථාව අප ලබා දෙනවා. හර්බ්ලයින් රූපලාවණ්‍ය සමාගමේ ආඩම්බර අලෙවි නියෝජිතයෙකු වී ඔබේ සිහින සැබෑ කරගන්න අප ආරාධනා කරනවා. කටකතා වලට නොරැවටෙන්න. පේජ් එකේ විස්තර බලල අප හා කතා බහ කර විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න.

පහත ලින්ක් එක පුරවා සබ්මිට් කර නොමිලේම සාමාජිකත්වය ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 69 47 557 ට වට්ස් අප් කරන්න https://forms.gle/y7Ehv1ZxFNvRo7pz6

🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷🌼🌱🌷

ලස්සන වෙන ගමන් ජීවිතය ජය ගන්න කැමති ක්‍රියාශීලී කාන්තා පුරුෂ දෙපාර්ශවයටයි මේ අවස්ථාව 😍

ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙන යන herbline ආයතනයේ සාමාජිකයෙකු ලෙස නොමිලේ සම්බන්ධ වන්න.

🌼 ස්වාභාවික බ්ලීචින් රහිත ශාකසාර අඩංගු නිශ්පාදන වට්ටමට ගන්න.
🌼 රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට විශේෂයි.
🌼 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
🌼 ඔබේ රූපලාවණ්‍ය ගැටලු වලට සහනය පලපුරුදු වේදීන්ගෙන්

🌼 ඔබේ රූ සපුව වැඩික‍ර ගන්නා ගමන් නිශ්පාදන තුලින් ජීවිතයේ සිහින සැබෑ කරගන්න අපෙන් ඔබට විශ්වසනීය මාර්ගෝපදේශයක්.

☺️ වැඩිදුර විස්තර සඳහා ඉන්බොක්ස් මැසේජ් කරන්න.

Photos from Mysterials Herbs's post 30/09/2021

දේශීය ආර්ථිකයට ශක්තියක් වෙමින් සමාජ සත්කාරයේ නියැලෙන අපේ හර්බ්ලයින් ආයතනය 💪😍🎖️️🏆️
_________________________________________
🌺🌺👇29-09-2021 දින මහියංගනය මුලික රෝහලට අඩුවක්ව පැවති ECG යන්ත්‍රයක් සහ Face mask , Herbline ආයතනයේ ධන පරිත්‍යාගයෙන්ද Colombo Hero Lions Club හි සම්බන්ධීකරණයෙන් පරිත්‍යාග කරන ලදී. මෙම පුණ්‍ය ක්‍රියාව සිදු කිරීම සදහා ආයතනයේ විකිණුම් කටයුතු කරමින් නන් අයුරින් සහය වන ඔබ සියලුම සාමාජිකයන්ට ස්තුතිය පුද කරන්නෙමු.🌺🌺

🍀🍀👇An ECG machine and a face mask were donated to the Mahiyanganaya Base Hospital on 29-09-2021 with the financial assistance of Herbline in collaboration with the Colombo Hero Lions Club. We would like to thank all the members of the organization who have been instrumental in making this charitable endeavor possible.🍀🍀

28/09/2021

අප කෙරෙහි විශ්වාසය තබමින් ආදරණීය ඔබ ලබා දුන් ඇණවුම් ඩිලිවරි කිරීමට සූදානම් ……😍☝️💰
________________________________________

🌼🌿🌺 ශ්‍රී ලාංකීය අපගේ සමට ගැළපෙන දේශීය ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන සහ ඔබේ සමේ ගැටලුවට මිත්‍රශීලී උපදෙස් ලබා ගන්න විශ්වාසයෙන් Mysterials Herbs අපේ පිටුව සමඟ එකතු වන්න.

🎖️️🏆️ ලස්සන වෙන ගමන් ඉහල ආදායම් ඉපයීමේ අවස්ථා ලබා ගන්න.
වැඩි විස්තර සඳහා 071 69 47 557 ට වට්ස් අප් මැසේජ් කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wattala