Coco wonder
coco wonder (Du beauty) Provide Best herbal Power To Your Hair and Skin
09/10/2024
3ම 3000/-
Tuesday Offer
සත්තකින්ම ඔබ ලස්සන වන මැජික් සත්කාර..❤
0773590532
ලස්සන වෙන්න එහෙන් මෙහෙන් cream නොගා මුල ඉදන් සම්පූර්ණ Facial care Routine එක පටන් ගමු.
මුලින්ම අපේ Herbal නිශ්පාදන වල Reviews බලලා විශ්වාසය ගොඩනගා ගන්න.
kit එකට අන්තර්ගත වන්නේ
Scrub 50g
Bridal Face pack 50g
Brightning Face Serum 50ml
අඩු වාසි මිලකට අද නිශ්පාදන 3ම. 3000/-
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැකිය
Bleaching හෝ වෙනත් අහිතකර රසායනික අඩංගු නැත❤
Du Beauty - 0773 590532
29/03/2024
කොන්ඩෙට සහ මුහුණට Coco Wonder නිශ්පාදන භාවිතා කර තිබේද?
එසේ නොවේ නම් Facebook Reviews වැඩිම Coco Wonder Herbal.Products පාවිච්චි කර බලන්න.
අඩු මිලට භාණ්ඩ කිහිපයක් ලබාගන්න පුළුවන් මෙම දීමනාව ඔබේම කරගන්න
0773 590532
22/11/2023
අකීකරු අවපැහැ වූ ඔයාටම එපාවුනු, අතැරලා දාපු කොන්ඩය, බලන් ඉද්දි කලුවන්ව දිගු වරලසක් වෙද්දී ඔයා ඔයාගෙ කොන්ඩෙට ආයෙත් ආදරේ වෙනවා.
Coco Wonder Hair oil එක සහ Hair Growth Cream දෙකම භාවිතා කරන ඇය අපට සතුටින් එවූ ප්‍රතිඵල.
Hair Cream එකට ස්ථිරවම හිසකෙස් කලුවන් වෙනවා. ඒක මාරම වැඩක්. Coco Wonder Hair oil එකෙන් හිස්කබල පෝශණය වනවා.
සතියට දින 3ක් හෝ භාවිතා කරන්න. ආලේප කලා කියලා එදාම සෝදාහරින්න අවශ්‍ය නැති නිසා ඔයාට ඉතා පහසුවෙන් අප නිශ්පාදන භාවිතා කරන්නත් පුළුවන්.
💟 අප නිශ්පාදන කුඩා දරුවන්ටත් භාවිතා කරනවා. වස විස සීතල දේවල් අඩංගු නැත. භාවිතා කරන අම්මලා දහස් ගණන් ඒකට සාක්ෂි
Hair Oil සහ Hair Growth Cream දෙකම මිලදී ගැනීමේදී Free Delivery.
🥰 Herbal, විශිෂ්ඨ ප්‍රතිඵල හිමි Coco Wonder අපගේ Shampoo Conditioner Body Lotion , Night Cream , face wash, shower Gel, Curly Maintain Cream, ආදිය බලන්න Reviews 1000+ හිමි අප Du Beauty facebook පිටුව බලන්න
0773 590532
16/10/2023
හිස්සොරි වලට තිත..ලංකාවේ වැඩිම පරිබෝගිග විශ්වාසය දිනාගත් Du beauty වෙතින් එන coco Coco wonder Hair cream
15/10/2023
ප්‍රතිඵල වලට සහතික වන ලංකාවේ එකම නිෂ්පාදනය
Coco wonder
කොන්ඩෙට ස්වාභාවික සත්කාරයක් ලැබෙන අතරතුර ලස්සනට Style කරන්න කැමති නම් අංක එකේ ප්‍රතිඵල තිබෙන Coco Wonder Hair Growth Cream ඔබේ පළමු තේරීම කරගන්න.
1. හිසකෙස් ගැලවීයාම දින 3න් නවතාලයි.
2. හිස්සොරි නැති වේ.
3. හිසකෙස් කලුපැහැ වේ
4. හිසකෙස් වේගවත්ව මනා ඝණකමකින් වර්ධනය වේ.
💎 මෙහි අඩංගු වන්නේ- Coco Wonder Hair Growth Oil, Almond oil, jojoba oil, Shea Butter
භාවිතා කල හැකි ආකාර -
🧑🔧 පිරිමි ලමුන්ට Styling cream එකක් ලෙස භාවිතා කල හැකිය. මනා සුවදකින් යුතු නිසා කාර්‍යාලයට, ගමනට බිමනට කදිමයි.
👧 ගැහැණු ළමයින්ට - Hair Mask එකක් ලෙස හිස්කබලට ආලේප කරන්න.
Curl හිසකෙස් දවස් 2-3ක් වියලීමෙන් අවුල් වීමෙන් තොරව ලස්සනට තබා ගැනීමට හැකිය. (Best Leave on conditioning Property )
❤ දවස් 2ක් වුවත් තබා තිබිය හැකි නිසා භාවිතයට ඉතා පහසුයි.
💎 මාස 3ක් භාවිතා කල හැකි Coco Wonder Hair Growth Cream 175g Tub 2300/- (Delivery ගාස්තු සහිතව)
මෙම මස විශේෂ මිල 1990/-
Cash on Delivery Available
පාරිභෝගික ඔබට ප්‍රතිඵල ලබාදෙන Du Beauty අපගේ page එක බලා විශ්වාසයෙන් අදම ඇනවුම් කරන්න.
13/10/2023

හිසකෙස් සදහා තවම ඔබ භාවිතා කරන්නේ අධික Chemicals තිබෙන නිශ්පාදනද? COCO WONDER නම වගේමයි ලැබෙන ප්‍රතිඵලත් අති විශිෂ්ඨයි. FB Reviews 1000+ ඒ සදහා සාක්ෂියි
Coco Wonder Hair Growth Cream තුල Coco Wonder Hair Oil සාරය 60% ක් අන්කර්ගත බැවින් හිසකෙස් අධිකව ගැලවීයාම, හිසකෙස් තුනීබව, මනා පරිමාවකින් නැවත වර්ධනය කරවයි.
හිස්සොරි, අඩු වයසින් හිසකෙස් සුදුවීම පාලනය, තට්ටය ඇතිවීම සදහා විසදුම ලබාදෙයි.
බොහෝ අයට Gel ගෑවම ඔළුව කැක්කුම එනවා. එවන් අයට ඉතා සුවිශේෂයි. පිරිමි අයට (Gel /Wax) වෙනුවට ආලේප කර Hair Set කරන්නත් හැකියාව නිසා දිනපතා පාවිචිචි කරන්න පහසුයි.
කාන්තා අයට හිස්කබලට ආලේප කර පැය 4ක් තබා හෝ පසුදින සෝදා හැරීමට හැකිය.
175g Tub 1990/- Free Delivery
Cash On Delivery Available . ඇනවුම් කිරීමට නම ලිපිනය හා දුරකථන අංක 2ක් අපට එවන්න.
077 359 0532
. කරවිල, නිල්අවරිය , කරපිංචා, උලුහාල්, කලුදුරු, කොහොඹ හා පිරිසිදු සුදු පොල්තෙල් අඩංගු නිසා ස්ථිරවම සහනය.
🌱 නිසි පෝශණය නොලැබීම නිසා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීයාම.
🌱 රසායනික සත්කාර නිසා හිසකෙස් ගැලවීයාම, හිසකෙස් තුනීබව , අකලට කොන්ඩෙ සුදු , තඹ අයට වගේම තට්ටය ඇතිවීමට.
🌱 නිතර හටගන්නා සුව නොවන හිසරදයට
🌱 දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව සදහා ලබාගන්නා බටහිර ඖෂධ හේතුවෙන් හිසකෙස් ගැලවීයාම.
🌱 පිරිමි අයගේ තට්ටය ඇතිවීම, හිසකෙස් තුනීබවට.
0773590532
1. coco wonder hair oil 100ml - 2400/-
2. coco wonder hair oil 230ml - 3400/-
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dalupitiya Road
Wattala