Herb Beauty With Rikz

Herb Beauty With Rikz

Share

Be beautiful with ayurvedic products �� Herb Line �

Photos from Herb Beauty With Rikz's post 15/03/2022

💁 Order soon 💚💚
New offers

11/03/2022

💁💁ඔබත් අමතර ආදායමක් ලබා ගැනීමට කැමති නම්
අදම අප සමඟ එක්වන්න 👫👫

05/03/2022

🇱🇰හෙළයන්ගේ හෙළ පානය ඉගිනි ඇට පානය ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත.

💚💛ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය .
🌌රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.

❤️එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි,

🔴-ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
🔴- අමාශගත රෝග නිවාරණයට
🔴-මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
🔴- ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
🔴-මල බද්දය වළක්වා ගැනීමට
🔴-වකුගඩු රෝග වළක්වාගැනීමට
🔴-රැධිරය පිරිසිදු කිරීමට

🔶ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය .
හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක.

දැන් ඔබට හර්බ්ලයින් ආයතනය විසින් හඳුන්වා දෙන ඉගිනි පානය ලබා ගැනීමට හැකියාව ඇත.

Cash on delivery available 💵💵

Order now 📱📱
WhatsApp 0771978555

01/03/2022

💁💁 Herb Line 🌿🌿 new product
☘️☘️Order soon
📱📱📱

27/02/2022

💁💁 Order soon 📱📱📱
Hurry up ☘️☘️☘️👫👫

24/02/2022

💁💁☘️හර්බ්ලයින් නව නිෂ්පාදනය☘️

🍁💛 වලකයි.බ්ලීචින්සුදුහදුන්,කස්තුරි කහ,අමු කහ,කොකුම්,වෙනිවැල්,සුවද කොට්ටං,Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.

Cash on delivery available 💵💵💵

Delivery charges available 💵💵💵

WhatsApp 0771978555

23/02/2022

☘️☘️ Herb Line 🌿 Best products
💁💁Order soooooon 👫
Whatsapp 📱📱 now 0771978555

21/02/2022

💁💁 Order soon 0771978555📱📱

18/02/2022

💁Call ekak msg ekkak danna
0771978555📱📱 soooooon..

Photos from Herb Beauty With Rikz's post 16/02/2022

👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?👫

🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්👫👫

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍💁Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්

🍁කෙරටින්
🍁ගොඩපර
🍁පොල් තෙල්
🍁ප්‍රෝ විටමින් බි 5

Cash on delivery available🛺🛺🛵
Whatshap📱📱
0771978555

06/02/2022

🌿🅷🅴🆁🅱 🅻🅸🅽🅴🌿🇱🇰☘️☘️💁💚💛.VENIVEL & Wild Turmeric Day Cream..

⭕වෙනිවැල්,කස්තුරි කහ,පින්ඩ තෛලය,විටමින් හා පළතුරු වලින් ලබාගන්නා ආබියුටීන් සංඝඨකය වැනි මිල අදික ස්වාභාවික විටමින් වර්ග අන්තර්ගත කර ඇත..

⭕දිවා කාලයේදී ඔබේ සමට හානි කරනා අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරයි..

⭕බ්ලිචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබාගැනීමට අවම වශයෙන් මාස 03ක් පමන කාලය ගතවෙයි..

🌺පින්ඩ තෛලය මගින් සම මතුපිට ඇති බිබිලි හා බ්ලිචින් ආසාදන ඉවත්කර නිරෝගී සමක් ලාබාදෙයි..

🌷🌻ඔබත් 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 බාවිතා කර වෙනස වටහා ගන්න...👍👇

🚒ඇණවුම් කිරීමට ,

💛ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත WhatsApp හෝ Inbox කරන්න..
📞📱
0771978555
දිවයිනේ ඕනෑම ස්ථානයකට Cash on Delivery සේවාව සපයනු ලබයි..🚐🚒

01/02/2022

💁💁පිරිපුන් දිගු කෙස් කළඹක් තිබේ නම් ඔබත් කැමතිනෙද 👫👫මෙන්න එහෙනම් විසදුම
🌿අදම වෙනස අත්විදින්න 💚💚 ඇණවුම් කරන්න📱
Cash on Delivery🛵🛵

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wattala