Day Glamour Cosmetic SL
Swedish Original Products
03/05/2021
😱 Rs.319/= ONLY 😱
DM TO PLACE YOUR ORDER ‼️
03/05/2021
😱😍‼️
දැන්ම අමතන්න 🥰
‼️ OFFER OFFER ‼️
03/05/2021
ාවිතා_කල_යුත්තේ_ඇයි?? 💯👇👁️👄💅💄
🎀Quality Maintained Product
🎀Side Effects free
🎀Ever Lasting Results
🎀Worth for Investment
🎀Money Back Guarantee
🎀Animal friendly
🎀50 Years of Success Story
🎀20 Years in Sri Lanka
එනම්,,
💁Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දී ය.
▪️ Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයලා බලනවා.
▪️ ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
▪️ ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
▪️ ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..😊
🔴 #එසේම_මෙය...
▪️ මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleaching අඩංගු නෑ.
▪️ ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.ඒ නිසා 100%ක්ම ස්වාභාවික ගුණයෙන්ද යුක්තයි.
▪️ Oriflame නිෂ්පාදන අපේ සමට,අපේ මුළු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නේ....
▪️ ඔබ අඩු මුදලකට ගන්න Cream එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි.
▪️ භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු Result එක නැතිවෙන් නෑ..
▪️සාමාන්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
▪️ ඒ එහි ඇති Quality යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
▪️ එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි..
▪️ Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re Make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රට වලට ගැලපෙන විදියට හදන්නේ.
▪️ ඉන්දියාවේදිත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.
▪️ මේ Products වල ගොඩාක් වෙලාවට Made in India කියලා ගහලා තියෙන්නේ ඒ නිසා තමයි..
▪️ ඒ වගේම ඔබට මෙහි නිෂ්පාදන Farmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.
▪️ අප වැනි Consultant හෝ manager කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැක්කේ.ඔබේ සමට ගැලපේනම් විතරයි අපි මෙය විශ්වාසයෙන් ඔබට Recommend කරන්නේ.
26/04/2021
OFFER ✅ OFFER ✅
DM to purchase at the lowest ✅
අඩුම ගානට අපෙන් ✅ Cash on delivery Available ‼️
26/04/2021
04/04/2021
Stock Clearance ‼️
DM for more info ❤️
OFFER ‼️ OFFER ‼️
07/03/2021
💎Oriflame Diamond Cellular Anti-Aging💎
❤️Looking for a Mother's day gift❤️
👇👇
👩👧Perfect Gift for your MOM
😍Diamond Cellular Anti-Aging Cream එක තමයි Oriflame ආයතනයන් හදුන්වා දෙන solution එක.😍😍
💎Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා.
💎ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්... Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා.
💎Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefits
❤️ සමෙහි තියෙන රැලිවැටිම අවම කරයි. (wrinkles)
❤️ මුහුණේ එල්ලා වැටිම අඩු කරයි.
❤️ සමට පැහැපත් බවක් ලබා දෙයි.
❤️ day cream එකක් වගෙම night cream එකක් වගෙම පාවිච්චි කරන්න පුලුවන.
💎 දිනපතා පාවිච්චි කරනවා නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
👩👧වයස 40ට වැඩි ඔබට වයස් ගත විම පාලනය කර නිරෝගි සමක් ලබා ගැනිමට අදම Diamond Cellular Anti-Aging cream එක ඇනවුම් කරන්න......
🛑. Spend Rs.2000/= from the catalogue & get Diamond cellular Anti-ageing cream at Rs.4749/= 🛑
Was Rs.7299/= ❌
Now get it at Rs.4749/=
🛑🚚 FREE DELIVERY 🚚 🛑
අදම අමතන්න : DM OR WHATSAPP 👉🏼 0729907107
24/02/2021
😍‼️ 8 HOURS BEAUTY SLEEP IN A JAR! ‼️‼️
_ From time to time the rigours of life leave your skin dull, dehydrated and tired. This intensive leave-on overnight mask lavishes skin with deep nourishment and hydration, eradicating signs of fatigue to leave it looking completely rested and glowing with renewed vitality by morning._
INFUSES SKIN WITH INTENSE HYDRATION & DEEP NOURISHMENT - 92%*2 INTENSE NUTRIENT INFUSION OVERNIGHT∆ INSTANTLY BOOSTS HYDRATION∆
💙💙 It’s more than a mask, so much more than a night cream - it's like 8 hours' beauty sleep in a jar - and it's the perfect complement to your usual NovAge routine when you need it most. 💙💙
07/01/2021
🔴 ORIFLAME VACANCY ලබා ගත හැකි 🔴
අවුරුදු 18 හෝ ඊට වැඩි වැඩ කළ හැක්කේ කාටද?
🥰 අර්ධකාලීන / පූර්ණ කාලීන උපයන කාලය අමතර ආදායමක් ...
/ දිනකට පැය 1-4 ක් වැඩ කරන්න.
Experience අත්දැකීම් නැහැ
Qual සුදුසුකම් නැත
පුහුණුව
සහාය ලබා දී ඇත
Investment ආයෝජනයක් පැමිණ ඒකාබද්ධ ඔරිෆ්ලේම්
* මෙතැනින් ලැබෙනු ඇත *
Months මාස 3 ක් ඔබගේ කැමැත්ත පරිදි තෑගි පිළිගනිමු
20% ක්ෂණික ලාභය
Shopping පුද්ගලික සාප්පු සවාරි සඳහා 20% ක වට්ටමක්
මුදල් සම්මාන
සහතික
. වැටුප
The නොමිලේ ලෝකය සංචාරය කරන්න.
ඔරිෆ්ලේම් බිස්නස් ලා ඒකාබද්ධ ආහා විරුබුබවර්හාලීක කානාපඩුම් ග්‍රැප් ලින්ක් ලා ඒකාබද්ධ අහාවුම්
නැවත ආරම්භ කළ හැකිය ... 🥳
* නොමිලේ ලියාපදිංචි කිරීම *
සාමාජිකයන් පන්නා පදුමා තෝරා ගනී
*
සෑම පියවරක්ම අපි ඔබට මඟ පෙන්වමු
අදහස්
* ඔබට තවත් විස්තර අවශ්‍ය නම් මගේ එන ලිපි වෙත පැමිණෙන්න *
#
06/01/2021
💕 ORIFLAME VACANCY ලබා ගත හැකි
අවුරුදු 18 හෝ ඊට වැඩි වැඩ කළ හැක්කේ කාටද?
🥰 අර්ධකාලීන / පූර්ණ කාලීන උපයන කාලය අමතර ආදායමක් ...
/ දිනකට පැය 1-4 ක් වැඩ කරන්න.
Experience අත්දැකීම් නැහැ
Qual සුදුසුකම් නැත
පුහුණුව
සහාය ලබා දී ඇත
Investment ආයෝජනයක් පැමිණ ඒකාබද්ධ ඔරිෆ්ලේම්
* මෙතැනින් ලැබෙනු ඇත *
Months මාස 3 ක් ඔබගේ කැමැත්ත පරිදි තෑගි පිළිගනිමු
20% ක්ෂණික ලාභය
Shopping පුද්ගලික සාප්පු සවාරි සඳහා 20% ක වට්ටමක්
මුදල් සම්මාන
සහතික
. වැටුප
The නොමිලේ ලෝකය සංචාරය කරන්න.
ඔරිෆ්ලේම් බිස්නස් ලා ඒකාබද්ධ ආහා විරුබුබවර්හාලීක කානාපඩුම් ග්‍රැප් ලින්ක් ලා ඒකාබද්ධ අහාවුම්
නැවත ආරම්භ කළ හැකිය ... 🥳
* නොමිලේ ලියාපදිංචි කිරීම *
සාමාජිකයන් පන්නා පදුමා තෝරා ගනී
*
සෑම පියවරක්ම අපි ඔබට මඟ පෙන්වමු
අදහස්
* ඔබට තවත් විස්තර අවශ්‍ය නම් මගේ එන ලිපි වෙත පැමිණෙන්න *
#
20/11/2020
ඔබ ( , , ) වල දවසකට කොපමණ කාලයක් නිකරුනේ ගත කරනවද? එසේ ගත කරන කාලයෙන් පැයක් හෝ දෙකක් වෙන් කරගෙන ඔයාටම කියල අදායමක් හදා ගමු.
මේ අමාරු කාලේ ඔයාගෙ හස්බන්ඩ්ට, ෆෑමිලී එකට පවුලේ අදායම ශක්තිමත් කරගන්න ඔයාටත් support එකක් දෙන්න පුලුවන්නම් කවුද අකැමැති? 💪
(නිවසේ සිටම කල හැකි රැකියාවකි , )
මෙම එක තවත් අන්තර්ජාල අදායම් මාර්ගයක් නොවන අතර මහන්සියේ ප්‍රථිපල උපරිමයෙන් නෙලා ගත හැකි බවට තහවුරු කරමි !💯
වැඩි විස්තර සදහා පහලින් Comment කරන්න. / Message එකක් දාන්න. ♥️💪🏽
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wattala
Wattala