Naturelle Ceylon Sri Lanka
Since 1985🇱🇰.
ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින ආයතනයකි.🇱🇰❤️
24/10/2024
❤️❤️
*DEW Mobile Solution*
0772282001 - Dewmin
24/10/2024
*DEW Mobile Solution*
0772282001 - Dewmin
28/11/2023
ඔබගේ අක්මාව ආරක්ෂා කර ගත හැකි එකම ඖෂධීය ශාකය දැන් capsule එකක් ලෙස ලබාගන්න පුළුවන්.
මත්පැන් වලින් හා වස විසෙන් පිරුණු ආහාර පරිභෝජනයට ගැනීමෙන් දිනෙන් දින රෝගාබාධයට ලක්වන ඔබේ ශරීරය ආරක්ෂා කරගන්න.
💪 කොලෙස්ටරෝල් පාලනය කිරීම
💪 දියවැඩියාව පාලනය කිරීම
💪 පිළිකා නාශකයක්
💪 අර්ශස් රෝගය නිට්ටාවට සුව කිරීම
💪 ලේ පිරිසිදු කරයි
💪 සෙංගමාල රෝගීන්ට ගුණ්දායකයි
💪 සිරෝසිස් රෝග වළකයි
Naturelle Ceylon තවත් නවතම නිෂ්පාදනයක්
ගෙන්වා ගැනීමට අමතන්න
Whatsapp : 0715150103
28/11/2023
Naturelle Ceylon මගින් හදුන්වා දෙනු ලබන capsules එක මගින්, 👉 ස්වාභාවික ඉන්සියුලින් රුධිරයේ සීනි මට්ටම, පාලනය කිරීමට උපකාරී වේ. ✅තෙබු යනු දියවැඩියාව සඳහා ප්‍රසිද්ධ ආයුර්වේද ඖෂධයකි. ✅එය කොරොසොලික් අම්ලයේ ඉහළ ස්වාභාවික සාන්ද්‍රණයක් ඇත, රුධිරයේ සීනි ඵලදායී ලෙස අඩු කිරීමට ප්‍රධාන පෝෂක ආහාර දාමයකි. ✅ආහාර දිරවීම, ✅මුත්‍රා ආසාදන ගැටළු සහ ආහාර රුචිය උත්තේජනය කරයි ✅රුධිරයේ සීනි මට්ටම,කොලෙස්ටරෝල්,මට්ටම අඩු කිරීම, ආහාර දිරවීමට හිතකර,ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති, අක්මාවේ මේද වලට ගුණදායක, වකුගඩු ප්‍රශ්න සහ මුත්‍රා ආසාදන ගැටළු පාලනය කරයි. වැඩිදුර විස්තර සදහා සම්බන්ධ වන්න .
(WhatsApp Message only)
👉 අවශ්‍ය අය පහත ☎️ අංකයට
📝 නම
📝 ලිපිනය
📝 නගරය හා දිස්ත්‍රික්කය
📝 දුරකථන අංක 2 ☎️ට
0772282001 WhatsApp කරන්න.. 🚛 දිවයින පුරා බෙදා හැරීම් කරනු ලැබේ
Best For Selling Something ❤️❤️❤️❤️
18/11/2023
Cinnamon Capsule
Rs.790/= ( කැප්සියුල් 60 අන්තර්ගතයි)
🌟100% ලංකාවේ කුරුදු පමණක් යොදා නිෂ්පාදන කර ඇති අතර කුරුදු ඉතා ප්‍රභල ඔක්සිකරණයකි...
කුරුදු කැප්සියුලය භාවිතා කිරිම මගින් 👇
⭐ සාම්ප්‍රදානුකුලව ආහාර දිරවීමට...
⭐ ආමාශය චලනය පහසු කරවයි.
⭐ බඩ පපුව දැවිල්ල නැති කරයි..
⭐ඔක්කාරය සහ ආමාශගත වේදනා,බඩ පිපුම ආහාර නොදිර විම නැති කරයි...
🌟 භාවිතයට උපදෙස්: කරල් එක බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසු ගැනිම අනුමත කෙරේ,වියළි සිසිල් ස්ථානයක තබන්න...
🌟 1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි....
ඇනවුම් කිරිමට 👇
දුරකථන අංකය: 0772282001 ට whatsapp කරන්න
18/11/2023
ඔබ දැන සිටියාද අප්‍රිකාවේ මන්දපෝෂණය තුරන් වී යෑමට හේතුව?
අප්‍රිකානු මහද්වීපයේ විශාල වනස්පතීන් ලෙස වැඩෙන මෙම ශාකයේ ගුණ ඔවුන් හදුනාගනු ලබන්නේ වසර 2000න් මෙපිට ගෙවුනු දශක දෙකකට ආසන්න කාලය තුලයි.කොටින්ම ඔවුන් තුන් වේලට ම කෑවෙ මේවයේ කොල,පොතු,මල්,කරල්, ඇත්තටම එය ඔවුන්ගේ සියලු පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර අද වනවිට මන්දපෝෂණය ජයගෙන ඇත්තේ මේ "ජීවයේ ශාකය" ලෙස විරුදය ලත් අප නම් ගණනකට වත් ගන්නේ නැති "මුරංගා" වලට පින් සිදුවන්නට බව ඔබ දන්නාවද?
දුෂ්කර පාසල් වල සිසු දරුවන්ට දිනපතා ලබාදෙන කෑමවේලට අනිවාර්ය අංගයක් ලෙස මුරුංගා කොල නිර්දේශ කර තිබෙන්නේ මේ නිසයි. මෙහි ගුණ හදුනන යුරෝපීයන් මුරුංගා කොල වියලා කුඩු ලෙස සකසා ඔවුන්ගේ කෑම වලට පාන වලට යොදනවා.
පහතින් පලවන්නෙ සිළුමිණ පුවත්පත් ලිපියක්:-
මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.
මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆිෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.
එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.
මුරුංගාවල ඇති ගුණ:-
* පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට ඇත.
* බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.
* හෘදය වස්තුව ආරක්ෂා කරයි.
* කොලෙස්ටරෝල් පාලනය කරයි.
* උණ අඩු කරයි.
* තුවාල සනීප කරයි.
* වලිප්පුව වළක්වයි.
* අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
* මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.
* විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.
* මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.
* මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.
* ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.
* මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.
* මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.
* මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.
* මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.
* මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.
* මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.
* මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.
මුරුංගා කරල් ග්‍රෑම් 100ක පෝෂණය:-
* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
* ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
* විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
* විටමින් B1, මිලිග්‍රෑම් 0.05
* B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2
* විටමින් C මිලිග්‍රෑම් 120
* කැල්සියම් මිලිග්‍රෑම් 30
* මැග්නීසියම් මිලිග්‍රෑම් 24
* පොටෑසියම් මිලිග්‍රෑම් 259
* යකඩ මිලිග්‍රෑම් 5.3
මුරුංගා අමු පත්‍ර ග්‍රෑම් 100ක පෝෂණය:-
* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
* ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
* විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
* විටමින් C මිලිග්‍රෑම් 220
* විටමින් B 1 මිලිග්‍රෑම් 0.06
* විටමින් B2 මිලි ග්‍රෑම් 0.05
* විටමින් B3 මිලිග්‍රෑම් 0.8
* කැල්සිම් මිලිග්‍රෑම් 440
* මැග්නීසියම් මිලිග්‍රෑම් 24
* පොටෑසියම් මිලිග්‍රෑම් 259
* යකඩ මිලිග්‍රෑම් 7
* විටමින් E මිලිග්‍රෑම් 448
මුරුංගා වියළි පත්‍ර පවුඩර් ග්‍රෑම් 100ක පෝෂණය:-
* කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
* විටමින් C මිලිග්‍රෑම් 17.3
* ප්‍රෝටීන් ග්‍රෑම් 27
* කැල්සියම් මිලිග්‍රෑම් 2003
* විටමින් A මයික්‍රොග්‍රෑම් 16,000
* මැග්නීසියම් මිලිග්‍රෑම් 368
* විටමින් B1 මිලිග්‍රෑම් 2.6
* B2 මිලිග්‍රෑම් 20
* B3 මිලිග්‍රෑම් 8.2
* පොටෑසියම් මිලිග්‍රෑම් 1324
* යකඩ මිලිග්‍රෑම් 28
* විටමින් E මිලිග්‍රෑම් 113
මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 4 - 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 - 3 ගුණයකට වඩා ඉහළය.
මේ අනුව මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ඉස්සන් කකුළුවන් පිස ගැනීමේදී මුරුංගා කොළ ඊට එක් කිරීම ගෘහණියන්ගේ සිරිතකි.
ඊට හේතුව, ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වීමයි. මුරුංගා කොළ, කරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුරුංගා පොතු යොදා ගන්නේ එබැවිනි. මුරුංගා පත්‍ර වියළවා කුඩු කර පාවිච්චියට ගැනීම අපේ රටේ දක්නට නොලැබුණ ද ඉන්දියාවේ මුරුංගා කොළ පිටි කර පාවිච්චියට ගනු ලැබේ.
ආහාරවල සියලුම ගුණ මෙන් ම ඖෂධීය ගුණ අඩංගු මුරුංගා කොළ සොබා දහමේ අපූරුතම නිර්මාණයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.
0772282001
18/11/2023
යුග දිවියට නව අරුතක් - Ashwagandha Capsule
☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම
🔹 කාලය වැඩි කර ක්ෂණික මෝචනය පාලනය කරයි.
🔹දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🔹 දෙපාර්ශවයේම ලිංගික ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්‍ය වෙයි.
🔹 චර්ම සෞඛ්‍ය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.
💯 ස්වභාවිකයි. අමුක්කරා,තිප්පිලි,කුරුඳු,එනසාල්,හපුකිනිස්ස, කටුකරෝසන පමණක් අඩංගු මෙම නිෂ්පාදනය පෙති 60 කින් සමන්විත වන අතර දිනපතා උදෑසන ආහාරයෙන් පසු 2 බැගින් හෝ උදේ සවස 1 බැගින් හෝ කෑමට පසු කිරි හෝ උණුවතුර සමග පානය කරන්න.
⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.
ඇනවුම් කිරීම සඳහා
0772282001 Whatsapp Karanna
18/11/2023
ගෙදරට එන හමෝටම ඩෙසර් ට් එකට Mr'Hop Jelly Crystal නම් දෙන්නේ එයාලත් සතුටින් අපිත් සතුටින්
පරන අය දන්න නමක්.. අලුත් අය ආස රසක්...
Mr'Hop Jelly Crystal
රු.260 සිට
www.mrhop.lk
18/11/2023
Aloe Vera Drink
හොදම දේ දරුවන්ට දෙන්න...
www.mrhop.lk
18/11/2023
මොන දේ හැදුවත් හොදම දේ තමයි අපි හදන්නේ....
හොදම දේ තෝරාගන්න එක ඔබේ වගකීම
Fried Dhal 50g
Indian Mixture50g
Devilled Gram 50g
පරන අය දන්න නමක්.. අලුත් අය ආස රසක්...
Net Weight 50g
www.mrhop.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
26/19, Rattaranwatte , Hendala
Wattala
11300