Salon Shimmer
Your local source for beautiful blooms and handcrafted dreams. � We design, we create, we deliver joy!
Making the world a little brighter, one flower and one craft at a time.
09/01/2026
👰ළඟඳිම වෙඩින් එක ගන්නද ඉන්නේ.. මල් වලට ලොකු ගානක් යනවද?
මේ අහන්නකෝ.. මේ ලස්සන රිබන් මල් වලින් දෙවෙනි මනමාලියන්ටයි ඔයාගේ goingaway, homecoming එකට bouquet හදාගමුද?
🌹බලන්නකෝ ඒවා ඇත්ත මල් වගේමයි නේ..
ඉතිං වෙන්න brides ලා මෙහෙට එන්නකෝ.. අපේ whatsapp number එකට දැන්ම මැසේජ් එකක් දාන්න..
🩷ගොඩක් ගණන් වෙන්නේ නෑ අනේ..
04/01/2026
ඔන්න දැන් හම්බුණු photos.. 🚗 Home Coming Car decoration💐 එකක්.. රිබන් මල් වලින් කරලා තියෙන්නේ.. ලස්සනයි නේ...😊
01/01/2026
Shout out to my newest followers! Excited to have you onboard! නිසල් තරිදු, Tharidu Gayan, Harshani Asanthi, Pathum Karunarathne, Themika Thurairaj, Ri Ka Za, Rachith Rashmintha, අපි මාබෝලෙ මාබෝලෙ, Udayanga Channa, Pradeepa Darshani, Chrishan Rajkumar, Oshadi M Gaveshani
01/01/2026
Homecoming එකක couple එක ගෙදරට එනකොට පිළිගන්න ගිය දෙන්නෙක්...🌹🩷💕
31/12/2025
සුභ නව වසරක් වේවා..
31/12/2025
💃කහ මල් අත්තක් සැලුනා..
රන්වන් දෑතක් දිලුනා. 💃
🩷මේ ලස්සනම ලස්සන කහ මල් ටික ඊයේ මීරිගමට ගියා..🌼🌹
31/12/2025
🧑🎤 කහ මල් අත්තක් සැළුනා
රන්වන් දෑතක් දිලුනා....💃
මෙන්න මේ ලස්සනම ලස්සන කහ මල් ටික ඊයේ ගියේ මීරිගමට...
28/12/2025
සැලොන් එකක් ලස්සන කරන්න ගිය එයා..🩷💐
🌺ඔබේ කාර්යාලයේ reception එකට, front desk එකට වගේම නිවසේත් අලංකාරය වැඩි කරගන්න මේ වගේ ලස්සනම ලස්සන මල් දැන් ඔයාලට අපෙන් ගන්න පුළුවන්..🌺
වැඩි විස්තර සඳහා 0766580018 අංකයට whatsapp msg එකක් දාන්න..🩷
24/12/2025
🌺කඳානට පිටත්ව ගිය Single Rose Bouquet...🩷🩷
💐රු. 100/=💐
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
No. 25/B, Dankanattha Road, Mabola
Wattala
11800
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |