Riza Beauty

Riza Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Riza Beauty, Health/Beauty, 553/1/b Gongithota Road, enderamulla, Wattala.

Photos from Riza Beauty's post 10/05/2025
10/05/2025
Photos from Riza Beauty's post 14/12/2023

Limited items ♥️

Photos from Riza Beauty's post 14/12/2023

❤😍මනාලියක් වෙන්න ඉන්න ඔයාට සහ ලස්සනට ඉන්න කැමති හැමෝම වෙනුවෙන්
Novage brilliance set❤️

💜️අපි හැමෝම ආසයි නේ සම පැහැපත්ව ලස්සනට ඉන්න.ඒ නිසා ගොඩක් වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නේ ඉක්මනින් සම පැහැපත් බව ඇති කරන whiting cream bleaching cream පාවිච්චි කරන්න.

💜️ඒවගෙන් ඔයා සතියෙන් දෙකන් සුදුවෙයි . හැබැයි ඊට පස්සේ ඇති වෙන අතුරු ආබාධ සදාකාලිකයි.

🌷අතුරු ආබාධ කිසිවක් නැති ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන කර ඇති නිශ්පාදන භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි නේ.
එහෙම සම පැහැපත් බව ඇති කරන ආලේපන තියෙනවද ?

🌼 ඔව්. ඒකට පිළිතුරක් ලෙස Oriflame ආයතනය මගින් ඔයාලට හදුන්වා දෙන ආලේපන පෙලක් තමයි Novage brilliance set එක.

NOVAGE මගින් ඔබට ඔබේ සමට අවශ්‍ය සියලුම සත්කාර ලබා ගත හැක.

🌻Skin tone regulator technology (සමේ වර්ණය නියාමනය කිරීමේ තාක්ෂණය)
අතිරික්ත මෙලනින් නිෂ්පාදනය ඉවත් කරයි. මුහුණෙ අඳුරු ලප අඩු කර සම දුර්වර්ණ වීම වලකයි.

🌻 Ribwort plant stem cell extract
මෙමගින් සමේ වර්ණ වෙනස් වීම්වලට එරෙහිව ඔක්සිකාරකවල බලපෑම් උදාසීන කිරීමට උපකාරී වේ.

🌻 Aqua-bank moisture strategy
පැය 24 පුරාම සමට අත්‍යවශ්‍ය තෙතමනය ලබා දෙයි. විනිවිද පෙනෙන, පැහැපත් සමක් ඔබට ලබා දේ.

1. 🌹NOVAGE BRILLIANCE INFINITE LUMINOSITY DAY CREAM SPF30
සමේ දුර්වර්ණ වීම වැළකීමට උපකාරී වේ.
දෘශ්‍යමය වශයෙන් සමේ වර්ණය සමබර කරන අතර සමේ රැළි වැටීම අඩු කරයි.
භාවිත කරන අයුරු :
උදෑසන අවදි වූ පසු ක්‍රීම් ස්වල්පයක් ගෙන ඔබේ නළලට, නාසයට, කම්මුල් හා නිකටට ආලේප කර ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස සම්භාහනය කරන්න. ඇස්වල ආලේප කිරීමෙන් වළකින්න.

2. 🌹NOVAGE BRILLIANCE INFINITE LUMINOSITY NIGHT CREAM
ඔබේ නින්දේදී සමේ දුර්වර්ණ වීම වළක්වමින් සම ආරක්ෂා කරයි.
අවදි වූ පසු දිදුලන, පැහැපත් සමක් සඳහා නැවත සකසයි.
භාවිත කරන අයුරු :
ක්‍රීම් සුළු ප්‍රමාණයක් රාත්‍රියේදී ඔබේ නළලට, නාසයට, කම්මුල් සහ නිකටේ ආලේප කර සමට අවශෝෂණය වන තුරු ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස සම්භාහනය කරන්න. ඇස්වල ආලේප කිරීමෙන් වලකින්න.

3.🌹 NOVAGE BRILLIANCE INFINITE LUMINOSITY SERUM
දිවා කාලයේදී සම ආරක්‍ෂා කරමින්, රාත්‍රියේදි සම අලුත්වැඩියා කරයි.
භාවිත කරන අයුරු :
පිරිසිදු සම මතට serum බිඳුවක් යොදා ඇඟිලි තුඩුවලින් ඔබේ මුහුන සැහැල්ලුවෙන් හා ඒකාකාරව අතුල්ලන්න. ඇස්වල ආලේප කිරීමෙන් වලකින්

Photos from Riza Beauty's post 09/12/2023

♥️ This month offers ♥️

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Website

Address


553/1/b Gongithota Road, Enderamulla
Wattala