Mysterial Beauty Secrets
✨️✨️ශ්‍රී ලාංකේය ශාකසාර නිශ්පාදිත තුලින් ඇතුලතින් සහ පිටතින් නිරෝගී බව සහ ඔබට ස්ථාවර ආදායමක් 🌼🌸🌸
ඔබ අද වැඩිපුර ගන්නේ පෝෂ්‍යදායි ආහාරද? අද ගැන නොව හෙට ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ආහාර ගන්න. එය ඔබට බොහො ප්‍රතිලාභ අත්කර දෙයි...
17/05/2024
ඔබේ අමතර ආදායම තව දුරටත් සිහිනයක් නොවේ.........!!!!
රජයේ ලියාපදිංචි නීත්‍යානුකුල සමාගමක් සමඟ එක්ව සිහින සැබෑ කරගන්න මෙන්න හොඳම අවස්ථාව....
✔කිසිම ආයෝජනයක් නොමැතිව,
✔පැය 8- 5 වැඩ නොකර දවසේ ඔබට වෙන්කල හැකි සීමිත කාලයක් පමණක් සෑහේ.
✔ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම
✔ රාජ්‍ය සහ පෞද්ගලික රැකියාවේ නියුතූ ඕනෑ අයෙකුට
✔ ඔබේ උත්සාහය, කැපවීම අනුව ඔබේ ආදායම තීර්ණය කල හැකි වීම.
✔ නොමිලේ ලබා දෙන විධිමත් පුහුණුව හා මඟපෙන්වීම
✔ ඔබව ජයග්‍රහණය කරා ගෙන යන මිත්‍රශීලී සේවය
ජීවිතයේ ජයග්‍රාහී වෙනසකට කැමති ඔබට මඟ පෙන්වන්න අප සූදානම්.. අපට මැසේජ් එකක් යොමු කරන්න.
08/05/2024
ඔබත් පැහැපත් වීමේ උන්මාදයෙන් සිටින කෙනෙක්ද? නලු නිලියන් සම සුදු කරගැනීමට ගන්නා ග්ලූටතයෝන් ස්වාභාවිකව වට්ටක්කා ඇට වල අඩංගු බව ඔබ දන්නවාද?
අතුරු ආබාධ රහිතව ස්වාභාවිකව ග්ලූටතයෝන් ශරීරයට ලබා ගෙන පැහැපත් තරුණ සමකට තයිරොක්සින් ඇතුලු රෝග බොහොමයක් සුව කරගන්න අපේ වට්ටක්කා ඇට ඔයිල් එක අදම භාවිතා කර වෙනස අත් විඳින්න.
නිවසටම ගෙන්වා ගැනීමට මැසෙන්ජර් මගින් විමසන්න.
04/05/2024
◀සමේ රෝග හෝ රූපලාවණ්‍ය ගැටලු නිසා මානසිකව වැටිලද?
◀ලෙඩ රෝග වලට අහුරු ගනන් පෙති බීලම එපා වෙලාද?
◀ ව්‍යාජ නිශ්පාදන වලට ඔබේ මුදල් නාස්ති කලාද?
සොබාදහමේ සුව කිරීමේ බලය දත් අප ඔබේ ගැටලු සඳහා ස්වාභාවික ශාකසාරයෙන් යුත් නිශ්පාදන ලබා දෙන්නෙමු.
✔ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි
✔ ISO 9001:2008 ✔ ISO 22000: 2005
✔ HACCP ✔ GMP
✔ FDA Certificate
අප සතුව ඇත.
⭕ හිසකෙස් සම්බන්ධ ගැටලු
⭕ මුහුණේ සම සම්බන්ධ ගැටලු (කුරුලෑ, බ්ලීචින් ආසාධන)
⭕ රූපලාවණ්‍ය ගැටලු
⭕ සමේ ගැටලු- සමේ වියලි බව/ කොරල බව,
සමේ අවපැහැය, අව්වට පිළිස්සීම් ⭕සමේ ආසාදන
⭕ දිය වැඩියාව ⭕ කොලොස්ට්‍රෝල්
⭕ අධි රුධිර පීඩනය ⭕ හදවත් රෝග
⭕පිළිකා රෝග ⭕මුත්‍ර ආසාදන
⭕ ආතර්‍යිටිස් ⭕ තරබාරුව, බර වැඩිකම
⭕ ගැස්ට්‍රයිටිස් ⭕ නහර ගැට ගැසීම
⭕ ලිංගික ගැටලු ⭕ කාන්තා රෝග
👍ඔබේ රූපලාවණ්‍ය සහ රෝගී තත්ත්වයන්ට එකමවහලකින් නිශ්පාදන සහ උපදෙස් ලබා ගැනීමේ හැකියාව.
වැඩිදුර විස්තර සදහා ඉන්බොක්ස් මගින් පමණක් විමසන්න
03/05/2024
ඇසුරට හමුවෙන්න සෑම කෙනෙක්ම ඔබට යම් දෙයක් උගන්වනවා. එය හොඳින් ඉගෙන ගන්න
අද දවසේ උදේ පාන්දරම මගේ නෙත ගැටෙනු හරිම හරිම ලස්සන කියමනක්. ඉතින් අද දවසේ ඔයාගෙන් ප්ලෑන් එක මොකක්ද ? ඒ ප්ලෑන් එක ඇතුලේ තව කෙනෙකු ගේ මුහුණට පොඩි හරි හිනාවක්, හිතට බිංදු කඳුලක හරි සහනයක් ගෙන එන දෙයක් කරලා ඔයාගේ මතක පොතේ ඒ ගැන සටහනක් දාගන්න ...අධි වේගයෙන් දුවන මේ ජීවන ගමනෙන් මතු දවසක විරාමයක් ගත්තම කියවලා සතුටු වෙන්න ගොඩක් දේවල් එකේ පිරිල තියෙයි ....
මහා ලොකු දේවල් ඕනෙ නැහැ ...
🌹ඔෆිස් එකේ යාළුවාට අද හරි ලස්සනයි කියන්න ..
🌹හවසට ගෙදර යනකොට රටකජු ගොට්ටක් එහෙමත් නැතිනම් ටොෆියක් හරි ඔය මොනවා හරි චූටි දෙයක් දරුවන්ට හොරෙන් වයිෆ්ගෙ අතට දීලා "මේ ඔයාට කියන්න"....සතුටින් පිරිලා යන්න ගෑනු කෙනෙකුට ඒ හොඳටම ඇති.
🌹ඔයාගේ මහත්තයා තරුණ වෙන්න පුළුවන්, මැදි වයස වෙන්න පුළුවන්, වියපත් වෙන්නත් පුළුවන්. කොයි වයසක හිටියත් උදේ අවදි වෙනකොට නළල සිප ගත්න...ඔහු කලින් තරම් කඩවසම් නොවෙන්න පුළුවන් ඒත් ඔහු කඩවසම් බව කිව්වොත් එයාගේ හිත තුල ඔයා කිසිම ආයාසයකින් තොරව අභිමානය ගොඩ නගනවා ...ආදරනීය වචන දෙදෙනෙකු එකතු කරන පාලමක් වගේ .
🌹අම්මා මහන්සි වෙලා උයලා දෙන බත් එක "මාර රහයි" අම්මෙ කියල කිව්වොත් ඒ මූණෙ පොපියන හිනාව දැකගන්න තරම් පින් කාරයෙක් වෙන්න ...
🌹ඔයාට මේ ආත්මයේ යමක් ලැබිලා තියෙන්නේ පෙර ආත්ම වල යමක් දුන්න නිසාමයි...පිටිපස්සෙන් ඇවිල්ල හඳුන්කූරු පෙට්ටියක් විකුණන්න හදනකොට " හදුන්කූරු එක වෙන කාට හරි විකුණන්න ඔයා මේක තියාගන්න කියලා රුපියල් විස්සක් දුන්නත් "රත්නත්‍රයේ පිහිටයි, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ නෝනෙ" කියලා හද පතුලෙන්ම එන වචන ටික කෝටි ගාණක් දීලා වත් ගන්න බැහැ ...මේ යුනිවර්ස්එක ඔයා දිහා බලාගෙන ඉන්නේ.
🌹පාර අතුගාන කෙනාට, ගේට්ටුවෙ මුරකරුට, ටිකට් විකුනන කෙනාට , බැංකු ඉස්සරහ ඉන්න ආරක්ෂක නිලධාරියාට ඔය ඕනෙම කෙනෙකුට උදේ පාන්දර කටපුරා "ගුඩ් මෝනින්" කිව්වොත් සමහරවිට ඒ වචන ටිකම ඇති එයාලගේ දවස ලස්සන කරන්න
🌹සති පොළට ගියාම එළවළු පලතුරු විකුණන වියපත් අම්මල තාත්තලාට කටපුරා "අම්මි මේ මඤ්ඤොක්කා කීයද ?
තාත්තෙ මට ගොටු කොළ මිටි දෙකක් දෙන්නකෝ " කිව්වොත් ඔයාට නොපෙනුනත් ඒ හදවත් සතුටින් පිරිලා ඉතිරිලා යනවා ..
ඒ කිව්වේ ටිකයි... තවසෑහෙන දේවල් තියෙනවා. අපි හැමෝම මිනිස්සු. තිබෙන තත්ත්වයන්,මිල මුදල්, යාන වාහන,ඉඩකඩම්,වත්පොහොසත්කම්,කුල මල අඩු වැඩි වශයෙන් උස්පහත් වුණත් පොදුවේ ගත්තහම අපි හැමෝම මිනිස්සු.. කෝටි ප්‍රකෝටි ගාණක් තිරිසන් සතුන් අතරින් යුනිවර්ස් එක අපිව පෙරලා, වෙන් කරලා, සුදුස්සො කරල මේ පෘථිවියට මිනිස්සු විදිහට එවල තියෙන්නෙ මොකක් හරි හේතුවකට...එහෙම එවලා ඔයා දිහා බලාගෙන ඉන්නේ ඒ තේරීම "හරිද" කියලා බලන්නයි ....
අසූචි වලක පනුවෝ කෝටි ගාණක් ඉන්නවා ....ඒත් ඔයා එතන නැහැ
කූඹි ගුල් වල, වේයන්ගෙ ගුල්වල, මැසි මදුරුවන් වගේ බිලියන ගානක් සත්තු ඉන්නවා ...ඒත් ඔයා ඒ අතර නැහැ.
හරක්, එලුවො, කුකුළු, ඌරෝ පට්ටි ගණන් මරණයට කැප වෙලා ඉන්න වෙලාවක ඔයා ඒ අතර නැහැ ....
එහෙම වුණේ මේ යුනිවර්ස් එක ඔයාව "select" කරපු නිසා. "Fail" වෙන්න එපා!
අපරාදේ ...
පරිස්සමෙන් සතුටින් ආරක්ෂිතව ආදරයෙන් ඉන්න...
✍️තුෂාරි විජේරත්න
Dove Greens Miracles
29/04/2024
මිනිසුන්ට පෙනෙන්නේ ඔබ උපයන මුදල පමණි. ඒ වෙනුවෙන් ඔබ නිදිවැරූ රාත්‍රීන්, බඩගින්නේ හිටි වේල් ගනන් දන්නේ ඔබම පමණි. ✔️
එන්න ඔබේ සිහින කරා යන මාවත අපි පෙන්වන්නම්...... 😍
26/04/2024
_____ අපි හැමෝටම සිහින තිබෙනවා _______
◀️හොඳ මූල්‍යමය තත්ත්වයක්
(අලුත් ඇදුමක් ගන්න, රට වටා සංචාරය කරන්න, හවසකට කොහේ හරි නිදහස් තැනකට ගිහින් කෑමක් ගන්න, දුර ඉන්න නෑදෑයන් බලන්න යන්න....
අපි කොච්චර ආසයිද?????😘😘😘
◀️ ලස්සනට ඉන්න, නිරෝගීව ඉන්න හැමෝම කැමතී
නමුත් අද රටේ තිබෙන තත්ත්වය එක්ක, සමහර දේවල් අපිට හීනයක්ම වෙලා නේද????🤔
දවස ගානේ අතට කීයක්ම හරි එන්න විදියක් තිබුණා නම් හොඳයි නේද??? 😃👍
නිකන්ම කාලය නාස්ති නොකර.... ප්‍රයෝජනවත් දේකට ඔබේ කාලය යොදවා....
ඔබේ අතමිට සරු කරගන්න
කැමති නම්.....
මට ඉන්බොක්ස් Message එකක් දෙන්න.....
සියලුම දේ සරලව කියා දෙන්නම් මා...
_____"ආසාවෙන් බලා හිටපු ඕඩර් එක ආවා. මගෙ පාවිච්චියට ගත්ත Face wash, Face cream, Body lotion තමා මේ " 😍 _______
✨️✨️✨️Happy Customer Ordering✨️✨️✨️ අපව විශ්වාස කලාට බෙහෙවින් ස්තූතියි.
21/04/2024
ජීවිතය විඳින්න. සතුට සොයා යන ඔබටයි මේ ආරාධනය...!!
______________________________🌷🌷🌷🌷🌷🌷
✔ලස්සන රූ සපුවක්
✔ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්
✔ යහපත් මූල්‍යමය තත්ත්වයක්
✔ යහපත් සබඳතාවන්
✔ දේශීය හා විදෙශීය චාරිකා
මේ සියල්ල ඔබේ සිහින ගොන්නෙත් ඇති. මේ සියල්ල දැන් ඔබට සිහිනයක් ම නොවී එක තැනකින් ගොඩ නඟා ගත හැකියි.
ඒ සඳහා ඔබ සූදානම්ද ❓❓❓❓❓❓❓
එහෙනම් අදම එන්න අප සමඟ එක්ව වැඩ කර ඔබේ සිහින සැබෑ කරගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wattala