Ruu Ceylon Pure Products
100% pure natural
18/06/2024
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
03/05/2024
තද අව් රශ්මිට යනකොට අපි කාගේත් සමට හානි වෙනවා නේද ?
ඉතින්, තද අව්වේ යනකොට සම පිච්චෙන එක අවම කර ගන්න පුලුවන් අලුතින් නිශ්පාදනයක් රූ සිලෝන් නිවසින් හදුන්වා දෙනවා. ඒ තමා
RuuCeylon Sun Protection Cream 🤗
❤️ඉතින් අපේ රටට ගැලපෙන පරිදි නිශ්පාදනය කර ඇති අතර මෙහි , UVA & UVB ආරක්ෂිතව SPF 30 + අඩංගු වේ.
❤️ඒවගේම ඕනෑම සමක් සදහා සුදුසු වේ.
❤️ඉතාමත් හොද නිශ්පාදනයක් වන මෙය මුහුණ මෙන්ම අත් පාද වලටත් භාවිතා කරන්න පුළුවන්.
වගකීමක් ඇති නිශ්පාදනයක් වන රූ සිලෝන් අලුත් සාමාජිකයා මිලදී අරන් බලන්න ...බය නැතිව එලිමහනේ ඔබගේ වැඩ කරගන්න .
මිල : 1550/= (120g)
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
30/04/2024
🫵සෞඛයාරක්ශිත විදිහට Drink එකකින් බඩ අඩුකරමුද...
කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?
ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?
ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ.
ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.
අඩංගු ද්‍රව්‍ය...
▪️මහදුරු
▪️සුදුරු
▪️කොත්තමල්ලි
▪️ඉගුරු
▪️අරළු
▪️සුදුලුණු
▪️කරපිංචා
▪️කුරුඳු
▪️ගොරකා
✅ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.
✅ අධික තරබාරුව අඩු කරයි.
✅ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.
✅ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.
✅ අධික රුධිර පීඩනය පාලනය කරයි.
✅ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.
✅ ආහාර ජීර්ණය පහසු කරයි.
✅ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✅ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.
✅ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.
✅ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.
▪️භාවිතයට උපදෙස් :
දවසට දෙසරයක්
තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.
නැතහොත්, මද රස්න වතුරට දමා පානය කරන්න
මිල : 1880/=
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
29/04/2024
29/04/2024
🅾️ Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.
🎖🎖මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....
✅ ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
✅ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......
Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න..
සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....
බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.
🎖🎖වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...
ආයුර්වේදය නිෂ්පාදනයකි.
Rs.1100/=
Deliver 350/=
👉 note - ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අවසරය සහිත ලියාපදිංචි ඖශධයකි..අතුරු ආභාධ කිසිවක් නොමැත.
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
29/04/2024
ඉක්මන් කරන්න ඔබත් මේ වාසිය අත්විදින්න..
රුපියල් 2000 මේ ඔක්කොම😱😱😱
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
25/04/2024
🤩Ruu Ceylon Grow Body Capsule🤩
💥මෙහි ප්‍රධානවම අන්තර්ගත වන්නේ " අශ්ව ගන්ධ " යි.
👉අඩංගු දේ (Ingredients) 👇
අශ්ව ගන්ධ, හාතවාරිය, යෂ්ඨිමධු
💥 මාසෙට 2-4kg වැඩි කර ගන්න පුලුවන් 🥰
💥මෙයින් බඩගින්න වැඩිවෙලා, කෑම කන්නම හිතෙනවා. ඒවගේම ගන්න ආහාර හොදින් ඇගට උරා ගන්නවා.
💥අතුරු ආබාධ නැ.
💥Capsules එක නතර කලාම ඇග බහින්නෙ නෑ.
💥 Capsules එක නිසා හොදට කන්න පුලුවන්, කාලමයි මහත් වෙන්නෙ.
💥ඇග මහත ඇති වුනාම බොන ඒක නතර කරන්න පුලුවන්
💥 වැඩිම උනොත් මාස 3- 5 ක් බොන්න වෙයි.
💥 ආයුර්වේදයේ, වගේම තවත් තත්ත්වය සහතික තියෙන මෙම Capsules එක බෙන්න ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ.
🔰Bottle එකක Tablet 50 යි.
Capsule එකක 650mg අඩංගු වෙයි.
🔰දිනකට capsules උපරිම 2 දක්වා ගන්න පුලුවන්
🔰අවු. 13ට වැඩි කාන්තා / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
මිල :1950/=
දිවයින පුරා ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
විස්තර හෝ ඇනවුම් සදහා වට්සඇප් හරහා අමතන්න.
☎️0710581657
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Wattala