SALON DILU
bridal hair@beauty.
# viral hospital ゚viralシ
SALON DILU
මගේ කෙල්ලෝ ටිකට. මම ඉක්මනින් එනවා මේ දවස්වල hospital ඇඩ්මිට් වෙලා ඉන්නේ. බබා ලැබෙන්න. මාසයක් දෙකක් ඇතුලත අපි ආපහු ladies වැඩ ටික පටන්ගමු. ❤️❤️
0713920687watsapp
page එකක් හදාගන්න. පුළුවන් හැමෝම.
මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි මේ facebook ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් කියන දේ. ඉතින් ඒ ගැන මං දන්න දේවල් ටිකක් මං ඔයාලට කියන්නම්.
ඔයාලටත් දැනටමත් page එකක් තියනවනම් ඔයාලටත් අනිවාර්යෙන් ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්.
සාමාන්යෙන් folowersla 10000 ට වඩා ඕනි කියනවනේ monetization on වෙන්න එත් මට මගේ page එකට folowersla 3000 පැනපු ගමන් on උනා.
සමහර හේතුන් මත page එකට ප්‍රශ්න වෙනවා coppyright සින්දු background music වලට දාල මට ප්‍රශ්න ටිකක් ආව. දැන් ඒවගේ settings ආපහු හදාගන්න ගමන්. ඉතින් fb ඒකෙන් සල්ලි හොයන්න එකපාරටම බැ ඉවසීමෙන් කරන්න ඕනි. තමන්ගේම content දාන්න ඕනි. Dolar 100 compleate උනාමයි ගන්න පුළුවන්. ඒකත් ඔයාලගේම account එකට. ඒ විස්තර අපි පස්සේ කතා කරමු. දැනට ඔයාලා ඔයාගේ fb account එක ලස්සනට කාගෙවත් content නැතුව කරගන යන්න ❤️❤️.
July මාසේ මම එනවා සැලෝන් එකට. ඒ ආවම ඔයාලට offers ඕනිද ළමයි. ඕනි අය ඕනි දේ msg එකකින් දාන්න ok #
dilu
GOOD MORNING
Salon එක open ළමයි. Gents පැත්තේ වැඩ විතරයි වෙන්නේ මේ ටිකේ. මට බබා ලැබෙන්න තව දින කිහිපයයි තියෙන්නේ. මාස දෙකක් ඇතුලත නැවතත් මම ladieas වැඩ පටන්ගන්න උත්සහ කරනවා එතකන් ඉන්න හොදේ ❤️
මම නැතුවම බැ කියන අපේ චීන බට්ටි ❤️
ඒ උනාට මම බලන් හිටියට වැඩේ කලේ ඉතින් අය්යා ❤️
colour කරන්න, ස්ට්‍රේට් rebounding කරන්න දැන් ඉතින් එයා තමයි වැඩ්ඩා ❤️❤️
salon dilu unisex
waththegama
watsapp0713920687.
Done by isuru sampath. .
මේ ටිකේ සැලෝන් එකට මට යන්න අමාරුයි. ඉතින් මාව ඕනිම කියපු කෙනෙක් නිසා මම හැමෝටම හොරෙන් සැලෝන් එකට ගිහින් ඒ වැඩේ වෙනුවෙන් ඉදල ආව. ❤️
ඉතින් මට අපහසු නිසා මට අස් කරන්නවත් දෙන්නේ නෑ මේ දෙන්නා ❤️
හැමවෙලේම මට මාර suport එකක් දෙනවා ඒ ගැන කියන්න වචන නෑ ❤️❤️
හස්බන් උනත් මේ fld එක ගැන දැන් හොද අවබෝධ යක් තියනවා. මට ඒ ගැන සතුටුයි. ඒ වගේම මගේ පුතු එයා ලොකු වෙලා එයාලගේ ආදරේ නිසා ඇත්තටම හැමදේම හොදින් වෙනවා ❤️❤️
thnk you මගේ ආදරණිය හස්බන් ට සහ මගේ මැණික භානු ❤️❤️.
අවුරුද්දට ආපු අවුරුදු කුමාරයෙක් නිසල් පැංචා අපේ ❤️❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
100, Panwila Road, Waththegama
Wattegama
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |