Dinu Hand Craft

Dinu Hand Craft

Share

i am make baby hair band and ladies sleppers

Photos from Dinu Hand Craft's post 05/09/2023

💖💖💖😊
ඔයාගේ ආදරණීය පුංචි සුරංගනාවියන්ගේ පෙර පාසල් වල, පාසල් වල, concerts වලට party වලට අවුරුදු උත්සව වලට අවශ්‍ය මල් hair bands දැන් අඩු මුදලකට Dinu Hand Craft වෙතින් ඔයාලට

අවශ්‍ය colours වලින් ඕනෑම ප්‍රමාණයක් ඕනෑම design එකකින් දෙන්න පුළුවන්💯

වැලිගම අවට යාළුවන්ට අවශ්‍යනම් වැලිගමට ගෙනත් දෙන්නත් පුළුවන්

Bands 5ක් හෝ 10 ක් මිලදී ගැනීමේදී මිල අඩු කෙරේ

ඔබට අවශ්‍ය නම් 0773398068 අංකයට Whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න
🪙පෙර බැංකු තැන්පතු පමණයි🧾

Photos from Dinu Hand Craft's post 21/08/2023

කඩවල් ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑ නේද, ලස්සනට දාන්න සෙරෙප්පු දෙකක් ගන්න කඩ කීයකට යන්න ද නේද, ඒ ගියත් හිතට අල්ලන හැඩට තියෙන පාවහන් දෙකක් ගන්න තැනක් නෑ නේද, තිබ්බත් අස්ප ගණන් නේද අපි ගෙනාව ඒකට විසදුම කඩේ 1800/2000 කියන පාවහන් අපි ගාව 850 සිට

ඔබ කැමති, දැක්කම කෙනෙක් වාව් පට්ට ලස්සනයි කියන පාවහන් අපි ගාව පොඩි SIZE සිට 08 පාවහන් ඔබේ හිතේ හැටියට ලබා ගන්න අපිට කතා කරන්න

0773398068 whatsup call or massage

Want your business to be the top-listed Beauty Salon in Weligama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Weligama
81720