Crzy Girlz

Crzy Girlz

Share

collect moments,not worries �����

20/09/2026

අපි මෙතනට ගියොත්නම් fruit juice එකක් බිලම තමයි එන්නේ 🍹🍹🍹
Fresh පිට රසවත් ෂුවර් ෂොට් fruit juice එකක් බොන්නනම් ඔයාලා යන්න ඕනේ අපේම තැනක්

Matara Ruhunu Rasara
ගිය අය කියන්නකෝ 🙋
අනිත් අය ගිහින්ම බලන්න්කෝ

19/09/2026

මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කරන්න ගිය දෙවැනි දවස අවසානයේ අපි 🥰🤗
රොන්දේ part 02
කැමරාවට අහුවුනු අවස්ථා ස්වල්පයක් 📸📸📸
මේ තමයි ඉතින් අපි ❤️🥰

18/09/2026

මාතර වැසි අහස යට ....🌧️😉🤣
පුංචිම හරි ඉඩක් ලැබුනම අපි කරන්නේම කොහේ හරි රොන්දයක් ගහන එක ,
ඉතින්,මේ අපි මාර්ග ගත නිවාඩු කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කරන්න ගිය ගමන් 😉

16/09/2026

ගොඩක් කාලේකට පස්සේ අපි ආයෙත් 🥰❤️
මාතර වැසි අහස යට 🌧️🌧️🌧️🌧️

09/09/2026

ස්...ස්...ස්...
මෙච්චර දවස් අපි පේන්න හිටියේ නැත්තේ
80 දශකේට යන්න ගිය නිසා 🤗🤣
ඔන්න එහෙනම් අපි 80 දශකේදී 🥰😘
අවුලක් ඇත්තේත් නෑ,නැත්තේත් නෑ වගේ 🤗🙂

04/09/2026

සැදෑවක ❤️🥰

03/09/2026

Traveling අතරතුර බඩ පිරෙන්නම කහ කොමඩු
(පත්තක්කා 😉🍉)
කාල තියෙන අය රස කියන්නකෝ බලන්න 🤗

#කොමඩු

30/08/2026

මේ රස්නේ දවස් වල cool වෙන්න 😉🍹
වෙනස් choice කොච්චරක් තිබ්බත් ,එකට එකතුවෙලා fun එකේ life එක enjoy කරද්දීනම් අපිට තියෙන්නේ එකම අදහස් 🤗🤣😘
ඒකනේ අපි හැමදාම මේ වගේ ඉන්නේ 🤗🥰
මේ ඉන්න ටිකේ හොඳට ඉදිල්ලා ....

27/08/2026

Traveling Mini vlog 🚘🏝️🛹🍉
Weligama Beach
මේ අපේ බුද්ධිගේ ප්‍රාන්තේ
හැබැයි මෙහේ ටිකක් සද්දේ නම් ගානට වැඩියි හොදේ 🤣😉
ඔයාලත් එන්නකෝ එහෙනම් අද අපිත් එක්ක යන්න වැලිගම පැත්තේ පොඩි රවුමක් 🤗
#වැලිගම

24/08/2026

අපේ සෙට් එකේ last blast එක 🤗
2026 ට අපේ birthday මෙතැනින් හමාරයි 🤣😉
එහෙනම් ඔන්න,
හැමදේම සුභ වෙන්න ඕනේ ,WISH U HAPPY BIRTHDAY Our loving sister ❤️😘 Buddini Gunawardana

Missed u vilz 😘❤️

Category

Website

Address


Ruhunu Rasara Sails Outlet Office Of The Deputy Director Of Agriculture Gabada
Weligama
21800

Alerts

Be the first to know and let us send you an email when Crzy Girlz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Weligama.