Perfume Ceylon

Perfume Ceylon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Perfume Ceylon, Health/Beauty, Wennappuwa.

Photos from Travel with Husband's post 14/09/2023
Photos from Rashmika Mudalige Photography's post 14/09/2023
Photos from Perfume Ceylon's post 28/06/2022

CK DEFY Original 5ml Miniature for 3999/-

Defy by Calvin Klein
____________________
is a Woody Aromatic fragrance for men. This is a new fragrance. Defy was launched in 2021. Defy was created by Anne Flipo, Pascal Gaurin and Loc D**g.

Top notes are Bergamot and Lavender;

Middle note is Vetiver;

Base note is Amber.

100% Original . Projection and Longevity superb🔥

Photos from Perfume Ceylon's post 28/06/2022

Original 5ml Miniature available.

3999/-

One Million Elixir
__________________
by Paco Rabanne is a fragrance for men. This is a new fragrance. 1 Million Elixir was launched in 2022.

Top notes are Apple and Davana;

Middle notes are Damask Rose, Osmanthus and Cedar;

Base notes are Vanilla Absolute, Tonka Bean and Patchouli.

Projection, Longevity superb♥️ 100% Original Authentic Miniature from brand ☝️🔥

Photos from Perfume Ceylon's post 27/03/2022

Hugo Boss Miniature.

Boss Bottled Collection.

Perfume Refill Miniature.

ඔරිජිනල් පර්ෆියුම් රිෆීල් මිනියේචර්ස්.

ලොකු ගාණක් දීලා ඔරිජිනල් පර්ෆියුම් ගන්න බැරි අයට, ගන්න කලින් ටෙස් කරලා බලන්න ඕන අයට Roll-on Bottle වල Refill කරන ලද ඔරිජිනල් ම පර්ෆියුම්.

මිලිලීටර් 1 සහ 2 වශයෙන් මිලදී ගත හැකිය.

1 ml and 2 ml

දැනට පහත වර්ග තුන පමණි,
01. Boss Bottled Oud EDP
2ml*5 Miniature.
1ml*5 Miniature.

02. Boss Bottled EDP
2ml*2 Miniature.
1ml*2 Miniature.

03. Boss Bottled EDT

2ml*2 Miniature.
1ml*1 Miniature.


වශයෙන් පමණක් ලබාදිය හැක.තොග ඉතාම සීමිතයි. සියලුම පර්ෆියුම් 100% Original වන අතර පර්ෆියුම් ඔයිල් හෝ කෘත්‍රීමව සැකසූ ඒවා නොවන බව සලකන්න. විශ්වාසවන්ත නම් පමණක් මිලදී ගැනීමට කටයුතු කරන්න. මිලදී ගැනීමට අවශ්‍ය අය පමණක් ඉන්බොක්ස් හෝ 0761306400 Whatsapp or Call මගින් වැඩි විස්තර ලබාගන්න.

1ml 750LKR
2ml 1300LKR

Register Post මගින් විශ්වාසවන්තව ඔබේ අතටම.

_________________
Perfume Ceylon.
_________________

12/02/2022

පෙබරවාරි 14 ලවර්ස් ඩේ එකට ඔයාගෙ GF ට / BF ට බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් දෙමු ද ???

DKNY Nectar Love 100ml edp

14000/-

හොර බඩු/ A grade/ ඇමරිකාවෙන් /ඕස්ට්‍රේලියාවෙන්/ ඩුබායි වලින් ගෙන්නුව කීය කිය දෙන සමහර හොර කොපිවලට නොරැවටී. ඕනම තැනක චෙක් කරල ගන්න පුලුවන් වගකීමක් තියන හොඳම පර්ෆියුම් තියනවා. සීමිත ප්‍රමාණයක් පමණයි.

දැන්ම කතාකරන්න නැත්නම් වට්ස්ඇප් එන්න . එහෙමත් නැත්නම් මැසෙන්ජර් එන්න.

0761306400

09/01/2022

පිරිමින්ගේ දහඩිය ප්‍රශ්නවලට තිත තියන්න.

රුපියල් 999/- පමණයි.

කිහිලි යට දහදිය දැමීම සහ දහදිය දුගඳ බොහෝවිට පිරිමි අපිට මානසික වශයෙන් පීඩනයක්. සෙනඟ ඉන්න තැනක, බස් එකේ, ගෑණු ළමයි ළඟදි අත් උස්සනකොට එක්කො දාඩිය ගඳයි😒 නැත්නම් තෙත පැල්ලම්😪 නැත්නම් කිහිලි යට ඇලෙනවා වගේ දැනෙනවා.

වාණිජ පරමාර්ථයෙන්ම පමණක් නොවී මුදලට සරිලන අපේ මුදලට වටිනාකමක් ලැබෙන නිෂ්පාදනයක් තමයි පිරිමින් සඳහාම නිපදවන ලද මෙම North for Men Deo Stick එක.

බොහෝ ඩියෝ ස්ටික් භාවිතය සෞඛ්‍යමය වශයෙන් අහිතකර වන අතර මෙම නිෂ්පාදනය සම සම්බන්ධ වෙද්‍යවරුන් විසින් අනුමත කරන ලද්දකි.

පැය 72 පුරාවට ඔබේ කිහිලි යට නැවුම්ව තබමින් දහඩියෙහි පවතින විෂබීජ වලින් ඔබව ආරක්ෂා කරයි.

වෙනත් Deo Stick මෙන් සුදු පැහැති පැල්ලම් හෝ ලාටු වැනි පැල්ලම් ඇති නොවේ. ඉතා ඉක්මනින් සමට උරාගෙන නිරන්තරයෙන් ඔබව නැවුම්ව තබාගනී.

නැවුම් මෙන්තෝල් සාරය සමගින් Cool සහ Fresh ගතියකින් දවස පුරාම ඔබව රඳවා තබයි.

චාම් සුවඳවත් බව නිසා එහි නැවුම් ගතිය සහ ප්‍රියමනාප ගතිය වැඩිකරයි.

සායනිකව මිනිස් සමට හිතකර බව, ඇලර්ජි පරීක්ෂණ සිදුකර ඇති අතර සහ සම සම්බන්ධ වෙද්‍යවරුන් විසින් අනුමත කරන ලද ස්වීඩන් නිෂ්පාදනයක් වන නිසාවෙන් කිසිම ලෙසකින් එහි තත්වය හෝ අහිතකර අවදානම් පිළිබඳ බියවීමට අවශ්‍ය නොවන ලෝකයේ ගුණාත්මක පිරිමින් සඳහාම වන නිෂ්පාදනයකි.

පිරිමි ඔබට, ඔබේ පුතාට, පෙම්වතාට, සැමියාට වයස් භේදයක් රහිතව භාවිතා කළ හැකි නිෂ්පාදනයකි.

රුපියල් 999/- පමණයි.

*Get that SubZero cool confidence with this high-performance Arctic Pro Defence 72HR anti-perspirant deodorant†!
Infused with electrolytes, North for Men SubZero Deo Roll-On is clinically proven to provide 72HR deodorant protection†. Provides maximum protection against wetness and is infused with Arctic Fresh Menthol for a cool, invigorating feel.
Quick-drying, no white marks. Dermatologically tested. Clinically developed for men.
†Clinical test

Only 999/- LKR

Photos from Perfume Ceylon's post 14/12/2021

Tomford Fu€+ing Fabulous 50ml🔥♥️

From TF private collection.
__________________

Used Tomford Fu***ng Fabulous 50ml Available.

100% original and branded.

This is not a original package, already throw that . But it is original TF gift box .

25 ml available. ( around half or more of that, just 10 _ 15 spray's out )
Before it was opened, worth between 75000 to 80000 (more than 350$) in international market; domestic 😪😒😅😭)

If u interested Bid your value. The highest bidder will receive.

(Also around 25$ value unisex TF lipstick free with the gift box. Just bid ur value for perfume no need to worry about lipstick.)

17/09/2021

130000/- Worth Original men's Perfume set for 90000/-

Hurry up 💥💥💥💥💥

16/09/2021

Jo Malone London පර්ෆියුම් බ්‍රෑන්ඩ් එක කියන්නෙ ලෝකයේ අංක එකේ Perfume , Candle , Bath Product සහ Room Scent කියන බහු නිෂ්පාදන බිහිකරන සුවඳ විලවුන් සන්නාමයක්. නැතිනම් Perfume Brand එකක්.

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය පාදක කරගෙන බිහිවුණ Jo Malone London මුලින්ම නිෂ්පාදනය කලේ මැඩම් ජොආනා මලෝන්; ඒ 1990 දී. නමුත් 1999 දී ලෝකයේ සුප්‍රකට පර්ෆියුම්, ස්කින් කෙයාර් සහ කොස්මැටික් නිෂ්පාදන සමාගමක් වුණ Estee Lauder ආයතනය මේ Brand එකේ හිමිකාරීත්වය ලබාගන්නවා.

ලෝකයේ තියන බොහොමයක් සුවඳ විලවුන් වර්ග අතර මේ බ්‍රෑන්ඩ් එක විශේෂ වෙන්න හේතුව ඔවුන් එයාලටම ආවේණික සංස්කෘතියක් අනුගමනය කරන එක.ඒ වගේම ලෝකයේ තියන හොඳම අමුද්‍රව්‍ය සහ සොභාවික අමුද්‍රව්‍ය ඒ සඳහා යොදාගැනීම වගේම ඒ සඳහා දීර්ඝ කාලයක් සහ නිෂ්පාදනයට යොදාගන්නා සුවිශේෂී ක්‍රමවේද මේ පර්ෆියුම් සුවිශේෂී වෙන්න එක හේතුවක්.

ඒ වගේම බ්‍රිතාන්‍ය රජ පවුල , ලෝකයේ ධනවතුන් සහ ජනප්‍රියම මිනිසුන් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සමරන්න මේ සන්නාමය විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන යොදාගන්නවා.
ලංකාවේ අපිට Jo Malone London පාවිච්චි කරන්න එතරම්ම හුරුපුරුදු නැත්තෙ එහි පවතින මිල ගණන් , ලංකාවේ සෑම සමාජ පන්තියක් තුලම ජනප්‍රිය නොවීම, ආනයනයට පවතින සීමා, සොයාගැනීමට පවතින දුලභ බව සහ අපේ රටේ සුවඳ විලවුන් භාවිතය තුල පවතින සාම්ප්‍රදායික මත සහ රටාවයි. නමුත් අද වෙනකොට අපේ රටේ බොහොමයක් සමාජ පන්තීන් අතර ක්‍රමයෙන් මේ බ්‍රෑන්ඩ් එක ජනප්‍රිය වේගෙන යනවා. ඉතින් පර්ෆියුම් වලට ආදරය කරන , ආස කරන, කලෙක්ට් කරන අය තවම ජෝ මලෝන් පාවිච්චි කරල නැති නම් ඒක ඇත්තටම පුංචි අඩුවක් කියලා මම හිතන්නෙ. ඒක මම කියනවට වඩා මේ පිළිබඳව හොයලා බැලුවොත් ඔයාටම තේරුම් ගන්න පුළුවන්.

13/08/2021

Original Perfume for Duty Free Price😌😍

Want your business to be the top-listed Beauty Salon in Wennappuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wennappuwa