RCS & Beauty

RCS & Beauty

Share

I am a entrepreneur, freelancer & beautician with a recent interest in personal finance and goal of becoming financially free.

I love to share what I learn with my audience and hopefully some of my hard earned lessons can help others as well.

09/07/2026

අප අතරින් බොහොමයක් ම මුදල් පිළිබඳව ඉගෙන ගන්නේ මවුපියන්ගෙනි. සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික හෝ දුප්පත් දෙමව්පියන් තම දරුවන්ට මුදල් පිළිබඳ ව උගන්වන්නේ,
පාසලේදී හොඳට ඉගෙන ගන්න, හොද job එකක් කිරීම සඳහා ඉගෙන ගන්න, එම අවවාද මත දිළිඳු දරුවන් පාසල් අධ්‍යාපනය අකුරට ඉගෙන ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යන්නේ අධ්‍යාපන කඩ ඉම් විශිෂ්ටත්වයෙන් පසු කරමිනි. ඒ සමඟ ම දිළිඳු මාපියන්ගෙන් දරුවන් අධ්‍යාපනය ලබන්නේ තවත් සුවිශේෂි කරුණක් සිතෙහි රඳවාගෙනය. ඒ තම මාපියන්ගේ ජිවිත වල ඇති දිළිඳුකම, ආර්ථික අහේනිය, තේරුම් ගෙන එයින් මිදීමට නම් අධ්‍යාපනය හැර වෙනත් විකල්පයක් නැත යන සිතිවිල්ල පෙරදැරි කරගනිමින්ය.

මුදල් විෂය පාසලේ දී උගන්වන්නේ නැත. එහි දී ඉලක්ක කර ගන්නේ විවිධ විෂය දැනුම ලබාදීම සහ වෘත්තිය දක්ෂතා ඉස්මතු කිරීම ය. එසේ නොමැති ව පාසලේ දී සිසු සිසුවියන්ගේ මුදල් ඉපයීමේ දක්ෂතාව වර්ධනය නොකරයි. මෙම හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවෝ, බැංකු කරුවෝ සහ ගණකාධිවරු ආදී වෘත්තිකයන් පාසලේ දී උපරිම දක්ෂතාව පෙන්නුම් කළ ද තම ජිවිතය පුරා ම මුදල් කටයුතු සම්බන්ධයෙන් අරගලයක යෙදෙති. එමෙන්ම ලොව බොහෝ රටවල් සැමදාම ණය බරින් පීඩා විදීමට හේතුව එයයි. එනම් මුල්‍යමය තීරණ ගන්නේ උසස් අධ්‍යාපනය ලද දේශපාලඥයන් සහ නිලධාරීන් වීමයි. ඔවුනට මූල්‍ය පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් නැත.

Address


253 Street Mary's Mawatha Bolawatta Waikkala
Wennappuwa
61110

Opening Hours

Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00