Hasty White tooth powder
Hasty White tooth powder
"Celebrate Your Smile" Experience the ultimate in fast-acting teeth whitening with Hasty White Tooth Powder.
Our unique formula combines the power of natural ingredients like Terminalia Chebula, Cinnamon, Pushkarmool (Inula racemosa), Cloves, Pepper, Ginger, Mimusops elengi, and Camphor Oil. These potent ingredients work synergistically to remove stains quickly, leaving your teeth gleaming white and your breath fresh. Say goodbye to stubborn stains from coffee, cigarettes, and betel nut, and hello to a radiant smile with Hasty White Tooth Powder.
15/06/2026
🌐 Hasty White දැන් Online! 🦷✨
දැන් ඔබට Hasty White Tooth Powder පහසුවෙන් Online Order කළ හැකියි.
✅ Secure Online Ordering
✅ Islandwide Delivery
✅ Easy Checkout Process
✅ Sri Lanka Delivery Only
ඔබේ දෛනික මුඛ සත්කාරයට herbal formula එකක්.
🦷 Hasty White Tooth Powder
🌐 Order Now:
https://www.ashikland.com/hastywhite/
📩 වැඩි විස්තර සඳහා අපගේ Page එකට Message කරන්න.
Hasty White | Celebrate Your Smile Specially crafted for betel chewers, tea & coffee lovers, smokers and anyone with stained teeth.
10/06/2026
☕ Coffee එකක් නැතුව දවස පටන් ගන්න බෑද?
🍵 දවසට Tea කෝප්ප 3-4ක් වත් බොනවද?
🚬 නැත්නම් ඉඳලා හිටලා Smoke එකකුත් දානවද?
එහෙනම් මේක කියවන්න. 😄
ඇත්තම කියන්න...
Photo එකක් ගන්නකොට දත් දිහා බලලා,
"අඩෝ... මගේ දත් ටිකක් කහ වෙලාද?" 🤔
කියලා හිතිලා තියෙනවද?
අපි දන්නවා ඒ feeling එක.
Tea, Coffee සහ Smoking කියන්නේ ගොඩක් අයගේ ජීවිතේ කොටසක්.
හැබැයි කාලයත් එක්ක දත්වල පෙනුම වෙනස් වෙනවා කියලා ගොඩක් අය notice කරන්නේ පරක්කු වෙලා.
📸 Selfie එකක් ගන්නකොට
💼 Office එකේ group photo එකක් බලද්දි
💬 අලුත් කෙනෙක් එක්ක කතා කරනකොට
😊 හිනා වෙද්දි
දත් වල පෙනුම ගැන හිතෙනවා.
ඒක සාමාන්‍ය දෙයක්.
මොකද ලස්සන හිනාවක් කියන්නේ confidence එකේ ලොකු කොටසක්. ✨
🌿 Hasty White tooth powder
Tea, Coffee සහ Smoking නිසා දත් මත ඇතිවන පැල්ලම් සහ මැලියම් ගැන සැලකිලිමත් වන අය වෙනුවෙන්ම නිර්මාණය කරපු Herbal Tooth Powder එකක්.
✅ Fresh Feeling
✅ Clean Appearance
✅ Daily Use
✅ Confidence එකෙන් හිනා වෙන්න
🚚 Free Islandwide Delivery
📦 65g Bottle එකක් Rs. 1,990/= පමණයි.
📞 077 511 4141
Hasty White Tooth Powder
✨ Celebrate Your Smile ✨
https://www.ashikland.com/hastywhite/index.html
10/06/2026
# දවසට කෝපි කෝප්ප 3ක් බොන Office Lady කෙනෙක්ද? ☕✨
ඇත්තම කියන්න...
උදේ office එකට ගියාම coffee එකක්.
දවල් meeting එකකට කලින් තව coffee එකක්.
හවස වැඩ ඉවර කරන්න tea එකක්.
මේක දැන් ඔයාගේ දෛනික routine එකේ කොටසක් වෙලා නේද? 😊
හැබැයි කාලයත් එක්ක tea සහ coffee නිසා දත්වල මතුපිට කහ පැල්ලම් ඇති වෙන්න පුළුවන්.
ඒක මුලින්ම notice කරන්නේ වෙන කවුරුත් නෙමෙයි.
ඔයාමයි.
Photo එකක් ගන්නකොට.
Mirror එක ඉස්සරහ හිනා වෙනකොට.
Office function එකක group photo එකක් බලනකොට.
"මගේ දත් ටික ටික කහ වෙනවද?" කියලා හිතෙනවා.
# # සුන්දර හිනාවක් කියන්නේ Makeup වලටත් වඩා වටින දෙයක් ✨
හොඳ outfit එකක්.
හොඳ perfume එකක්.
හොඳ hairstyle එකක්.
මේ හැමදේම තිබුණත් confidence එකෙන් හිනා වෙන්න බැරිනම් ඒ feeling එක වෙනස්.
ඒ නිසාම ගොඩක් කාන්තාවන් තමන්ගේ smile එක ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා.
# # Hasty White tooth powder
දිනපතා භාවිතා කිරීම සඳහා නිර්මාණය කරපු Herbal Tooth Powder එකක්.
🌿 තෝරාගත් දේශීය අමුද්‍රව්‍ය
☕ Tea සහ Coffee stains ගැන සැලකිලිමත් අය සඳහා
✨ Fresh & clean feeling
🦷 දත් පිරිසිදුව තබා ගැනීමට උපකාරී වේ
💖 Confidence එකෙන් හිනා වෙන්න උදව් කරයි
# # Busy lifestyle එකටත් ලේසි
වෙනම treatment එකක් නෙමෙයි.
වෙනම appointment එකක් නෙමෙයි.
ඔයා දත් මදින routine එකේම කොටසක් විතරයි.
දවස අවසානයේ විනාඩි කිහිපයක්.
හැබැයි ඔයාගේ smile එක වෙනුවෙන් ලොකු investment එකක්. ✨
# # අදම ඇණවුම් කරන්න
🚚 Free Islandwide Delivery
📞 077 511 4141
Hasty White Tooth Powder
💖 Celebrate Your Smile
https://www.ashikland.com/hastywhite/index.html
බුලත් කහට නිසා දත් කහ වෙලාද?
කියවන්න:
බුලත් කහට නිසා දත් කහ වෙලාද? | Hasty White බුලත් විට කන අයට දත් මත ඇතිවන පැල්ලම්, බුලත් කහට සහ මුඛ සෞඛ්‍ය ගැන දැනගන්න. Hasty White Herbal Tooth Powder.
08/06/2026
Hasty White Herbal Tooth Powder 🌿
✔ Betel stains
✔ Tea & Coffee stains
✔ Fresh breath
Order Online:
Hasty White | Celebrate Your Smile Specially crafted for betel chewers, tea & coffee lovers, smokers and anyone with stained teeth.
01/06/2026
🦷 HASTY WHITE TOOTH POWDER IS BACK! 🦷
බොහෝ දෙනෙක් විමසූ Hasty White Tooth Powder නැවතත් ඇණවුම් සඳහා ලබාගත හැකියි. ✨
වසර ගණනාවක කාලයක් පුරා ශ්‍රී ලංකාව පුරා පාරිභෝගිකයන් 5000+ කට වඩා භාවිතා කළ Hasty White, නැවතත් සීමිත තොගයක් සමඟ ලබාදෙන්න අපි සූදානම්.
✅ Herbal Formula
✅ Helps Remove Surface Stains
✅ Fresh Breath Feeling
✅ Easy Daily Use
💰 Price: Rs. 1,990
🚚 Islandwide Delivery Available
📩 ඇණවුම් කිරීමට WhatsApp Message එකක් එවන්න.
+94775114141
Stock සීමිත බැවින් කලින් ඇණවුම් කිරීම වඩාත් සුදුසුයි.
ඔයා බුලත් විට කන කොල්ලෙක්ද? 👊
එහෙනම් ඉතින් මේ වෙද්දිත් දත් මදින්න තියෙන ඡාති ඔක්කෝම වගේ ට්‍රයි කරලා බලලා ඇති අනිවාර්යෙන්ම. 🙄🙄 අපි දන්නවා හැබැයි කිසිම වෙනසක් වුනේ නෑනේ.😆😆
මේ වෙද්දි ඔයා දන්න/ හිතාගෙන ඉන්න දේ තමයි. 😏😏
දත් සුදු වෙනවා කියන ඔක්කෝම බොරු බයිලා.. ගිහින් දත් සුද්ද කෙරුවොත් විතරයි ආයේ සුදු වෙන්නේ කියලානේ, 😒 හැබැයි ඉතින් දත් සුද්ද කරන්න යන ගාණත් එක්ක ඔයාලා ඒක කරන්නේ නෑනේ, මොකද ඉතින් එහෙම සුද්ද කරගෙන ආවා කියලා විට කන එක නවත්තන්න බෑනේ.. විට කියන එක දැනටමත් ආගමක් වෙලා ඉවරයිනේ. 😝😝😝
හැබැයි විට කන ගමන් දත් ටිකත් සුදුවට තියාගෙන ඉන්න පුළුවන්නම් ආසයි නේද?😃
මෙන්න විට කන ඔයාලාටම HASTY WHITE tooth powder එක තියෙනවා දැන්. දැන් බයක් නැතුව, ඉස්සර වගේ ඇඹරෙන්නේ නැතුව හැමෝම එක්ක කට ඇරලා හිනා වෙලා බයක් නැතුව ඕනම පොශ් සමාඡයකට යන්න පුළුවන් 😃😃 HASTY WHITE tooth powder නිසා.💗
HASTY WHITE tooth powder එක කීයද? කොච්චර තියෙනවාද? කොහොමද මේක හරියට පාවිච්චි කරන්නේ? ප්‍රථිපල කොහොමද?💬
මේක 100g ක්ම තියෙන බෝතලයක් රුපියල් 1,400ක් වෙනවා.. හැබැයි Delivery Free. කිව්ව ගානට වඩා රුපියලක්වත් වැඩි වෙන්නේ නෑ. 🤝
දවසට විටවල් සෑහෙන්න කන ඔයා මේකෙන් දවසට දෙපාරක් ඒ කියන්නේ උදේටයි, රෑටයි අනිවා සතියක් දත් මැද්දොත් වෙනස දැනෙනවා පිස්සු හැදෙන්නම..😁😁 විට කන සෙට් එකටම කියන්න හිතෙනවා මේ ගැන හෙන පොර වගේ. එච්චරට ආදරය කරන්න ගන්නවා HASTY WHITE tooth powder එකට.💝 ඔයාට තිබ්බ ලොකු මානසික පීඩනයක් වුණ දෙයක් විසදපු එකට.💝💝 ආහ් තව එකක් සතියෙන් දත් සුදු උනාට මේකේ තියෙන 100g සතියෙන් ඉවර වෙන්නේ නෑ... ඔයාට හෙන කාළයක් විට කන ගමන් දත් මදින්න මේකේ තියෙන 100g ප්‍රමාණවත්.🤩🤩
විට නොකන හැබැයි දත් දුර්වර්ණ වෙලා තියෙන කෙනෙක් නම්?🤷♀️
විට නොකන කෙනෙක් නම් ඔයාට දවසට දෙකක් ඕනා නෑ.. දවසට එකක් (රාත්‍රියට) පමණක් මේකෙන් සතියක් යනකම් දත් මැද්දානම් බලාගන්න පුළුවන් වෙනස පැහැදිලිවම.👄👄
විට කන කෙනෙක්නම් පමණයි දවසට දෙපාරක් මේකෙන් මදින්න ඕනා. 🙋♂️
මොනාද තව තියෙන වාසි? 🤔
ප්‍රධානවම දත් සුදු වෙනවාට අමතරව HASTY WHITE tooth powder පාවිච්චි කරද්දි ඔබේ මුවෙන් කිසිම දුර්ගන්ධයක් නැතුව නැවුම් සුවඳක් ලැබෙන අතර,💏 දවස පුරාම කට හරිම නැවුම් කූල් ගතියකින් ප්‍රෙශ් එකේ තියාගන්නත් පුළුවන්. 💏💏
ඔක්කෝම හොඳයි ගාන වැඩි නැද්ද? 🤷♂️
ගාන 1,400ක් විතරයි.. ඩිලිවරි ගාස්තුවක්වත් ගන්නේ නෑ. ✅
අඩු ගනන් වලට තියෙන පොඩි පැකට් අරගෙන ඒවාගේ තරම ඔයාලා දන්නවා ඇතිනේ මේ වෙද්දි, විට කාලා කාලා බෝක්කු ගානේ වෙල් කාවයියෝ අල්ලන ලුක් එකක් නේ බැලූ බැල්මට දැන් මූනේ තියෙන්නේ.. 😝😝😝 හැබැයි ඉතින් එහෙම නැතුව, විට කනවා උනාට ගැම්මට බෙන්ස් එකකින් බහින්න, පොශ් සෙට් එකක් ඉන්න වැදගත් තැනකට, වෙඩින් එකකට වගේ ඕනම තැනකට ගිහින් කට ඇරලා හැමෝම එක්ක ගැම්මට හිනා වෙලා කථාබහ කරන්නනම් අපි හිතන්නේ නෑ 1,400ක් කියන්නේ ලොකු ගානක් කියලා..😃😎😎 මොකද විට කන අයට HASTY WHITE tooth powder විතරමයි තියෙන්නේ වැඩ කරන එකකට !💖💖💝
ගන්න කැමති අය අපේ Hasty White tooth powder Facebook පේඡ් එකට හෝ 077 511 4141 යන අංකයෙන් Whatsapp එකට 📞
නම:
ලිපිනය:
දුරකථන අංකය:
දැන්ම එවන්න... 👍
HASTY WHITE tooth powder - Celebrate Your Smile ! 💝 077 511 4141
28/12/2024
Hasty White Tooth Powder
2025 ඉඳන් බුලත් විට කන ඔයාටත් ලස්සනට අනිත් අය වගේම ඉන්න පුළුවන්..
අපි දන්නවා බුලත් විට කන එක දැන් ඔයාට නතර කරගන්න බැරි තරමට සාපයක් වෙලා තියෙන්නේ... දැන් ඒක ආගමක් තරමටම අඳහන්න පටන් අරගෙන කොච්චර කන්නේ නෑ කියලා හිතාගත්තත් කෑවෙනවාම තමයි නේද? හැබැයි දැන් ඔයාට ඒ ගැන තියෙන එකම අවුල දත් ටික ගන්නම දෙයක් නැති වෙලා මූණේ තියෙන පෙනුම හෙඳටම අවුල් වෙලා තියෙන එකනේ.. ඒකට තියෙන එකම විසඳුම තමයි Hasty white tooth powder කියන්නේ... මේකෙන් දවසට දෙපාරක් දත් මදින කෙනෙකුට පුළුවන් දත් වල තියෙන බුලත් කහට යවාගෙන, බුලත් විට කනවා කියලා අනිත් අයට හොයන්නත් බැරි වෙන විදිහට පෙනුම තියාගෙනම ශේප් එකේ විටක් කන්න...
විට කහට පවා යන Hasty white tooth powder එකෙන් දත්වල ඇති කෝපි කහට, සිගරට් කහට, කිවුල් කහට ඇතුළු අනෙකුත් සියළුම කහට හා මැලියම් කිසි ගේමක් නැතිව සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි.
ඔයා අපිට නම, ලිපිනය, දුරකථන අංකය 077 511 4141 යන අංකයට WhatsApp පණිවඩයක් එවන්න.. අපි එවනවා දවස් දෙකෙන් ඔයාගේ අතටම.. අතටම ලැබුණාට පස්සේ ඔයා ගෙවන්න ඕනා රුපියල් 1,400ක් විතරමයි.. Delivery Free !
ඉතින් 2025 පටන් ගද්දිම ඡීවිතේ ලස්සනට ඉන්න බලාගෙන දැන්ම දාන්න ඕඩර් එකක්.. WhatsApp 077 511 4141
22/10/2024
ඔයා බුලත් විට කන කෙනෙක්නම්, බුලත් කනවා උනාට දත් වල කහට නැතුව ලස්සනට ඉන්න ඔනා කෙනෙක්නම්, මේක තමයි ඔයාට වැඩ කරන එකම බෙහෙත.. Hasty White tooth powder
මේකෙන් බුලත් කන ඔයාලාගේ දත් වල තියෙන බුලත් කහට, දත් මැද ඉරි වගේ තියෙන කහට සුපිරියටම යනවා දවසට දෙපාරක් (උදේ හා රාත්‍රියට) එක සතියක් මැද්දොත්...
විට කන කෙනෙක්ට ඉතින් ඒක නවත්තන්න බෑනේ.. අපි දන්නවා, හැබැයි එහෙමයි කියලා දැන් බුලත් හපයෙක් වගේ ඉන්න ඔනා නෑ.. Hasty White tooth powder එකෙන් දත් මදින ගමන් ශේප් එකේ විටක් කාගෙන ඉන්න පුළුවන්....
බුලත් කහටත් යනවා කියන්නේ ඉතින් දත්වල තියෙන අනික් කහට ඡාති.. කෝපි කහට, සිගරට් කහට, කිවුල් කහට අනන් මනන් කහට හෝ මැලියම් ගේමක් නැතුව යනවා...
දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන Hasty White tooth powder හදන නිසා දත් වලට කිසිම ප්‍රශ්ණයක් නෑ.. දවස පුරාම කට නැවුම්වත් තිබෙනවා...
මේක රුපියල් 1,400ක් විතරයි වෙන්නේ... ගෙදරටම දවස් දෙකෙන් කුරියර් කරනවා නොමිලේම... ඒ කියන්නේ මේක දවස් දෙකෙන් අතටම ලැබුණාට පස්සේ ඔයා ගෙවන්න ඔනා රුපියල් 1,400ක් විතරමයි... හැබැයි මේක ඔයාට මාසයකටත් වඩා පාවිච්චි කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක් තියෙනවා එක බෝතලයක....
ඉතින් බුලත් විට කනවා උනාට, කන්නේ නෑ වගේ පෙනුමට ලස්සනට ගැම්මට ඉන්න පුළුවන් දැන් Hasty White tooth powder නිසා... දැනටමත් අපෙන් අරගෙන පාවිච්චි කරන අය ඒක හොඳටම දන්නවා... වැඩි විස්තර දැන ගන්න තියෙනවානම් මේ නම්බර් එකට Whatsapp පණිවිඩයක් දාන්න 077 511 41 41
ඔයාට ඇණවුම් කරන්න අවශ්‍යයනම් අපිට
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අපේ Facebook පිටුවට හෝ 077 511 41 41 යන අංකයට Whatsapp පණිවියක් දාන්න
Hasty White tooth powder
Celebrate Your Smile !
Category
Contact the business
Telephone
Address
Dematapitiya
Wennappuwa
61150