SRK Life with the universe
එන්න දනාත්මකසිතුවිලි අවදි කරමු
31/08/2026
💕💕💕💕💕සුභ" උදෑසනක් හැමෝටම"💕🌹
"ආදරනීය යහපත් වාසනාවන්ත මාසයක ආරම්භයයි අද"💕🌹
"ඔයාලා හැමෝමටම එහෙනම් සතුට සෞභාග්‍යමත් "නීරෝගිමත් දීර්ඝායු ලැබෙන ලස්සන මාසයක් "🌺💕
"පරිස්සමෙන් ඉන්න හැමෝම🌹💕❤️
"බුදුසරණයි !🙏🙏💕💕💕💕💕
☘️"සුභ උදෑසනක්"☘️
🥰ආදරනීය දවසක් 🥰
🌈අද උදාවුන දවස ඔයලගෙ හිත නිදහස්ව මනස නිරවුල්ව 🌈විශ්වයෙ ආශිර්වාදයත් එක්කම ගෙවන්න තියෙනවනම් ඔයාල කැමතිද🌈
🌷හැමදාම උදෑසන මෙ මන්ත්‍රය කියන්න🌷
🌸අද දවසෙ මගෙ හුස්ම ටික තමයි මට ළැබුනු හොදම තෑග්ග ස්තුති! ආදරනීය විශ්වයට 🌸
🌼මගෙ ජීවිතය ලබා දුන්නට මගෙ නීරෝගිමත් කමට ස්තුති! 🌼
🌻මම මෙ සොභා දහමට ස්තුති වන්ත වෙනවා මට පිරිසිදු ජීවයක් දෙනවට🌻
🌿මට ලැබුනු මගෙ ආගමට ( ඔබේ සාස්තෘන් වහන්සේගෙ සිහි කරන්න ) ස්තුති !🌿
🍃හැමදාම හිරුගෙන් ලැබෙන ආලෝකයට ශක්තියට ස්තුති !🍃
🍂මගෙ හැම දවසකම බීමට ගන්නා ජලයට ස්තුති!
මගෙ කුස පිරෙන සෑම ආහාර වේලකට ස්තුති !🍂
🍁මගෙ ජීවිතයට සතුට හිනාව ගෙනෙන සියලුම දෙනාට ස්තුති !🍁
🌾මට මෙ මොහොතවෙනකන් ලැබුනු දෙවියන්ගෙ සහා විශ්වයෙ ආශිර්වාදයන්වලට ස්තුති !🌾
☘️☘️🍀☘️🍀☘️🍀☘️🍀☘️
27/08/2026
"තෙරුවන් සරණයි!!! "සුබ උදෑසනක් "
"සුභ දවසක් 🌹🙏🌹"
"හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන අගෝස්තු මාසයෙ අන්තිම සතිය 🌹
"හැම වෙලේම සුභ සිතුවිලි විශ්වයට දෙන්න"
"යහපත් විදිහට සිතන්න"
25/08/2026
අද උදෑසනම විශ්වයෙ ආශිර්වාදය ලබමුද?
🙄අද උදේ ඔයා ඇහැරුණු ගමන් මුලින්ම කළේ මොකක්ද?
**"ෆෝන් එක අතට අරන් සමාජ මාධ්‍යයේ තියෙන ප්‍රශ්න දිහා බලපු එකද? **🫨
නැත්නම් ඊයේ වුණු ප්‍රශ්න ගැන හිතලා අද දවස ගැනත් බයෙන් වද වුණු එකද?🙄
ඔයාගේ මුළු දවසේම ඉරණම තීරණය වෙන්නේ ඔයා ඇහැරෙන ඒ පළමු තත්පර කීපය ඇතුළේ කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද?
නැහැ නේද?☺️😍
මනෝවිද්‍යාවට සහ ස්නායු විද්‍යාවට අනුව... අපි නින්දෙන් ඇහැරෙනකොටම අපේ මොළය තියෙන්නේ 'Theta' සහ 'Alpha' කියන ඉතා සියුම්, විවෘත තරංග මට්ටමක. මේ වෙලාවට ඔයාගේ යටිසිත හරියට ස්පොන්ජ් එකක් වගේ. ඔයා උදේ නැගිටපු ගමන් ප්‍රශ්න සහ බය ගැන හිතුවොත්, මොළයේ 'RAS' පද්ධතිය මුළු දවස පුරාම ඔයාගේ අවධානය යොමු කරන්නේ ඒ ඍණාත්මක දේවල් වලටමයි. ආතති හෝමෝන ඇඟට නිකුත් වෙලා මුළු දවසම විනාශ වෙලා යනවා"
🥰
නමුත් ඇත්තම ගැඹුරු සත්‍යය තමයි...
විශ්ව ශක්ති විද්‍යාවටනුව *කෘතඥතාවය* කියන්නේ මේ විශ්වයේ තියෙන ඉහළම ශක්ති කම්පනය.
"ඔයා උදේ නැගිටපු ගමන් අවංකවම විශ්වයට "ස්තූතිවන්ත"
වෙද්දී, ඔයාගේ ශක්ති වළල්ල (Aura) එකපාරටම ආලෝකමත් වෙනවා ඒ මොහොතේ ඉඳන් ඔයා විශ්වයේ තියෙන හොඳම දේවල්, නිවැරදිම මිනිස්සු සහ සාර්ථකත්වය ඔයා වෙතට ඇදලා ගන්න පුළුවන් අතිශය ප්‍රබල චුම්බකයක් බවට පත්වෙනවා.
🌺💕ඉතින් හෙට උදේ ඉඳන් මේ මැජික් එක අනිවාර්යයෙන්ම කරලා බලන්න:🌺💕
🙂ඇහැරුණු ගමන් ෆෝන් එක අල්ලන්න එපා🌹🥹
ඇස් දෙක පියාගෙන,
අත් දෙක පපුව මැදින් (හදවත උඩින්) තියාගන්න.
සන්සුන්ව ගැඹුරු හුස්මක් අරන් මේ එකම එක දෙයට විශ්වයට ස්තූති කරන්න...
"”මට අද දවසත් ජීවත් වෙන්න, මගේ අඩුපාඩු හදාගෙන ආයෙත් අලුතින් පටන් ගන්න... මේ පණ ගැහෙන හුස්ම ටික දුන්නට “ස්තූතියි!" 🙏
මගෙ නීරෝගිමත් ශරීරයට ස්තුති !!
“🌹🌹🌹මේ පුංචි වචන ටික, ඔයාගේ යටිසිත සුවපත් කරලා මුළු දවසම ලස්සන කරන ප්‍රබලම ආරක්ෂිත පළිහක්”.වළල්ළක් වෙයෙනවා අනිවාර්යයෙන් 🌹🌹
ඔයාගේ ජීවිතේට අද ලැබිලා තියෙන මේ අලුත් දවස ගැන, මේ වටිනා හුස්ම ගැන ඔයා විශ්වයට ස්තූතිවන්ත වෙනවද? 🫡🌹❤️
එහෙනම්
"ස්තූතියි විශ්වය! ⛄️
කියලා පහළින් Comment කරලා ඔයාගේ ඒ ලස්සන, බලවත් ශක්තිය විශ්වයට මුදා හරින්න💕🫡 මේක අනිවාර්යයෙන්ම Save කරගෙන හෙට උදේට මතක් කරගන්න. ඒ දවගේම page එකත් follow කරගෙන යන්න"
"ස්තුති ඔයාල හැමෝටම "
සුභ දවසක්
"ආදරනීය දවසක් "
💕“කියමුද අදත් ජීවිතෙ ලස්සන කරන මන්ත්‍රය"💕💕"ආයු..බෝ වේවා!!"💕
💕“සුභ උදෑසනක්"💕
💕"අද දවසෙ මට ජීවිතය ලබා දුන්නට ස්තුති!"💕
💕"අද දවස හරිම ලස්සන දවසක්"💕
💕💕"අද දවසතුල මට ඇහෙන්නෙ දකින්නෙ ලස්සනම දේවල් පමණයි"💕
💕"අද දවසෙ මට දෙවියන්ගෙ විශ්වයෙ ආශිර්වාදය ආදරය බෙහෙවින් ලැබෙන දවසක්"💕
💕"මට මෙ ජීවිතයෙ මේ මොහොත වෙනකන් ළැබි තිබෙන සියලුම සම්පත් වලට ස්තුති!" 💕
💕"මගෙ කුස පිරෙන සියලුම කෑම බීමවලට ස්තුති !"💕
💕"මම ශක්තිමත්"💕
💕"මම නීරෝගිමත් "💕
💕"මම ලස්සනයි" 💕
💕"මට අවශ්‍ය සියලුම දේවල් මම බලාපොරොත්තු වෙන පරිදිම "මට ලැබෙනවාට ස්තුති !"💕
💕"මම මට ගොඩාක් ආදරෙයි "💕
මේ මැජික් අකුරු හෙමින් ඔයාට ඇහෙන්න කියවන්න..හරිම සතුටින්.💕
"මගේ ජීවිතය ට ස්තුතියි !!!!🌹
මගේ හුස්මට ස්තූතියි !!!!🌹
මට ලැබුණු නොලැබුණු සියලු දේ වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙමි !!!
මම කරුණාවන්තයි !
මම සෞඛ්‍ය සම්පන්නයි !
මම සතුටින් ජීවත් වෙමි !
මම ආකර්ෂණීයයි !
මම හැමදාම සතුටින්!
💕ඉතිං මේ ටික ආසාවෙන් කියවලා ඉවර වුණාට පස්සේ "සතුටින් ඉන්න..
ඇයි දන්නවද මෙ මැජික් අකුර
"සතුටින් ඉන්න ලස්සන දවසක් අදත් "💕
21/08/2026
"ඕම්......."
🌹"සියලුම බාදා ඉවත් කරන දෙවියන්ට නමස්කාර කරමි"🌹
21/08/2026
💕"ඔබත් මෙය දින කීපයක් අත්හදා බලන්න"💕
"අද ලස්සන දවසක්"
"ඒ ලස්සනදවසෙ මට ජීවිතය තියෙන එකත් භාග්‍යයක්"
🌹"මෙ මොහොතෙ කී දාහක් හුස්ම ගන්න බැරිව මරනයත් එක්ක සටන් කරනවා ඇත්ද"🌹
🌹"ඉතින් බලන්න ඔබ කොයිතරම් වාසනාවන්තද ජීවත් වෙනවා මෙ මොහොතෙ"🌹
🌹"ස්තුති කරන්න ආදරනීය විශ්වයට ඔබට මෙ මොහොතෙ ජීවත් වෙන නිසා"🌹
🌹"මෙ උදෑසන හුස්මක් ඉහලට අරන් මා කල සියලුම පින්බෙලෙන් මුලු මහත් විශ්වයම සුවපත් වේවා!! කියා ප්‍රාර්ථනාවක් කරන්න"🌹
🌹"විශ්වාස කරන්න එයම ඇති ඔබ ජීවත් වෙන කාලයෙන් වැඩි කාලයක් නීරෝගිමත්ව වෙසෙන්න"🌹
🌹"ඉතින් අද දවසෙ ප්‍රාර්ථනාව හදවතින්ම කරන්න
සුභම සුභ සති අන්තයක් ඔබට"🌹
🌹”ලස්සන දවසක්”🌹
“🙏නමෝ බුද්ධාය"🙏
20/08/2026
" උදා වු ආදරනීය අද දවස ගැන පොඩ්ඩක් ඔබ මෙහෙම සිතන්න"
"මේ උදාවුණේ ඔයාගේ ජීවිතේ ලස්සනම දවස "
සන්සුන් සිතකින් කියවන්න ! මේ සෑම වචනයක්ම විශ්වාසයෙන් කියවන්න !
" උදෑසනම සූර්යයාලෝකයෙන් එළිය වූ අද දවස වගේ ම මගේ මුළු ජීවිතයම ආලෝකමත් වෙලා !
මේ අලුත්ම අලුත් දවසට විශ්වයට ස්තූතියි !
මගේ ජීවිතය මට ලැබුණු වටිනාම ත්‍යාගයයි !
විශ්වයට ස්තූතියි මේ වටිනාම ත්‍යාගයට !
අද දවස පුරාවටම මට සතුටෙන් ජීවත් වෙන්නට හේතු කාරණා ලැබෙනවා ට ස්තුතියි !
අද දවස පුරාවටම දවස ලස්සන කරන හේතු කාරණා අහන්නට දකින්නට ලැබෙනවාට ස්තුතියි !
මම සාර්ථකයි !
දිව්‍යමය ජීවිතයක් වගේ ජීවිතයක් මට ලැබිලා !
මගේ ජීවිතය සර්ව සම්පූර්ණයි !
මම ප්‍රාර්ථනා කරන සියලුම දේ මා වෙතට නිරන්තරයෙන්ම ආකර්ෂණය වෙනවා !
මට අවශ්‍ය කරන යම් කිසි දෙයක් වේද ඒ සියල්ලම මොහොතින් මොහොත හරිම ඉක්මනට මා වෙතට ලැබෙනවා !
විශ්වයට ස්තූතියි !
මම හොඳම දේ ලැබීමට හැමදාමත් සුදුසුයි !
මම අවංක සහ යහපත් මිනිසුන් ආශ්‍රය කිරීමට හැමදාමත් සුදුසුයි !
මම අවංක සහ ශක්තිමත් සම්බන්ධතා ලැබීමට නිරන්තරයෙන්ම සුදුසුයි !
මම වාසනාවන්ත ආදරයක සතුට හැමදාමත් විඳිනවා !
මම අවංක ජීවිතයක සතුට හැමදාමත් භුක්ති විඳිනවා !
මගේ ජීවිතයේ සෑම අංගයක්ම පරිපූර්ණයි !
ධනය මා වෙතට නිරන්තරයෙන්ම ආකර්ෂණය වෙනවා !
මා ධන කුවේරයෙක් ! මුදල් ඉපයීම වෙනුවෙන් මා දරණ සියළු යහපත් උත්සාහයන් අතිසාර්ථකයි !
මගේ ජීවිතය වාසනාවේ උල්පතක් !
මට අවශ්‍ය කරන සියලුම දේ පහසුවෙන්ම මා හට ලැබෙනවා !
මගේ ජීවිතය සතුට,මානසික නිදහස,මානසික සුවය සහ කායික සුවය පිරුණු ජීවිතයක් !
මගේ පෞරුෂත්වය හොඳම දේ මා වෙතට ලබා දෙන්න හැමදාමත් සමත් වෙනවා !
මම සෑම මොහොතකම ධනාත්මකයි !
මම ආකර්ෂණීය ඉතාමත් ලස්සන පුද්ගලයෙක් !
සියලු දෙනාට මා ප්‍රියමනාපයි !
මම නිරෝගී !
මම දක්ෂයි !
මම මගේ මේ අසමසම ජීවිතයට ස්තූතිවන්ත වෙමි !
මා ආරම්භ කරනා සියලු දේ සෑම විටම සාර්ථකයි !
මගේ ජීවිතය සාර්ථකත්වයෙන් පිරුණු ජීවිතයක් !
මම මගේ ජීවිතය තුළට මිරකල්ස් හෙවත් ආශ්චර්යයන් පිළිගන්නවා !
නිතරම මගේ ජීවිතය වෙත පුදුම සහගත ආශිර්වාද ළඟා වෙනවා !!!
විශ්වයට ස්තූතියි මේ සෑම දෙයක් වෙනුවෙන්ම !!!
විශ්වයට ස්තූතියි හොඳම දේ හොඳම වෙලාවට මට ලබාදීම සම්බන්ධයෙන් !!! "
20/08/2026
ඕම් ශ්‍රී ගනේශාය නමහං!!
🌺🙏🌺🙏🌺🌹🙏
උදා වූ අද දවස ඔබට සතුට පිරි සිනාහව පිරි
වාසනාවන්ත දවසක්!💕🌹
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mount Wellington
Auckland
1060