Cake By Thanu
Cake By Thanu Nz
10/08/2026
අපිට මේ order එක page එකේ upload කරන්න,ප්‍රමාද වුණාට සමාවෙන්න ඩිලානි නංගී.ගෙවී ගිය දවස් එක්ක අපි ගොඩාක් කාර්යබහුල වුණා.ඉතින්,මේ එයා දුන් දෙවෙනි order එක.
 Thank you for coming to us with trust..!🥰💖
Flavoure : Ribbon Cake
Weight : 1 kg
Whatsapp/call 0221007460
10/08/2026
ආදරණීය අම්මා හා තාත්තා ගෙන්,birthday එක වෙනුවෙන් එකම දූට සහ පුතුට,අපෙන් ගිය තවත් order එකක් මේ.Harsha Athukorala
Flavoure : Chocolate Cake
Weight : 2kg
🕹️. Albany
Whatsapp/call 0221007460

Thank you for coming to us with trust..!💖💐
06/08/2026
ආදරණීය නංගෙක් එයාගේ husband ගේ birthday එකට,අපෙන් හැඩ කරගත් තවත් order එකක්...Nimna Madarasinghe
Flavoure : Ribbon Cake
Weight : 1kg
Whatsapp/call 0221007460
27/07/2026
අපෙන් හැඩ වුණු තවත් කේක් එකක්.මේ order එක අපිට දුන්නේ ආදරණීය නංගී කෙනෙක්.ආදරණීය Husband ගේ birthday එක වෙනුවෙන්. Thank you for ordering the cake..Sayana Madushamali
Flavoure : Chocolate Cake
Weight : 1.25kg
Whatsapp/call : 0221007460
16/07/2026
මේ නිර්මාණය අපි කලේ ආදරණීය කෞශි නංගිගේ birthday එකට.එයා,අපට දුන් දෙවෙනි oder එක.
ඉතින්,යාඵවනේ ලස්සනයි නම් ❤️ දාගෙන යමු.
Flavoure : Vanilla Butter Cake
Weight : 1kg
🕹️. Albany
Whatsapp/call :0221007460
Thank you very much Kaushi nangi 🥰💖
29/06/2026
Thank you Navodya Nanga💐💖
Flavoure : Ribbon Cake
Weight : 1kg
📍. Glenfield
Whatsapp/call 0221007460
If you're interested, join us. We're Cake By Thanu 🥰💖
25/06/2026
චනුමි දූ වෙනුවෙන් ඇයගේ නැන්දි,අපට දුන් Surprise order එකක්.අපි හැඩ කල මේ කප් කේක් order එකත් ගියේ චනුමි දුවගේ Birthday එක වෙනුවෙන්.Thank you very much Malika 💖🥰🙏
25/06/2026
මේ order එක අපට ලැබුණේ lego theme එකට අපි හැඩ කල කේක් එක දුන්නු Customer ගෙන්.ඇය හරිම නිහතමානී ආදරණීය අම්මා කෙනෙක් Dilusha Kannangara
ඉතින්,ඇයගේ ආදරණීය දියණිය චනුමි වෙනුවෙන් තමයි මේ කේක් එක නිර්මාණය වුණේ
🕹️. Albany
Flavoure : Ribbon Cake
Weight : 1kg

Whatsapp/call 0221007460
18/06/2026
ඔයාලා කැමති Flavoure එක,type කරගෙන යමු 🥰💖
එහෙනම් ගිහින් එන්නම් my friends 
විශ්වාසයෙන් එන්න අප වෙත💖අපි Cake By Thanu
ආ...දලෙයි ඉතිම් 💞🥰
Whatsapp/call 0221007460
18/06/2026
ආදරණීය නැන්දාගෙන් සුදු පුතුට 💖💐
Dilusha Kannangara
🕹️Albany 
Flavoure : Ribbon Cake
Weight : 1kg
Whatsapp/call 0221007460
 Thank you for coming to us with trust..!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Sunnynook
North Shore
0620