sonali almeda

sonali almeda

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sonali almeda, Health/Beauty, Timisoara.

Photos from sonali almeda's post 21/07/2026

මනුස්සයෙක්ගේ quality එක තීරනය වෙන්නේ ඔයා කොච්චර ලස්සනයිද කියන එකෙන් නෙමෙයි, ඔයා අනිත් අයට respond කරන විදියෙන් ..

Be a humble person !!🫀

Photos from sonali almeda's post 19/07/2026

🧿🍃

Photos from sonali almeda's post 08/07/2026

゚viralシ

28/06/2026

මල් වගේ හැදුන කෙල්ලන්ට තමන්ගෙ ගේම ගහන් ජීවත් වුන කෙල්ලො පෙනුනේ පිටසක්වලයො විදියට
!🙌

23/06/2026

11/06/2026

゚

Photos from sonali almeda's post 06/06/2026

හොද මිනිස්සු"❤️

සමහර මිනිස්සු ජීවිතේ ඇතුළෙ හරි සාමකාමීව ආදරෙන් ජීවත් වෙනවා. පුලුවන් තරම් හොඳ මනුස්සයෙක් විදියට තමන්ගෙ qualities ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. ඉවසීමෙන් දේවල් දිහා බලමින් දරාගෙන ඉන්නවා.

අන්න එහෙව් මිනිස්සුන්ගෙ ඒ හොදකම , ඒ නිවීම අනිසි විදියට ප්‍රයෝජනයට ගන්න යන්න එපා. ඒ ඉවසීම,මනුස්සකම ආයුධයක් කරගන්න එපා.එහෙව් මිනිස්සුන්ව නිවටයො ගොණට දකින්න එපා.

මොකද, ඒ මිනිස්සු ජීවිත ඇතුළෙන් ඇදන් ආව ඒ මනුස්සකම මැරුවොත් ඒක ලොකු පවක්. මනුස්සකමින් ආදරෙන් පිරිල තිබ්බ මනුස්සයෙක්ගෙ හොදකම මැරුවොත් ලොකු අපරාදයක්.

ඒ මිනිස්සුන්ව අවුස්සල , ඒ මිනිස්සුන්ට නරක පාරට වැටෙන්න වැඩ කරල එහෙව් අහඹු මිනිස්සුන්ව මරන්න එපා.

ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ ඇතුළෙ හිටපු හිත හොඳ,ආදරණීය,ඇත්ත මනුස්සයව හොයාගන්න බැරි කරන්න එපා.

මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.🍂🥀

06/05/2026

එයාලගේ ගෙදරින් අපේ ගෙදර ආව දවස 2026.04.19

ගෑණු ළමයෙක් ආසාවෙන් මග බලන් ඉන්න ලස්සන දවසක්.
ඉතින් මේ මගේ ඒ දවස,
ආදරණීය පිරිමි ළමයෙක්,මගේම කියලා දැණුන ආදරණීය පවුලක් කියන්නෙම ආශිර්වාදයක් මං හරි ආදරෙයි.
Chamara Wickramasingha 🤍✨

06/05/2026

#

Want your business to be the top-listed Beauty Salon in Timisoara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Timisoara
300071