Any Product
Any product
10/24/2024
🥰🥰🥰 thank Feedback 🥰🥰🥰
10/03/2024
Anything your beauty
10/03/2024
❤️❤️❤️❤️Feedback ❤️❤️❤️❤️
09/23/2024
😍 Hiiii Beautiful girls ....
🤗 මන් ඔයාලට ගෙනාවා වයිරල් ගියපු🚬 සිගරට් ලිප්ස්ටික් එක..
💄 TEN IN ONE CIGARETTE LIPSTICK
👄 මේ ලිප්ස්ටික් එක වයිරල් ගියේ මේ පැක් එකේ ලිප්ස්ටික් 10ක් තියෙනවා .ඒ වගේම මෙම 💄එකේ හැඩය සිගරැට් එකක් අකාරයට නිර්මාණය කර තිබෙන්නේ.
මේ 💄10 ම මැට් ලිප්ස්ටික් .ඒ විතරක් නෙවෙයි ලයිට් කලර්ස් නියුඩ් කලර්ස් ඒ වගේම ලිප් ග්ලොස් ඩාර්ක් කලර්ස් මේ හැම වර්ගයක්ම මේ ලිප්ස්ටික් 10 තුල ඇතුලත් වෙනවා..😊
ඒ වගේම තමයි මේ 💄
එක ඔයාලට බ්ලශර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන් ..
ඔයාල හෙවුවෙ දවසක් උනත් තියා ගන්න පුලුවන් 💄එකක් නම් ඔයාලට ගැලපෙනම 💄එක තමයි මේ තියෙන්නෙ.ඒ ඇයි කියල දන්නවද 🙃 මොකද උදේ පාවිච්චි කරලා පහුවදා උදේ අයින්කරනකන් මේක ලේසියෙන් මැකෙන්නේ නැ..
මේ 💄එක ඔයාලට කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.
ඉක්මන් කරන්න සීමිත ප්‍රමාණයක් පමනයි තියෙන්නේ.
👤 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත .
( Cash on delivery available )
09/23/2024
😃 Hello ලමායී...
ඔයාලව දවස් 7 න් සුදු කරන ඔරිජිනල් Kojie San සබන් එක ගැන තමයි මන් ඔයාලට කියන්න යන්නෙ 🙃
බ්ලිචීන් අඩංගු නැති ආරක්ෂාකාරීව සම හරිම ලස්සනට පැහැපත් කරන සබන් කැටයක් තමයි kojie san කියන්නෙ.😊
ඇත්තටම මේක ඕල් ඉන් වන් සබන් කැටයක්.මේ සබන් එකෙන් ඔයාලගෙ මුහුනෙ සිරුරෙ තියෙන සියලුම ප්‍රශ්න වලට විසදුම් ලබා දෙනවා..🤗
මේ සබන් එක ඔයාලට මුහුනට වගේම ඇගටත් පාවිච්චි කරන්න පුලුවන් .
ඔයාලගෙ මුහුනෙ තියෙන කුරුලෑ ලප කැලැල් සහ අදුරු පැහැය මේ 🧼 එකෙන් ඉවත් කරනවා.ඒ වගේම ඇගේ තියෙන අවපැහැ උන ස්තාන විශේෂයෙන් අත් යට ,අගිලි පුරුක් ,බෙල්ල ,අව්වට පිච්චුන ස්තාන මේ සියල්ල ඉවත් කර ඔයාලගෙ මුහුනට වගේම සිරුරට ඒකාකාරී හරි ලස්සන පැහැයක් ලබා දෙනවා..
විශේශයෙන්ම කියන්න ඕන ලමායි දවස් 7න් සුදු වෙනවා කියලා ඔයාලව තම්බපු 🦐 වගෙ සුදු වෙන්නෙ නම් නෑ 🤭.මේ සබන් එකෙන් ඔයාලට ලැබෙන්නෙ හරිම ලස්සන පැහැපත් බවක්.
පැහැපත් වෙලා ලස්සන👩🦰 වෙන්න කැමති ලමායී ඉක්මනින් ඇනවුම් කරන්න.ඉතා සීමිත ප්‍රමාණයක් පමනයි තියෙන්නෙ.
👤 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත .
( Cash on delivery available )
🌹Any product/ packing 📦📦
09/11/2024
🍁DR RASHEL Original VITAMIN C PRODUCT RANGE
😍 Hi girls.......
අද මන් ඔයාලට ගෙනාවෙ අතුරු අබාද වලින් තොරව ආරක්ෂිතව ඔයාලගෙ SKIN එක පැහැපත් කරන
🍊 DR RASHEL VITAMIN C PRODUCT RANGE එකක්...
😊 මෙහි අඩංගු Niacinamide , Hyaluronic acid , Vitamin c සාරය මගින් ඔබේ සම ආරක්ෂිතව පැහැපත් කරයි.
🥰 ඒ වගේම ලමයි වැදගත් දෙයක් කියන්න ඕන.මේ product වල අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා මේවා පාවිච්චි කරා කියල ඔයාලට තම්බපු ඉස්සො🦐 වගෙ සුදක් එන්නෙ නෑ.
🙂 මේ product වලින් වෙන්නෙ ඔයාලගෙ සමේ තියෙන සියලුම ගැටලු විසදල ඔයාලගෙ සම ලස්සනට පැහැපත් කිරීමකි .
🙃 තම්බපු ඉස්සො 🦐 වගේ වෙන්න ඕන අය අදික Bleaching අඩංගු product use කරන්න...
🤗 අදික bleaching අඩංගු ශරීරයට අහිතකර product අපි විකුනන්නෙ නැ.අපි ඔයාලට දෙන්නෙ හොදම දේ විතරයි .
🍊 Original Dr Rashel Product විතරයි අපි ඔයාලට දෙන්නෙ.
🙃 Barcode check කරලා බලල ඔයාලට අපෙන් නිශ්පාදන මිලදි ගන්න පුලුවන්.
👤 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත
(Cash on delivery available )..
09/09/2024
👄 VASELINE LIP THERAPY ROSY LIPS
PRICE/ LKR 400
💥 ඔබේ වියලි තොල් සුව කර දිගුකාලීන මොයිස්චරයිසින් බවක් ලබා දෙයි.
ඇලෙන සහ තෙල් සහිත බවින් තොරයි.
රෝස සහ වැනිලා සහිත මිහිරි සුවදකින් යුක්තයි.
වියලි තොල් ක්ෂණිකව මෘදු කර දිලිසෙන රෝස පැහැයක් ඔබේ 💋වලට ලබා දෙයි..
👤 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.( Cash on delivery available)
09/08/2024
😍😍😍😍😍Feedback 😍😍😍😍
09/08/2024
Dr Rashel Vitamin C Body Lotion
Hi... ලමායි.. ඔන්න අද. අපි ඔයාලට ගේනාවා
Original Dr Rashel Vitamin C Body Lotion එක
🌼මේ Body Lotion එකෙන් සමේ සමස්ත පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වන පැහැපත් සහ පෝෂ්‍යදායී ශරීර දියරයකි. එය විටමින් C වලින් පොහොසත් වන අතර එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සම පැහැපත් කිරීමටත්, කැළැල් සහ ලප කැළැල් අඩු කිරීමටත්, නිරෝගී පෙනුමක් ඇති සම තානය ප්‍රවර්ධනය කිරීමටත් උපකාරී වේ.
🌼එසේම, සමට මොයිස්චරයිසින් සහ පෝෂණය, මෘදු, සිනිඳු සහ නම්‍යශීලී බවක් දැනේ. සම ගැඹුරට විනිවිද යන සුදු කිරීමේ දියරයක්, සම පැහැපත් කරයි, මොයිස්චරයිසින් කරයි, සහ සම තද කරයි. ඔබේ සමේ වයනය මෘදු ලෙස වැඩි දියුණු කරයි, එය ඉතා සිනිඳු සහ සැහැල්ලු කරයි.
🍂බලගතු සූත්‍රය සම සමනය කර සම තෙතමනය කරයි.
🍂සම සඳහා සජලනය සහ දිගු කල් පවතින තෙතමනය රඳවා තබා ගැනීම.
🍂ස්වභාවික පෙනුම වැඩි කිරීමට හිරු කිරණ හා අඳුරු සමට එරෙහිව සටන් කරයි.
🍂සම සමව ප්‍රවර්ධනය කරන අතර වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිලාභ ඇත.
🍂සම පැහැපත් කරන අතර ලප කැළැල් අඩු කරයි.
සම පෝෂණය කර මොයිස්චරයිසින් කරයි, එය මෘදු හා සිනිඳු බවක් ලබා දෙයි.
🍂සමේ සමස්ත පෙනුම වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර එය සමට හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
😊පාවිච්චි කිරිමෙන් ඉක්මනින් results ලෙබෙන මෙම Body lotion එක අදම. ඇනවුම් කරන්න
🌟Rs.2000ක් පමනයි
🚚භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත
(Cash on delivered Available)
09/08/2024
🌻Kojic face serum
Rs.1200
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kahawatta
Glendale, MN
70150