Queens Salon

Queens Salon

Share

Beauty Salon
Professional beauty salon
Bridal Dressing & Make up

Photos from Queens Salon's post 06/07/2026

Hair /Beauty /Bridal /Nails

“Queens makes queens”

Queens Salon
+94 (0) 777 935 818
+94 (0) 770 333 338
+94 (0) 912 233338

# #

05/21/2026

Queens Salon proudly conducted a Personal Grooming & Professional Presence program for the ladies of Weligama Bay Marriott Resort & Spa in celebration of International Women’s Day.
Sharing our expertise in elegance, confidence, and professional grooming with hospitality professionals was truly a wonderful experience.

Gayani Maddawaththa
-Queens Salon

+94 (0) 777 935 818
+94 (0) 770 333 338
+94 (0) 912 233 338

# #

05/09/2026

✨ ඔබත් එක්වන්න ✨
කාන්තාවන් සඳහා පමණි 👑
අප සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න.
දැන් බඳවා ගැනීම් සිදුකෙරේ ✨
▫️ Salon Manager
▫️ පළපුරුදු Beauticians
▫️ Trainee Beauticians
📍 Galle
📲 ඔබගේ CV එක WhatsApp කරන්න – 0777935818

✨ Join the Queens Salon family ✨
We are now hiring passionate and talented individuals to grow with us.
▫️ Salon Manager
▫️ Experienced Beauticians
▫️ Trainee Beauticians
📍 Galle
📲 Send your CV via WhatsApp – 0777935818
“Queens makes Queens” 👑

Photos from Queens Salon's post 04/21/2026

2026 Queens සුර්ය මංගල්‍යය

අපේ සංස්කෘතියට ආදරේකරන අපි..

අතීතයෙන් අපට උරුම වූ
අපේ සම්ප්‍රදායට ගරු කරමින්,අපේකම රැකගෙන... චාරිත්‍ර සමග අලංකාරය මුසුකොට ..අලුත් විදියට හිතන අපි.....

Queens සාමාජිකාවන් සහ
ඔව්න්ගේ දෙමව්පියන්ගේ මුහුනුවලටද
සිනහව සමග සතුට එක්කරමින්,

එකමුතුකමින් බැඳුණු හදවත් අතරින්,
අගය කිරීම් සමග..
අවුරුද්දේ අරුත. කියාදුන් අපි... 👑

අපේ සම්ප්‍රදායන් රැකගෙන,ඉදිරියට යන
අලුත් ආරම්භය💖
Queens Salon —
අලංකාරය පමණක් නොව,
සුන්දරත්වය සමග සංස්කෘතිය රැකෙන තැන....👑
🎥 Credits
Photography -Dream Scenario
Videography -Sudam
Location – Ligness Green Odyssey

Want your business to be the top-listed Beauty Salon in Hammond?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


137A, Wackwella Road
Hammond, LA
80000

Opening Hours

Monday 8:30am - 6pm
Tuesday 8:30am - 6pm
Wednesday 8:30am - 6pm
Thursday 8:30am - 6pm
Friday 8:30am - 6pm
Saturday 8:30am - 6pm
Sunday 8:30am - 6pm