chronic gastritis

chronic gastritis

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from chronic gastritis, Health/Beauty, 200 yards from colombo kandy Road, , kumbaloluwa rd, Molagoda, Manhattan, NY.

any complicated types of gastritis,sour eructation,upper abdominal distension Etc.
ගැස්ට්‍රයිටිස් රෝය සංකීර්ණ බවට පත්වු විට ආමාසය තුලට
තුුුලරැධීරය වහනය වීම නිසාකලු පාටට මලපහ වන අතර ලේ හිග විමට බලපායි
Dr padmawansa
Ex medical officer Govt,Hom clinics

09/30/2024

Carpal tunnel syndrome is curable by Homeopathic treatment With few days
අ⁣⁣ෙඅතැඟිලි,සහ පාද හිරිවැටීම⁣ ⁣මෙේ කුමන හෙේතුවක් නිසා හටගත්තත් වෛද්‍ය පද්මවංශ මහතා මෙම තත්වය බෙහෙති
බෙහෙත් වඩි 2-3 කින් නිට්ටවටම සුවකරයි
Dr padmawansa
Ex,M o i c,
කුරුණෑගල රජයේ ⁣⁣ෙහහෙොමි⁣⁣ෙයයෙොපති මද්‍යස්තාන⁣ෙයයෙේ හිටපු M o i c
077 68 440 99

09/22/2024

නිදන්ගත ආමාශ ප්‍රදාහය (( Chronic gastritis )
නිට්ටාවටම සුවකල හැකියි,
හපලකන පෙති කනකම් විතරක් සහනයක් දෙනව,අන්තිමට ලෙඩේ උත්සන්න වෙල ශල්‍යකර්ම වලට පවා මුහුණ දෙන්න වෙනව
මේ රෝගය, කුරුණෑගල රජයේ හොමියොපති වෛද්‍ය මධ්‍යස්ථාන යේ ස්ථානය භාර වෛද්‍යවරයකු වශයෙන් සේවය කල වෛද්‍ය පද්මවංශ මහතා නිටිටාවට ම සුවකරනව බෙහෙත් පංති 3-4 කින්.
පැණි රසති ඉතා කුඩා සීනිබෝල 3-4 කින්
කින්
077 68 440 99

09/22/2024

මෙහෙමත් දෙපිට කාට්ටුවෙක්
කාට්ටුවෙක්
චන්දෙට පෙර දින 20 වැනිදා,මේ හාදයගෙ මගේ අල්ලපු වැටේ පහිටල තියන ගෙදර,රනිල්ට සහයෝගය දැක්වීම සඳහා, රනිල්ට සපෝට් කරන නඩයක් ගෙන්වගන රැස්වීමක් තිබ්බ,
මේ හාදය කියනව රට මේ තරම් අගාදයට ඇදල දැම්මෙ ,j.v.p. කාරයොලු.
මැරිච්ච ඥාතියගෙ මිනිය දනහිසෙන් උඩට උස්සගන යන්න ඉඩ නොදුන් මොවුන් දැන් එනව චනදෙ ඉල්ලන්න"
චන්දෙ නෙවෙ අනුරයට දෙන්න වටින්නෙ ඉලපත් පාර"
කියල ගම පුරා කිය කිය ඇවිද්ද මේ හාදය,මෙන්න බොලේ අද රතිඤ්ඤා වැලක් ම පත්තු කලා,කිසිදෙයක් නොදන්න ගානට.

08/23/2024

ගැස්ට්‍රයිටිස් නොහොත් අධික ආම්ලික ගතිය නිසා බඩ පපුව දෑම නිට්ටාවටම සුවකල හැක,තද මලබද්ධය ට සහ අජීර්ණාාබාධ වලට මඟ පාදන මේ තත්වය හපලකන පෙති වලින් තාව කාලිකව යට පත් වුවද නිට්ටාවටම සුව නොවෙි

08/22/2024

නිදන්ගත ආමාශ ප්‍රදාහය chronic gastritis,
ප්‍රධානම හෙු්තු ⁣ෙ ලස හැදින්විය හැක්කේ බඩගිනි දැනෙන විට ආහාර නොගෙන සිටීම,අධික ලෙස කුලුබඩු යෙදු ආහාර පරිබෝජනය සහ අධික ⁣මත්පැන් පානය,මානසික ආතතිය.
ප්‍රධාන රෝග ලක්ෂණ
ආහාරයක් ගෙන යම්වෙලාවකට පසු ගලක්බ ගිල්ලාක් ⁣මෙන් බර ගතියක් දැනීම,
මල බද්ධය හෝ කිරිමැටි වැනි ඇලෙන සුළු අශූචි මලපහ වීම,නිතර නිතර බඩගිනි දැනීම
දැනීම යනාදිය දැක්විය හැක
ආබාධය පරන නම් ⁣ලෙේ මිශ්‍ර වීම නිසා අශුචි කලුපාට වීම
⁣⁣⁣මෙම කුමන තත්වය ක ගැස්ට්‍රයිටිස් වුනත් නිට්ටාවටම සුවකල හැක.
⁣⁣⁣⁣⁣වෛද්‍ය පද්මවංශ
රජ⁣⁣⁣ෙයයෙේ Homeopathic සායන වලින් විශ්‍රාමික ප්‍රධාන ⁣⁣⁣ෙවෙද්‍ය නිළධාරි
නිළධාරි
077 68 440 99
On line පරීක්ෂා කරවාගන කූරියර් ක්‍රමයට බෙහෙත් ගෙන්වාගත හැක
හැක
අයකිරීම සාධාරණ යි

08/16/2024
08/13/2024

Chronic gastritis is a long lasting infection of inner mucus membranes of stomach
stomach which gives lots of discomforts and pains to the person who is affected with it.
The prominent discomfort is sensation of a heavy load after a main meal,and sme times heartburn,loss of appetite or easy satisfaction with a little amount of foods,constipation,or diarrhea which is a rare symptom,loss of night sleep after the dinner intolerance of family members some peoples cant digest even little amount milk and even water if somewhat hot or cald.
Dr padmawansa, a retired consultant of government homeopathic clinics treats this condition, no matter how it is complicated
Consultation can be done even on,online for those who are living In remote areas
077 68 440 99

නිදන්ගත ගෑස්ට්‍රික් ⁣⁣මෙේ තත්වයට ⁣බලපාන ප්‍රධානම ⁣කාරණය ආමාශ⁣ ⁣යෙේ ප්‍රදාහය යි
යි
ආහාරයක් ගත් පසු ගලක් ගිල්ලාක් මෙන් දැනෙන බඩේ බරගතිය පැය 4-5 ගියත් අඩුනොවී පවතින අතර සමහර විට ආහාර වේල් 2 - 3 ක් වුවත් නොගෙන බඩගින්නක් නොදැනීම සිටිය හැක
මෙි තත්වය ඉතා උග්‍ර අතට පත්වු අයට කිරි පමණක් නොව ජලය පවා බීමට අපහසු රෝගින් මට හමුවී මම ප්‍රකිකාර කර සුවකර ඇත
⁣වෛද්‍ය්‍ය පද්මවංශ මහකා
මහකා
කුරැණෑගල රජ⁣යේ හොමියොපති සායනයේ භිටපු ස්ථාන භාර වෛද්‍ය නිළධා⁣රි සහ ප්‍රධාන වෛද්‍ය නිනිළධාරි
077 6844099
දුර බැහැර රෝගින්ට දුර කථනය මගින් විමසා කුරියර් මගින් ඖෂධ ලබාගත හැක.

10/07/2023

පිළිරැව පවා ලෝසතුනට පිහිට වෙනව
Even statue of Buddha,helps suffering living beings .

සියලු පැතුම් ඉටුවන පිංබර දවසක් වේවා. 🙏🙏🙏

සාදු සාදු සාදු ❤️🙏☸️🇱🇰
.






🇱🇰
📷 Credit goes to respective owner

03/23/2023

විවිධ හේතු නිසා අපේ ආමාශය ප්‍රදාහයට ලක්වුනාම එම තත්වය අපි ගැස්ට්‍රයිටිස් කියල හදුන්වන ව.
මේ ආමාශ ප්‍රදාහයට විශෙශ්ෂයෙන් බලපාන ප්‍රධාන හේතු අතර
*සමහර ඖෂධ දීර්ඝ කාලයක් ගැනීම
*මත්පැන් අධික ලෙස කාලයක් තිස්සේ ගැනීම

*කුසගිනි දැනෙන විට ආහාර නොගෙන ප්‍රමාධ වී ආහාර ගැනීම පුරැද්දක් වශයෙන් කරගන යාම

*නිතර නිතර මානසික ව සිත්තැවුල් වලට භාජනය වීම

*ඉතා කටුක සැර රසයෙන් යුත් ආහාර රටාවකට ඇබ්බැහි වීම

ප්‍රධාන කොට දක්වන්න පුලුවන්.

රෝගියාට ප්‍රධාන වශයෙන් දැනෙන අපහසුතා/රෝග ලක්ෂණ

~ ආහාරයක් ගත්විට ගලක් ගිල්ලාක් මෙන් බඩට බරගතියක් දැනීම/බඩ පුරවා දැමීම/ ඉතා අල්ප ආහාර වේලකින් සෑහීමට පත්වීම ~ දින ගනන් වැසිකිලි නොයාම හෝ බඩ වේලීම නිසා ගුලි ගුලි වැනි මළ පහ වීම ,හෝ කුකුලන් පහරන්නාක් මෙන් නොදිරවු මළ ස්වල්පයක් පහවීම.සමහර ආහාර රොටී වැනි පාන් වැනි සහ ඇඹුල් කෙසෙල්, අන්නාසි වැනි පලතුරු ගත් විට බඩ පපුව දාගන උගුරට ඒම.

හොමියොපති ප්‍රතිකාර

මේ රෝගය සඳහා අවුරැදු ගනන් මාස ගනන් බේත්බීම අනවශ්‍යයි
මේ රෝගය මාස 2-3 ක් වැනි ඉතාකෙටි කලකින් නිට්ටාවටම සුවකල හැකියි රජයේ හොමියොපති සායන වලින් විශ්‍රාමික අත්දැකීමි බහුල ප්‍රවීන හොමියොති වෛද්‍යවරයකු වන කීර්තිසිංහ මහතාට .

ප්‍රතිකාර සඳහා වට්ස්ඇප් මගින් මැසේජ් කරන්න

The inflammation of gastritis is most often the result of infection with the same bacterium that causes most stomach ulcers or the regular use of certain pain relievers. Drinking too much alcohol also can contribute,stressful life,
Prolong worries, and foods with to much of condiments .

Most prominent symptoms are

* evening distension of abdomen with loss of appetite for dinner .
* Sensation of heaviness of stomach even after light meals

*constipation or slimy and sc****ly stool

*intolerance of certain foods like sour banana ,bread and fryed foods etc

*some patients cant tolerate even milk in any form.

Homeopathic treatment by a qualified and experienced Homeopathic Dr can cure this lifelong disease very easily withing quite shorter duration like 3 months.without any complications .

Consulting Dr Keerthisinghe .veteran Homeopathic physician retired from government Homeopathic clinics
Contact via what

Want your business to be the top-listed Beauty Salon in Manhattan?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


200 Yards From Colombo Kandy Road, , Kumbaloluwa Rd, Molagoda
Manhattan, NY

Opening Hours

Thursday 9am - 5pm
Friday 9am - 5pm