Precious Tots and Tales
Baby friendly recipes, life style videos, shopping and everyday moments with my little one.
Bedtime Animal Sounds 🐄🐒🌙
゚viralシ
හැමදාම කට්ටි පයින්නත් බෑ 🤣 අද අහු උනා
゚
Just me and my little one, ending the day with bedtime stories, little songs, and endless chats. 🤍🌙✨ These are the moments I’ll treasure forever. 🥹❤️
බබාට කලින් බබාගෙ ලමයාව doctor බලලා ඉන්න ඕනා.. නැත්තම් ලෝක යුද්දයක් 🫢
Ninewells Hospital
06/08/2026
Car එකේ පොඩි repair එකක් 🫢
මේ ටිකේ ඉතිං මම තමා ලැබ් එකේ මීයා 🤣
26/07/2026
එකක් ඉවර වෙද්දි තව එකක්
මේ වගේ දේවල් අපිට කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කරන්න බැරිද ?
23/07/2026
හෝමාගම ගින්නෙන් අළුවෙලා ගිය ළමයෙක්ගෙ අම්ම කෙනෙක් කියනව අපිට සාධාරණයක් ඉෂ්ට කරන්නලු.🤦
ළමය වැඩට ගිහින් සතියයි.අවුරුදු 19 යි.හරියට බැලුවොත් ඒ ලෙවල් ලියන වයස.
එතකොට මේ අම්ම මොක්ක්ද ඉල්ලන සාධාරනේ.කොටින්ම මිනියවත් නෑ.අළු කටු ගොඩක් විතරයි.දෙතුන් වතාවක් කියනව අපිට සාධාරණයක් ඉෂ්ට කරන්නලු..
වන්දියක්නෙ ඉල්ලන්නෙ.තමන්ගෙ දරුවගෙ ජීව්තේ අළුවෙලා ගිහින් තියෙන වෙලාවක ඒකට සල්ලි ගන්න තරම් හිතක් හදාගන්න පුලුවන් ද අම්මෙක්ට
සමහරු දාල තිබ්බා ඒ අම්මල ජීවත් වෙන්නෙ ළමයින්ගෙන් කියල.සෑහෙන තරුණ අම්මා කෙනෙක්.උපරිම පනහක් ඇති.හරි ශක්තිමත්..ළමයගෙ රස්සාවෙන් ජීවත් වෙනව කියන්නෙ මොකෝ ළමයට ලක්ෂ ගානක් ලැබෙන්නෙ නෑනෙ.උපරිමේ තිස්පන්දාහක් එන්න ඇති ඔය ෆැක්ටරි එකෙන්. සමහර දෙමව්පියෝ නම් ඇත්තටම ලැබෙන්න හොද ම නෑ දරුවන්ට
කෝටියක් ලැබුණත් මොකටද දෙයියනේ මට මගෙ දරුව ආයෙම ලැබෙනවද කියල කියන්න කට ඇරෙන්නෙ නැති අම්මලා..
එක්කෝ මයික් එකක් ඇල්ලුවම කට අරින් නැතුව ඉන්නෝන.සහකම්පනයක් නැති අම්මලත් මේ ලෝකෙ ඉන්නවා
ප.ලිකට්ටිය කමෙන්ට් දානවනෙ ඒ අම්මල කියන්නෙ සාධාරණය කියල කියන්නෙ තව කෙනෙක්ට එහෙම දෙයක් නොවෙන්න මේකට නීතිමය උත්තරයක් දෙන්න කියනෙක කියලා
හා හා එච්චරටම දැනුමක් තියෙන අය ත්මා ඒ වොයිස් කට් දෙන්න.ආයෙ බලන්නකො නිකමට වොයිස් කට් ටික.දසත ලංකා නිවුස් කියනෙකේ හොදට පෙන්නනවා.
゚viralシ
මේක චූටි බබාලා ඉන්න ගෙවල් වල අනිවාර්යයෙන් තියෙන්න ඕනා cream එකක් 🦟
17/07/2026
ඉස්සර bf ( දැන් හස්බන්ඩ් ) ගෙදර එනවා කිව්වම දන්න ඔක්කොම වැඩ දාලා හෙන අමාරුවෙන් හදන ඒවා තමා 🫢 අන්තිමට අහපු හොදකුත් නෑ 🤣
゚viralシ ゚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
10300